එළකිරි බඩතඩි Challenge

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113

    මට මේ බර මදි 69KG :(:(
    දන් අවුරුද්දක් තිස්සේ මේ ගාන
    වැඩිවෙන්නෙත් නෑ අඩුවෙන්නෙත් නෑ

    මචං උඹ කිව්ව BMI එක හරිනම් උඹ බර වැඩි කාණ්ඩෙට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. උඹ Muscle building කරන්නෙ නැත්තං BMI වැඩි උනාම අවුල්. උඹට බර වැඩි කරගන්න ඕනි නං Muscle build කරන්න ගනින් Streangth training exercises කරකරග

    mamath enawoo

    5'10 95kg

    එල එල.. එක්සත්ව Six Pack හදමු

    අනාගතේ වැදගත් වෙන්න පුළුවන් නෙ :D මටනං ලොකු බඩක් නෑ හැබැයි පොඩි එකක් එනව ඩිංග ඩිංග :P

    ඒ කියන්නෙ අනාගත බඩතඩියෙක් :lol::lol::lol::lol::lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    25.1

    bada adu wenakota stretch mark hitinawada....

    එහෙම වෙන්නේ ක්ෂණිකව බර අඩුකරගත්තොත්. එහෙම හොඳ නෑ. ක්‍රමානුකූලව තමා අඩුකරගන්න ඕනි. නොකා නොබී ක්ෂණිකව බර අඩුකරගැනීමේ විපාක විදිහට මගෙ ඇඟෙත් සෑහෙන්න තියනවා Stretch Marks
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    එහෙම වෙන්නේ ක්ෂණිකව බර අඩුකරගත්තොත්. එහෙම හොඳ නෑ. ක්‍රමානුකූලව තමා අඩුකරගන්න ඕනි. නොකා නොබී ක්ෂණිකව බර අඩුකරගැනීමේ විපාක විදිහට මගෙ ඇඟෙත් සෑහෙන්න තියනවා Stretch Marks
    mama 5.8i
    74kg bada witharai thiyenne... 22 wenakam wagema kettuwata hitiye.
    dan hamadama 30mnts to 40mnts awidinawa. eka awulak nane.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    mama 5.8i
    74kg bada witharai thiyenne... 22 wenakam wagema kettuwata hitiye.
    dan hamadama 30mnts to 40mnts awidinawa. eka awulak nane.

    අැවිදින එක හොඳටම හොඳයි. ටිකක් වේගෙන් ඇවිදින්න. ඒ එක්කම Crunches 15~25 සෙට් 3ක් විතර සතියට වතාවක් කරන්න. බඩේ මස්ල්ස් ශක්තිමත් වෙනවා ඒකෙන්.
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    අැවිදින එක හොඳටම හොඳයි. ටිකක් වේගෙන් ඇවිදින්න. ඒ එක්කම Crunches 15~25 සෙට් 3ක් විතර සතියට වතාවක් කරන්න. බඩේ මස්ල්ස් ශක්තිමත් වෙනවා ඒකෙන්.
    Ela ela thanks lokka... mama progress eka update karannamko:love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචං උඹ කිව්ව BMI එක හරිනම් උඹ බර වැඩි කාණ්ඩෙට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නෙ. උඹ Muscle building කරන්නෙ නැත්තං BMI වැඩි උනාම අවුල්. උඹට බර වැඩි කරගන්න ඕනි නං Muscle build කරන්න ගනින් Streangth training exercises කරකරග

    එල එල.. එක්සත්ව Six Pack හදමු

    ඒ කියන්නෙ අනාගත බඩතඩියෙක් :lol::lol::lol::lol::lol:

    එක කරගන්න තමා මචෝ මේ බාර වැඩි කරගන්න හදන්නේ
    මන් දනන් හිටියේ න මසල් බිල්ඩින්ග් කරන කොට ඉබේම වැඩි වෙනවා වෙනවා කියල
    ගොඩක් ස්තුතියි
    එහෙනං ටික ටික පටන් ගත්තනං හරි :P:Pඑක්සයිස් කරන්න
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    Ela ela thanks lokka... mama progress eka update karannamko:love:

    එළකිරි මචෝ. අප්ඩේට් එකක් දෙන්න අනිවාර්යෙන්ම.

