ඩග්ලස් අයියා මතක් උනා : දොම්නසක් ඇතිවූ විට කිරියේ සැමට මතක් වෙන කෙනා.
උපරිම වේදනාවේ සළකුණු : පශ්චත්තාපයේ උඡ්ඡ බව හඳුන්වන වදන් පෙළකි.
උඹේ අම්මත් කිව්වා : ඔව් ඔව් ඔබගේ මවත් පැවසුවා වැනි...
නියුක් කොරනවා : ගැමි වහරේ මෙය "උඹට අඹරන්නකෝ මම හොඳ ගුලියක්" වැනි අරුතක් ගෙන දෙනවා. එහෙමත් නැත්නම් නැති කරලා දානවා වගේ අරුතක් ගැබ් වෙනව.
එවෝක් ගන්න රිදිලා : වේදනාවක් ඇතිවූ විට සමහරු එවෝක් නැමැති අති සුපෝඛබෝගි වාහනද මිලයට ගනී.
කොකටුවන් : බේබදු සංගමයේ නාකි කුකුලන් මේ ලෙස හඳුන්වයි.
සසගයේ යෙදිය : මෙය සිංහල භාෂිතයේ "ඉන්ටර් කෝස්" ලෙස හඳුන්වයි.. ඉංග්රීසියෙන් රතියේ යෙදිය වගේ අරුථක්ද ගෙනදේ...
Ridila_TM - වේදනාවෙන් පෙළෙන පිරිසක් හැඳින්වීමට මෙය යොදා ගනී.
මන්නෙන් කොටනවා : දැඩි කෝපයකින් ඇති මොහොතක ඇතිවන ක්රියාවලියකි
තට්ටේ පලනවා : තට්ටයන් හට අත් වන ඉරනම මේ ලෙස හඳුන්වයි.
කොට්ට බබා : ලෝකයේ ඇති සියළු විස බීජ අඩංගු කොට්ටය මේ ලෙස හඳුන්වයි.
රම්බෝ පිහිය : "ස්ක්රවී නැමැති දෙවියාගේ හස්ථයේ දරාගෙන සිටින ආයුධයයි."