ෆේක් අකවුන්ට් - රේප් කැපීමෙන් සතුරා මර්ධනය කිරීමට නොහැකි වූ අවස්තාවලදී සතුරන් ගේ දුර්වල ස්ථාන වලට පහරදීමට සාදාගන්න තාවකාලික ගිණුම මෙනමින් හැදින්වේ...ආතල් දීම සඳහාද බහුලව පසු කාලීනව යොදා ගැනීම නිසා මේ වදන බොහෝ ප්‍රසිද්දය... 

කස්ටිය හිටියොත් නැගලම යාවි![]()
![]()
![]()

බොහෝ ත්‍රෙඩ් නිරන්තරයෙන් කැලේ පැනීම සඳහාද මෙම වචන හේතු වේ..

මෙවැනි ත්‍රෙඩ් වල "ජංගි සහිත ත්‍රෙඩ්" යන්නද බොහෝ විට දැකිය හැක![]()

දැන් තමයි ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ..

RePost බුවා;20057677 said:පුදුමයි තාම ටැග් වැටිලා නැ,,,,,,

ආ... මේ ඉන්නෙත් සුපර් සීනියර් කෙනෙක් තමා..![]()
එහෙමයි !!!!
කිරියට ජය වේවා![]()
![]()

ටහිකෙයි - ඉතාම විශ්මය දනවන හෝ සුපිරි පිරිපුන් ළඳකගේ සේයාරුවක් දුටු විට යොදාගැනීම මැනවි.
උදා:
![]()
ටහිකෙයි
![]()
ෆේක් අකවුන්ට් - රේප් කැපීමෙන් සතුරා මර්ධනය කිරීමට නොහැකි වූ අවස්තාවලදී සතුරන් ගේ දුර්වල ස්ථාන වලට පහරදීමට සාදාගන්න තාවකාලික ගිණුම මෙනමින් හැදින්වේ...ආතල් දීම සඳහාද බහුලව පසු කාලීනව යොදා ගැනීම නිසා මේ වදන බොහෝ ප්‍රසිද්දය...![]()

ටහිකෙයි
මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)

ටහිකෙයි
මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)

මේවා අවුරුදු කාලයේදී බහුලව යොදා ගැනේ...![]()

ටහිකෙයි
මෙය මාලිංග විසින් ද පවසා ඇත. (මැතිව්ස් සහ මාලිංග ඔස්ට්‍රෙලියා තරගය දිනුවාට පසු බැට් එක නැතිවන අවස්තාවෙ- විඩියො එක හමුඋනිත් දමන්නම්)

ටහිකෙනවා දාල...