    එක කරගන්න තමා මචෝ මේ බාර වැඩි කරගන්න හදන්නේ
    මන් දනන් හිටියේ න මසල් බිල්ඩින්ග් කරන කොට ඉබේම වැඩි වෙනවා වෙනවා කියල
    ගොඩක් ස්තුතියි
    එහෙනං ටික ටික පටන් ගත්තනං හරි :P:Pඑක්සයිස් කරන්න

    මස්ල් මාස් එක වැඩිවෙද්දි බර වැඩිවෙනවා කොහොමටත්. ඒ වගේම Fat වැඩිකරගන්නෙ නැතිව අවශ්‍ය නම් බඩජාරියෙක් වගේ කන්න පුලුවනුත් වෙනවා. හේතුව මස්ල් මාස් එක වැඩි වෙන්න වෙන්න බර්න් වෙන කැලරි ප්‍රමාණය වැඩි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එළකිරි මචෝ. අප්ඩේට් එකක් දෙන්න අනිවාර්යෙන්ම.

    මස්ල් මාස් එක වැඩිවෙද්දි බර වැඩිවෙනවා කොහොමටත්. ඒ වගේම Fat වැඩිකරගන්නෙ නැතිව අවශ්‍ය නම් බඩජාරියෙක් වගේ කන්න පුලුවනුත් වෙනවා. හේතුව මස්ල් මාස් එක වැඩි වෙන්න වෙන්න බර්න් වෙන කැලරි ප්‍රමාණය වැඩි.

    ගොඩක් ස්තුතියි සහෝ එක්සයිස් නම් කරන්න ගත්තා
    ටිකක් බඩගිනි එනවා වැඩිපුර එතකොට :D:D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113

    ගොඩක් ස්තුතියි සහෝ එක්සයිස් නම් කරන්න ගත්තා
    ටිකක් බඩගිනි එනවා වැඩිපුර එතකොට :D:D

    ඒක ඉතිං හැටි. හැබැයි ඒකට අහුවෙලා කෙලලා අරින්න එපා රුවන්වැලි සෑය වගේ බත් පිඟානක් එහෙම. :lol::lol::lol:

    බඩතඩි Challenge :P

    :lol::lol::lol::lol::lol:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    X-ray of 400-pound man.
    "Nobody is Big Boned. Take care of your body "

    looks_like_on_the_inside_04.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන්ලා Corn Flakes ගන්න තැනක් තියෙනවද කොලඹ අවට .
    මං කියන්නේ අර food city වල එහෙම තියෙන පොඩි පැකට් නෙවේ.
    ඊට වැඩිය ප්‍රමාණයක් (1-2kg) ගන්න ලූස් වගේ හෝ ටිකක් ලොකු පැක් විකුණන තැන් ඇති නේද ?

    main-qimg-c26b808a9d1d1ffc46f8ba66f5d74134-c
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    maath enawa. mage 5' 5'' , bara 78 . 50-60 ta adu karaganna oni.. :rolleyes:

    සතියකින් අප්ඩේට් එකක් දීපං එහෙනං. මගේ 1 Week Update එක එනවා සිකුරාදට
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    මචන්ලා Corn Flakes ගන්න තැනක් තියෙනවද කොලඹ අවට .
    මං කියන්නේ අර food city වල එහෙම තියෙන පොඩි පැකට් නෙවේ.
    ඊට වැඩිය ප්‍රමාණයක් (1-2kg) ගන්න ලූස් වගේ හෝ ටිකක් ලොකු පැක් විකුණන තැන් ඇති නේද ?

    main-qimg-c26b808a9d1d1ffc46f8ba66f5d74134-c

    මම ටිකක් හොයලා බැලුවා. පිටකොටුවේ Main Streat එකේ (විමලධර්ම සහෝදරයෝ, සම්පත් බෑන්ක් එක එහෙම තියෙන්නේ) ඒ හරියෙ තියනවා කියලා ආරංචියක් ආවා Wholesale කඩ සෙට් එකක් කෝන් ෆ්ලේක්ස් එහෙම තියන. අඩුවට ගන්න පුලුවනිලු. පොඩ්ඩක් ගිහිල්ලම බලහං
     
    • Like
    Reactions: Voltage