උඹේ කතාව මාව අතීතයට ගෙනගියා........
උඹේ කතාව මාව අතීතයට ගෙනගියා........ රත්න විද්‍යාව විනෝදයට ඉගෙනගන්න කාලයේ
(මෝරා වල )මටත් හම්බවුනා පතල් අස්සේ රිංගලා ඉල්ලම් හා පස් නියැදි අද්‍යනය කරන්න...... මොනව වුනත් පට්ට අත්දැකීම මචන්....... ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට
........
**ගොඩක් උන් අහල තිබුන කොහෙදිද සිද්දිය වුනේ කියල.......උන් වෙනුවෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනව
.....
රොබොට් අයියා....
මේ වැඩේ උනේ මා ලග වැඩ කරන කෙනෙකුට මිනිහාගේ නම සිරිපාල. කලින් කලේ මැණීක් පතල් රස්සාව. අපේ පැත්තේ බහුතරය කරන්නේ ඔය රස්සාව තමා. දැනට අවුරුදු 2 කට විතර එහා දවසක තමයි මේක වෙලා තියෙන්නේ.
මැණීක් පතල් තට්ටු කිබයක් පොළව යටට යනකොට පස් කඩා වැටෙන එක නවත්තන්න කැකිල්ල කියලා පදුරැ වර්ගයක් ගහනවා. ............. පහුවදා තොවිලයක් නටලා තමයි සිරාව ගොඩ දාලා තියෙන්නේ.
දැන්නමි කවුරුවත් තනියම ඒ හරියෙන් යන්නෙ නැහැ.
උඹේ කතාව මාව අතීතයට ගෙනගියා........ රත්න විද්‍යාව විනෝදයට ඉගෙනගන්න කාලයේ
(මෝරා වල )මටත් හම්බවුනා පතල් අස්සේ රිංගලා ඉල්ලම් හා පස් නියැදි අද්‍යනය කරන්න...... මොනව වුනත් පට්ට අත්දැකීම මචන්....... ස්තූතියි භූත කොටුවෙ බෙදාගත්තට
........**ගොඩක් උන් අහල තිබුන කොහෙදිද සිද්දිය වුනේ කියල.......උන් වෙනුවෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනව
.....
රොබොට් අයියා....
ඇතුලු ඔක්කෝටම තුති
)


.......... මගේ ලඟත් හෙණරාජේ ඔරිජිනල් බඩු තියෙනව රත්තරන් කෙන්ඩියක
) සුවඳේ බෑ
..... අහපු විදියට තෙල හින්දන්න කන කට්ටනම් උපරිමයි....... විශ්වාසකරන්න...... මේවට ගන්න අඩුම කුඩුම සොයාගන්න ක



....... හොඳ බොක්කක් නිසා මාත් පොඩ්ඩක් අහල බැලුව සීන් එක මොකක්ද කියල........ බලනකොට මූටයි මුගේ පවුලටයි ගමේ සෙට් එකක් කොඩිවින කරලලු
.......ගෙදර වටේ මිනී අලු දාලලු...... තව ටිකක් විස්තර ඇහුවහම මූ ශර්ට් එක ගලවල පෙන්නුව........ කතරගම දෙයියො වගේ..... මුලු බෙල්ලෙම සුර....... ඉනෙත් සුර....අහවල් එකෙත් සුරද මන්ද??
ලොල්
ඇඩ්‍රෙස් නෑ..... ආවතේවකාරයො යකාවත් ආම්බාන් කරන් ඇවිත් ගෙදර උන්ට අම්බානකට බනිනව
... ත්‍රෙඩ් එක නම් සුපිරි ...අද පොඩි නිවාඩුවක් ලැබුන එක හුස්මට කියෝනවා.. ත්‍රෙඩ් එක නම් මල් හතයි ඈ...