..::එළකිරි භාෂා::..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    avatar182056_9.gif
     
    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    aee ponn*yo... ubala am%a eeye me patthe awith giya.....angoda deyyo kawda ahapanko ammagen...mata eeye daglas ayya mathak wuna ban...man uuta mannen ketuwe bima dagena .....mata dan thattayo penda bae...po##nayo.. ponna police bump!!
     
    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    සොහොන;20054605 said:
    ස්කුවී ව හදුන්වන තවත් නාමයක්

    අනාත - තනියම ඉන්න නිසා නෑදෑයෙක් / දෙමව්පියන් නොමැති නිසා

    කුකුලා - පිරිමියෙකු වුනු නිසා :P

    ammata siri thanx machan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වේස කල්ලිය කියන්නෙ මොකක්ද බං ?
    වේස ගැන්සිය වගේ තේරුමක්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සොහොන;20054605 said:
    ස්කුවී ව හදුන්වන තවත් නාමයක්

    අනාත - තනියම ඉන්න නිසා නෑදෑයෙක් / දෙමව්පියන් නොමැති නිසා

    කුකුලා - පිරිමියෙකු වුනු නිසා :P

    ඌට දෙමව්පියො නැද්ද බං... :sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඩග්ලස් අයියා මතක් උනා : දොම්නසක් ඇතිවූ විට කිරියේ සැමට මතක් වෙන කෙනා.

    උපරිම වේදනාවේ සළකුණු :
    පශ්චත්තාපයේ උඡ්ඡ බව හඳුන්වන වදන් පෙළකි.

    උඹේ අම්මත් කිව්වා : ඔව් ඔව් ඔබගේ මවත් පැවසුවා වැනි...

    නියුක් කොරනවා : ගැමි වහරේ මෙය "උඹට අඹරන්නකෝ මම හොඳ ගුලියක්" වැනි අරුතක් ගෙන දෙනවා. එහෙමත් නැත්නම් නැති කරලා දානවා වගේ අරුතක් ගැබ් වෙනව.

    එවෝක් ගන්න රිදිලා : වේදනාවක් ඇතිවූ විට සමහරු එවෝක් නැමැති අති සුපෝඛබෝගි වාහනද මිලයට ගනී.

    කොකටුවන් : බේබදු සංගමයේ නාකි කුකුලන් මේ ලෙස හඳුන්වයි.

    සසගයේ යෙදිය : මෙය සිංහල භාෂිතයේ "ඉන්ටර් කෝස්" ලෙස හඳුන්වයි.. ඉංග්‍රීසියෙන් රතියේ යෙදිය වගේ අරුථක්ද ගෙනදේ...

    Ridila_TM - වේදනාවෙන් පෙළෙන පිරිසක් හැඳින්වීමට මෙය යොදා ගනී.

    මන්නෙන් කොටනවා : දැඩි කෝපයකින් ඇති මොහොතක ඇතිවන ක්‍රියාවලියකි

    තට්ටේ පලනවා : තට්ටයන් හට අත් වන ඉරනම මේ ලෙස හඳුන්වයි.

    කොට්ට බබා : ලෝකයේ ඇති සියළු විස බීජ අඩංගු කොට්ටය මේ ලෙස හඳුන්වයි.

    රම්බෝ පිහිය : "ස්ක්‍රවී නැමැති දෙවියාගේ හස්ථයේ දරාගෙන සිටින ආයුධයයි."
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    :rofl::rofl::rofl: පට්ට බන්...නියමයි :rofl:
     
    • Like
    Reactions: C h o p p e

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    ජරා කට් එක - උපරිම නොන්ඩි වීම
    කුකුල් පැටියෙක් වගේ - අහිංසකයන් හදුන්වන නමකි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොන්ත කොකටුවා - මෙලෝ රහකට නැති සාමාජිකයා.

    තට්ට කුකුළා - උඩ ඇති අර්ථය ම වේ

    කුකුළා - පොදුවේ සාමාජිකයෙක් හදුන්වන වචනයකි.

    සොන්නයා-නපුංසකයා යන්නට යෙදෙන ග්‍රාම්‍ය වචනය යොදා ෆෝරමය චාටර් කිරීමෙන් වැළකී එකී වචනය වෙනුවට යොදන වචනය.

    සසගයෙහි යෙදිය - *කපිය යන අති ග්‍රාමය වචනය යොදා ෆෝරමය චාටර් කිරීමෙන් වැළකී එකී වචනය වෙනුවට යොදන වචනය (මෙය සමභාව්‍ය හෙළ වදනකි)

    ළිදට දැමීම/ ළිං ගත කිරීම/ ළිං කැපීම/විහින් ළිද කපාගෙන බැසීම- යම් සාමාජිකයෙක් ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් කිරීම/ තමා විහින් ම කට වරද්දා ගෙන එසේ වීම

    ලොල්/ලොල්ස්/ලොලේ ලොල්/ලොල් සහගත - අතිශය විසිළු/සිනා උපදවන/මෙලෝ රහකට නැති.
     
    • Like
    Reactions: C h o p p e