එළකිරි බුද්ධි සේවය විගහට එන්ඩ!

topkollek

Well-known member
  • May 22, 2014
    43,947
    1
    58,261
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක නම් මෝඩ කතාවක්.
    නීතියේදි ඔය කතාව valid නෑ. මැරැවෙ ඩුබායි ඉන්න එකා නෙවේ.
    මූ බේරෙනවා කියල මම කිව්වෙ නෑ. මූ හිරේ ගිහින් දවසක එලියට එයි. ලංකාවේ මරණ දඬුවමක් නෑ.

    මූම වෙඩි තිබ්බ කියල ගහල පාපොච්චාරණ අරන් වැඩක් නෑ, සාක්ෂිත් ඕන. මොනවද තියෙන සාක්ෂි?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    එහෙම ඕන නෑ නේ ඉතින් . වාහනේ ඇදුර ගත්තනම් මග කාවහරි දැම්මනම් වාහන චෙක් කරල ඔත්තුව දෙන්න ඉස්සරහින් අල්ලන්න පුලුවන් නේ .

    වාහන 4/5ක් පාවිච්චි කරලා, cctv නැති තැන් වලින් වාහනෙ මාරු කරගෙන ගියොත් අල්ලගන්න කට්ටක් කන්න වෙනවා

    ක්ලබ් වසන්ත මරපු උනුත් වාහනේ මාරු කලාට cctv වලට අහුඋනා නේ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අහුවෙන එක ප්ලෑන් එකේ කොටසක්. ඌ හිනා වෙවී හිටියෙ.

    දැන් ඌ කියයි මරණ්න කිව්වෙ ඩුබායිවල ඉන්න එකෙක් කියල. ඊට පස්සෙ අපි හිතාගන්නව ඩුබායි එකෙක් තමයි මරණ්න කොන්ත්‍රාත් එක දුන්නෙ කියල.
    Nathuwa gono natham wena kauda.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වාහන 4/5ක් පාවිච්චි කරලා, cctv නැති තැන් වලින් වාහනෙ මාරු කරගෙන ගියොත් අල්ලගන්න කට්ටක් කන්න වෙනවා

    ක්ලබ් වසන්ත මරපු උනුත් වාහනේ මාරු කලාට cctv වලට අහුඋනා නේ
    ochchara magulak one na bng yana gaman saloon ekkin konde kapan puttalmata bus eke nanganan iwarai lol. mu me ahuwennama karapu ekak loweth
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113

    Satellite Face Recognition Technology (FRD) වාහන බුරුතු පිටින් මාරු කරත් බේරෙනවා බොරු..

     
    • Haha
    Reactions: Troop

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහරවිට වැඩේ කරාට පස්සෙ ඔත්තුවක් ලැබෙන්ඩ ඇති..කලින් මර්ඩර් කරල තියෙන නිසා, පාතාලේ කාගෙ පැත්තෙද ඉන්නෙ කියල වීඩියෝ එක දැක්ක ගමන් CID මීටර් දන්න නිසා පට ගාල මාට්‍ටු වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    අහුවෙන එක ප්ලෑන් එකේ කොටසක්. ඌ හිනා වෙවී හිටියෙ.

    දැන් ඌ කියයි මරණ්න කිව්වෙ ඩුබායිවල ඉන්න එකෙක් කියල. ඊට පස්සෙ අපි හිතාගන්නව ඩුබායි එකෙක් තමයි මරණ්න කොන්ත්‍රාත් එක දුන්නෙ කියල.
    Ehema thama kiyala tynne
    News wala dunna
     
