..::එළකිරි භාෂා::..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ෆේක් අකවුන්ට් - රේප් කැපීමෙන් සතුරා මර්ධනය කිරීමට නොහැකි වූ අවස්තාවලදී සතුරන් ගේ දුර්වල ස්ථාන වලට පහරදීමට සාදාගන්න තාවකාලික ගිණුම මෙනමින් හැදින්වේ...ආතල් දීම සඳහාද බහුලව පසු කාලීනව යොදා ගැනීම නිසා මේ වදන බොහෝ ප්‍රසිද්දය... :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    බොහෝ ත්‍රෙඩ් නිරන්තරයෙන් කැලේ පැනීම සඳහාද මෙම වචන හේතු වේ..:rofl:

    ​

    :rofl::rofl:

    මෙවැනි ත්‍රෙඩ් වල "ජංගි සහිත ත්‍රෙඩ්" යන්නද බොහෝ විට දැකිය හැක :yes::yes:

    :P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ටහිකෙයි - ඉතාම විශ්මය දනවන හෝ සුපිරි පිරිපුන් ළඳකගේ සේයාරුවක් දුටු විට යොදාගැනීම මැනවි.

    උදා:
    1379794_451118721745501_1777113987927493237_n.jpg

    :shocked::shocked: ටහිකෙයි :cool:

    ටහිකෙයි

    මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,096
    1
    11,557
    113
    ෆේක් අකවුන්ට් - රේප් කැපීමෙන් සතුරා මර්ධනය කිරීමට නොහැකි වූ අවස්තාවලදී සතුරන් ගේ දුර්වල ස්ථාන වලට පහරදීමට සාදාගන්න තාවකාලික ගිණුම මෙනමින් හැදින්වේ...ආතල් දීම සඳහාද බහුලව පසු කාලීනව යොදා ගැනීම නිසා මේ වදන බොහෝ ප්‍රසිද්දය... :rofl:

    මේවා අවුරුදු කාලයේදී බහුලව යොදා ගැනේ...:lol:
     
    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    ටහිකෙයි

    මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)

    ටහිකෙයි කිව්වලු :rofl: :baffled:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,308
    4,097
    113
    ටහිකෙයි

    මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)

    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ටහිකෙයි

    මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)

    :rofl::rofl: ටහිකෙනවා දාල...:P