එළකිරි බැලුම්ගල - part 01 ( රෙප් මoකොල්ලය )

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
එළකිරි බැලුම්ගල - part 01 ( රෙප් මoකොල්ලය )

(ඔන්න මම අද සිට අලුත්ම වැඩක් පටන් ගන්නයි හදන්නේ. අපි කවුරුත් ආදරේ කරන අපේ එළකිරි.කොම් එක ඇතුලේ වෙන පොඩි පොඩි වoචා දූශණ එකින් එකට ඔප්පු කර පෙන්වන්නයි යන්නේ. මේ වගේ වැඩ කරන්න ගිහින් ජීටී ලොක්කා ආයෙත් පාරක් මාව බෑන් කරයිද දන්නෙත් නෑ. නෑ නෑ එයා හොද වැඩ වලට සහය දෙනවා.)​


මහා රෙප් මoකොල්ලය

ඔන්න ඕක ගැන තමයි මම මුලින්ම කථා කරන්න හිතුවේ. අපි කතාව මෙහෙම පටන් ගම්මුකො. මම දන්න කියන අපේ හිතවත් මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. පෝස්ට නම් දාහක් දෙදාහක් දාලා තියෙනවා. හැබැයි එයාලා පටන් ගත්තු ත්‍රෙඩ් නම් අතේ ඇගිලි ගානටවත් නෑ. ඒත් එයාලගේ නම යටින් රෙප් වෙනුවෙන් ලැබෙන නිල් කොටු නම් අටක් දහයක් තියෙනවා.

කොහොමද මෙහෙම වෙන්නේ? මේක තමයි අපි කාටත් තියෙන ප්‍රශ්ණය.


මේ ගැන දිගටම හොයාගෙන හොයාගෙන යද්දි තමයි සිද්ධියේ සුල මුළ හොයා ගත්තේ. මේක සoවිධානාත්මක කල්ලියක්. එයාලා තම තමුන්ගේ පොස්ට් වලට රෙප් ඇඩ් කරගන්නවා. ඒකත් හරියට අර සමූපාකාර සටන් පාඨය වගෙයි. "එකා සැමට - සැම එකාට". හැබැයි එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනා. ඒ තමයි "එකා සැමට - සැම එකාට අන්තිමේදි හැමෝම ගොඩ" කියලා. එක අතකින් අනිත් අයට උදව් උපකාර කරන එකේ වරදකුත් නෑ. ඒත් වෙන කවුරු හරි දාපු ත්‍රේඩ් එකකට ස්මයිලීස් වලින් වලින් දාන රිප්ලයි වලටත් රෙප් ඇඩ් කරන එක තමයි වරද.

මේ වගේ දෙයකට ඔබ සම්බන්ද නම් දැන්වත් ඒ දෙයින් ඈත් වන්න. වැරදි දේ කවුරු කලත් කොහොම කලත් වැරදිමයි.

සුභ දවසක් හැමෝටම​
 

Chamindu M.Y

Member
Jan 11, 2012
113
7
0
umbata rep nathi una kiyala bun Super Senior members lata angilla dik karala wadak naha. eeken penne umbe kuhaka kamak thiyenawa kiyala witharai. post 600 ganak witharak dala man dakka member kenek kotu 11ma aran innawa. religious section ekata gihin balapan oo eeke hama thanama innawa. :yes: umba nikan fb eken ussapu eka pic ekata eka thread eka gane dala kotu wadiwei rep wadi wei kiyala hithanna epa. ee tharam threads noda kotu thiyena anik post count eka wadi members la forums waladi anik ayata threads wala help karala thamai ee reps labila thiyenne. eeta amatharawa sulu pirisak witharak chat threads wala rep share karagannawa.
 
Last edited:
  • Like
Reactions: Supunlk

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රෙප් කන්නද බන්? හොර වැඩ කරල රෙප් වැඩි කරගත්ත කියල ඒ රෙප් වලින් කිසිම ප්‍රයෝජනයක් නෑ බන්. තමන් මහන්සියෙන් දාපු දේකට රෙප් වැටෙනකොට නම් පොඩි ගතියක් තියනව.