එළකිරි බෝඩිං ජීවිතය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමනම් ආසයි බන්, මාර productivity එකක් තියෙන්නේ. ගෙදර ඉද්දි වැඩ කෙරෙන්නේ නෑ. අනික සෑහෙන්න නිදහස් කොල්ලෙක් වශයෙන්. කවුරුත් කන්ට්‍රෝල් කරන්න නෑ තමන්ගේ ජිවිතේ තමන්ට ඕනේ විදියට ගත කරන්න පුළුවන්. යාළුවො එක්ක හිටියෝත්නම් ඉතින් නැති වෙන්න ක්‍රමයක් තමයි. මමනම් කඩෙන් කෑවේ, ඇවිද්දා, ඕනේ වෙලාවට එලියට ගියා, ඕනේ වෙලාවට ඇතුලට ආවා, වැඩ කරා නිදාගත්තා. තනි room එකක හිටියේ.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමනම් කියන්නේ ඕනෙම කොල්ලෙක් බඳින්න කලින් ගෙදරින් එළියේ ජීවත් වෙන්න ඕනේ තමන්ගේ වියදම් හොයාගෙන. එහෙම නොවුනොත් ඌ ජිවිතේ කිසි දෙයක් විඳලා නැති එකෙක් වෙනවා.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමනම් කියන්නේ ඕනෙම කොල්ලෙක් බඳින්න කලින් ගෙදරින් එළියේ ජීවත් වෙන්න ඕනේ තමන්ගේ වියදම් හොයාගෙන. එහෙම නොවුනොත් ඌ ජිවිතේ කිසි දෙයක් විඳලා නැති එකෙක් වෙනවා.
    සිරා කතාව
     
    • Like
    Reactions: NRTG

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    තාමනම් නෑ ඒත් වවුනියාව පැත්තේ බෝඩිමකට යන්න බලාපොරොත්තු වෙනවා.මටත් ඔය ප්‍රශ්න ටිකමයි තියෙන්නෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    තාමනම් නෑ ඒත් වවුනියාව පැත්තේ බෝඩිමකට යන්න බලාපොරොත්තු වෙනවා.මටත් ඔය ප්‍රශ්න ටිකමයි තියෙන්නෙ
    වව්නියා පැත්තේ ඔහොම ගසා කන සීන් නෑ බන්..
    ඒ පැත්තේ ඉන්නේ අහිංසක මිනිස්සු
    කොලබ වගේ නාගරික පැති වල තමා අපතයෝ ඉන්නේ..
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දරණී බලල ඊයේ අත්‍ ටැක්ටර් පැදපු
    යක්ක පුත්තු ඉන්නවද
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    කිරියේ කවුද බෝඩිං වල ජීවත්වෙන කොල්ලෝ ඉන්නේ? කොහොමද ඒ ජීවිතේ.. ? චුට්ටක් මේ ප්‍රශ්න වලට උත්තර දියන්..
    මීට අවුරුද්දකට කලින් හිටියා. වරදක් උනේ නෑ. තනියම නිසා පාලුයි ඒ කාලෙ. අවට ගෙවල් තියෙනවා. නෝ කතා ඉතිං
    කෑම බීම උයා පිහාගන්නේ කොහොමද?

    පොඩි ගෑස් ලිපයි, පොඩි රයිස් කුකර් එකයි පිහිටෙන් කෑම ටික හදාගත්තා. සතියට ඇතිවෙන්න තමා එලවළු, මස් මාලු හාල් වගේ ගත්තෙ. සති අන්තෙ ගෙදර ගියා
    කෑම බීම වලට වියදම කොච්චරක් යනවද මාසෙට?
    දාහ පැන්නුවෙ නෑ. බඩු සේරම ගෙදරින් අරං ගියා. වත්තෙ එලවළු තියෙනවා. මස් මාලු වගේ බැදලා බෝතලේක දාගෙන අරං ගියා.
    ලයිට් බිල වතුර බිල කීයක් යනවද?

    දෙකටම පන්සීයක් වගේ මාසෙට. කරන්ට් බඩු කියල තිබ්බෙ රයිස් කුකර් එකයි හොට් වෝටර් කෙට්ල් එකයි අයන් එකයි තමා.
    බාත් රූම් හොඳට තියෙනවද? clean?

    සාමාන්‍යයි. සතියට වතාවක් පිරිසිදු කරගත්තා.
    නිදහස උපරිමෙන් තියෙනවා නේද?
    බෝඩිම ඇතුලෙ නිදහස තියෙනවා. එලියට බැස්සම ඒක ඉවරයි.