මට මේ බර මදි 69KG
දන් අවුරුද්දක් තිස්සේ මේ ගාන
වැඩිවෙන්නෙත් නෑ අඩුවෙන්නෙත් නෑ
mamath enawoo
5'10 95kg
අනාගතේ වැදගත් වෙන්න පුළුවන් නෙමටනං ලොකු බඩක් නෑ හැබැයි පොඩි එකක් එනව ඩිංග ඩිංග
![]()





25.1
bada adu wenakota stretch mark hitinawada....
mama 5.8iඑහෙම වෙන්නේ ක්ෂණිකව බර අඩුකරගත්තොත්. එහෙම හොඳ නෑ. ක්‍රමානුකූලව තමා අඩුකරගන්න ඕනි. නොකා නොබී ක්ෂණිකව බර අඩුකරගැනීමේ විපාක විදිහට මගෙ ඇඟෙත් සෑහෙන්න තියනවා Stretch Marks
mama 5.8i
74kg bada witharai thiyenne... 22 wenakam wagema kettuwata hitiye.
dan hamadama 30mnts to 40mnts awidinawa. eka awulak nane.
Ela ela thanks lokka... mama progress eka update karannamkoඅැවිදින එක හොඳටම හොඳයි. ටිකක් වේගෙන් ඇවිදින්න. ඒ එක්කම Crunches 15~25 සෙට් 3ක් විතර සතියට වතාවක් කරන්න. බඩේ මස්ල්ස් ශක්තිමත් වෙනවා ඒකෙන්.

මචං උඹ කිව්ව BMI එක හරිනම් උඹ බර වැඩි කාණ්ඩෙට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. උඹ Muscle building කරන්නෙ නැත්තං BMI වැඩි උනාම අවුල්. උඹට බර වැඩි කරගන්න ඕනි නං Muscle build කරන්න ගනින් Streangth training exercises කරකරග
එල එල.. එක්සත්ව Six Pack හදමු
ඒ කියන්නෙ අනාගත බඩතඩියෙක්![]()

එක්සයිස් කරන්න Ela ela thanks lokka... mama progress eka update karannamko![]()
එක කරගන්න තමා මචෝ මේ බාර වැඩි කරගන්න හදන්නේ
මන් දනන් හිටියේ න මසල් බිල්ඩින්ග් කරන කොට ඉබේම වැඩි වෙනවා වෙනවා කියල
ගොඩක් ස්තුතියි
එහෙනං ටික ටික පටන් ගත්තනං හරිඑක්සයිස් කරන්න
එළකිරි මචෝ. අප්ඩේට් එකක් දෙන්න අනිවාර්යෙන්ම.
මස්ල් මාස් එක වැඩිවෙද්දි බර වැඩිවෙනවා කොහොමටත්. ඒ වගේම Fat වැඩිකරගන්නෙ නැතිව අවශ්‍ය නම් බඩජාරියෙක් වගේ කන්න පුලුවනුත් වෙනවා. හේතුව මස්ල් මාස් එක වැඩි වෙන්න වෙන්න බර්න් වෙන කැලරි ප්‍රමාණය වැඩි.


ගොඩක් ස්තුතියි සහෝ එක්සයිස් නම් කරන්න ගත්තා
ටිකක් බඩගිනි එනවා වැඩිපුර එතකොට![]()



බඩතඩි Challenge![]()





එල කිරලා මැනලා එහෙම දාන්නම්
X-ray of 400-pound man.
"Nobody is Big Boned. Take care of your body "
![]()
p.s mageth bada wadi bn.. ekathana idan idala thamai. dan nm gym yanawa
maath enawa. mage 5' 5'' , bara 78 . 50-60 ta adu karaganna oni..![]()
මචන්ලා Corn Flakes ගන්න තැනක් තියෙනවද කොලඹ අවට .
මං කියන්නේ අර food city වල එහෙම තියෙන පොඩි පැකට් නෙවේ.
ඊට වැඩිය ප්‍රමාණයක් (1-2kg) ගන්න ලූස් වගේ හෝ ටිකක් ලොකු පැක් විකුණන තැන් ඇති නේද ?
![]()