එළකිරි බුද්ධි සේවය විගහට එන්ඩ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,896
    113
    කොහොමද බන් අරූව පුත්තලමෙදි හරියටම ඇල්ලුවේ..??

    CCTV බලනවා කියලා කීයක් බලන්නද...

    මුන් වෙඩි තියන වෙලාවේ තියන් ඉන්න ෆෝන් එක කොහොමත් තියන් ඉන්නේ නෑ වැඩේ කලාට පස්සේ.. මොකද ඒකෙන් ට්‍රැක් කරන්න පුළුවන් නිසා...

    උඹලා මොකද හිතන්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,947
    1
    58,261
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහුවෙන එක ප්ලෑන් එකේ කොටසක්. ඌ හිනා වෙවී හිටියෙ.

    දැන් ඌ කියයි මරණ්න කිව්වෙ ඩුබායිවල ඉන්න එකෙක් කියල. ඊට පස්සෙ අපි හිතාගන්නව ඩුබායි එකෙක් තමයි මරණ්න කොන්ත්‍රාත් එක දුන්නෙ කියල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    කොහොමද බන් අරූව පුත්තලමෙදි හරියටම ඇල්ලුවේ..??

    CCTV බලනවා කියලා කීයක් බලන්නද...

    මුන් වෙඩි තියන වෙලාවේ තියන් ඉන්න ෆෝන් එක කොහොමත් තියන් ඉන්නේ නෑ වැඩේ කලාට පස්සේ.. මොකද ඒකෙන් ට්‍රැක් කරන්න පුළුවන් නිසා...

    උඹලා මොකද හිතන්නේ?

    මෙන්න අහපු දේට ඵසැණින් පිලිතුර...😍🤗

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,415
    113
    කොහොමද බන් අරූව පුත්තලමෙදි හරියටම ඇල්ලුවේ..??

    CCTV බලනවා කියලා කීයක් බලන්නද...

    මුන් වෙඩි තියන වෙලාවේ තියන් ඉන්න ෆෝන් එක කොහොමත් තියන් ඉන්නේ නෑ වැඩේ කලාට පස්සේ.. මොකද ඒකෙන් ට්‍රැක් කරන්න පුළුවන් නිසා...

    උඹලා මොකද හිතන්නේ?
    මග්ශොට් එකයි, අල්ලපු එකයි දෙන්නෙක් වගේ පෙන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    හරි උෟව අැල්ලුවා කියමු කෝ ඵතකොට අර ගෑණි..?තාම ඒ වගේ කෙනෙක්ව හොයනවද?
     
    • Love
    Reactions: Wickybro

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    හරි උෟව අැල්ලුවා කියමු කෝ ඵතකොට අර ගෑණි..?තාම ඒ වගේ කෙනෙක්ව හොයනවද?
    FB_IMG_1739986997960.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙන්න අහපු දේට ඵසැණින් පිලිතුර...😍🤗

    1.18 ලොකු සුසුමක් හෙලන්නේ ... බොරුවක් කියන්න වෙන ප්‍රශ්නයක උත්තර දෙනකොට එන රිෆ්ලෙක්ස් එක...

    - Their breathing changes

    When someone is lying to you, they may begin to breathe heavily, Glass says. "It's a reflex action."

    When their breathing changes, their shoulders will rise and their voice may get shallow, she adds. "In essence, they are out of breath because their heart rate and blood flow change. Your body experiences these types of changes when you're nervous and feeling tense — when you lie."

    - They stand very still

    This will often happen right before the person is expected to respond to a question. When someone is lying to you, they may begin to breathe heavily, Glass says. "It's a reflex action."
     
    • Like
    Reactions: thilina_k

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අහුවෙන එක ප්ලෑන් එකේ කොටසක්. ඌ හිනා වෙවී හිටියෙ.

    දැන් ඌ කියයි මරණ්න කිව්වෙ ඩුබායිවල ඉන්න එකෙක් කියල. ඊට පස්සෙ අපි හිතාගන්නව ඩුබායි එකෙක් තමයි මරණ්න කොන්ත්‍රාත් එක දුන්නෙ කියල.
    මේක නම් මෝඩ කතාවක්.
    නීතියේදි ඔය කතාව valid නෑ. මැරැවෙ ඩුබායි ඉන්න එකා නෙවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,623
    167,225
    113
    එකමත් එක රටක
    කොහොමද බන් අරූව පුත්තලමෙදි හරියටම ඇල්ලුවේ..??

    CCTV බලනවා කියලා කීයක් බලන්නද...

    මුන් වෙඩි තියන වෙලාවේ තියන් ඉන්න ෆෝන් එක කොහොමත් තියන් ඉන්නේ නෑ වැඩේ කලාට පස්සේ.. මොකද ඒකෙන් ට්‍රැක් කරන්න පුළුවන් නිසා...

    උඹලා මොකද හිතන්නේ?
    ඌ පික්මී වගේ එක්කද ගිහින් තියෙන්නේ ?
     
    • Like
    Reactions: sahan50

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,623
    167,225
    113
    එකමත් එක රටක
    CCTV පැත්තකින් තියපන්. මුන් වාහන කියල කීයක් නම් නවත්තන්නද ඔහොම හරියටම චෙක් කරල අල්ලගන්න?
    එහෙම ඕන නෑ නේ ඉතින් . වාහනේ ඇදුර ගත්තනම් මග කාවහරි දැම්මනම් වාහන චෙක් කරල ඔත්තුව දෙන්න ඉස්සරහින් අල්ලන්න පුලුවන් නේ .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,074
    113
    අල්ලපු විදිහ ගැන කිව්වෙ නෑනෙ බයිලනෙ කිව්වෙ.

    ඵහෙම තමා හැම දේම මීඩියා වලට කියන්නේ නෑ...නැත්නම් ඊළගට ඕවා කරන උන් ඒ වැරදි හදන් තමා ඕවා කරන්නේ