    • Like
    Reactions: topkollek

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,621
    113
    sri rajasinha adawiya
    # සංජීව ගේන්න ඕනේනැති දවසක උසාවි ගේනවා.
    # උසාවි අංක 9න් අංක 5ට මාරු කරනවා
    # STF එකේ 12 ක් ඉන්න තැනට ඇවිත් වෙඩික්කරු වෙඩි තියලා කිසිම ප්‍රශ්නයක් නැතිව එලියට යනවා.
    # වෙඩි වැදුන සංජීවගේ ඇගේ එක ලේ පැල්ලමක් තිබ්බේ නැ.
    # පොලීසියෙන් කියනවා වෙඩි 5 වැදුන කියලා ඇමති කියනවා වෙඩි 2 වැදුන කියල. පේන්න තියෙන්නෙ එක වෙඩි පහරයි.
    # වෙඩි වැදුන කෙනා ඉස්පිරිතාලෙ ගෙනියන්නේ නැතිව පොලීසිය උඩ බලාගෙන ඉන්නවා.
    # සංජිවගේ මරනේ මාධ්‍යට කියුව දොස්තරට වචන පැටලුනා ගොත ගැහුනා.
    #. වෙඩික්කරු ඊයේ හොයාගත්තා .. මාංචු දාන්නෙ නැතිව යාලුවෙක් වගේ ගෙනවා.
    # ඩ්‍රයිවර් අද උදේ හොයා ගත්තා
    # මිනිය තියෙන මෝචරියට දැඩි ආරක්ශාව දුන්නා.
    # පෝලිසියට අනුවෙ වෙඩික්කරුට තියෙන්නේ මුස්ලිම් නම ඇමති පාර්ලිමේන්තුවෙ කියන්නේ සිංහල,නමක්.
    # මිනිය භාරගන්න කෙනෙක් නෑ.

    සහය නිලිය චරිතෙට ගැලපෙන නිලිය තාම ලැබිලා නෑ
    😂
    😂
    ... ඉවසන්න.
    විචාරය: බන්ධු සමරසිංහ කොමඩි නාට්‍ය කරනවා මිට හොදට.

    copied
     
    • Wow
    Reactions: sahan50

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කොහොමද බන් අරූව පුත්තලමෙදි හරියටම ඇල්ලුවේ..??

    CCTV බලනවා කියලා කීයක් බලන්නද...

    මුන් වෙඩි තියන වෙලාවේ තියන් ඉන්න ෆෝන් එක කොහොමත් තියන් ඉන්නේ නෑ වැඩේ කලාට පස්සේ.. මොකද ඒකෙන් ට්‍රැක් කරන්න පුළුවන් නිසා...

    උඹලා මොකද හිතන්නේ?
    ලංකාවෙ නම් CCTV, traffic camera, LPR auto, Cell tower details, gps tracking

    මේවට වෙනම system හදලා තියෙන්නෙ
    කෝඩිනේට් කරන්න වෙනම සෙට් එකක්ම ඉන්නවා,
     
    • Like
    Reactions: sahan50
    කලබලය වැඩි නිසා ඒක උපයෝගී කරගෙන වෙඩික්කරුට අනික් මිනිස්සුන්ගේ ඔළු අතරින් පැනගෙන යන්න පුලුවන්...

    (විශේෂ බලකායේ වෙනම පාඩමක් තියෙනවා_ සෙවනැලි අතරින් ගමන් කිරීම)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මූ බේරෙනවා කියල මම කිව්වෙ නෑ. මූ හිරේ ගිහින් දවසක එලියට එයි. ලංකාවේ මරණ දඬුවමක් නෑ.

    මූම වෙඩි තිබ්බ කියල ගහල පාපොච්චාරණ අරන් වැඩක් නෑ, සාක්ෂිත් ඕන. මොනවද තියෙන සාක්ෂි?
    Kiyana eka pehedili ne,

    oya allapu eka

    1. uuda wedi thibbe?
    2. Uuwa ey alluwe?
    3. UU wedi thibba kiyala kohewath sakshi nedda?
    4. Ethakota Ara CCTV walin gaththa uge photos media wala demme ey?
    5. Oya oya anthimata kiyala thiya a eka wedak ne kiyalada kiyanne? Eg: mama miniyak marala, mama polisiyata/adhikaranayata kiwwoth mamay meruwe kiyala, eekata watinakamak nedda?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    පොලීසියට ඉන්නව බන් ඔත්තුකාරයො උන්ගෙන් තොරතුරක් එන්ඩ ඇති .