මේ නූලෙ විනය 10000% හොදයි රොබට් අය්යා මේක හොදට කරගෙන යනවා නියමයි දාලාතියෙන කතා ටික මම දෑන් දෙතුන් සෑරයක්ම කියෙව්වා ඈත්තටම අපේ සමාජයේ මෙ වගේ සිදුවීම් කොයි තරම් නම් ඈතිද මේ වගේ සිදුවීම් ගොඩක් මම අහල අත්විදල තියෙනවා මම දෑනට එක සත්‍ය සිදුවීමක් දාන්නම් පුලුවන් පුලුවන් විදිහට මම ඔක්කොම ටික දාන්නම්
උබල අහල ඈති දෙමොදර ස්ටෙශන් එකයි දෙමොදර පාලමයි මෙ දෙකම ගොඩක් ප්රසිදයි ඉතින් අපි යාලුවො 4 දෙනෙක් ඒ එල් කරනකොට ඉතින් දන්නවනෙ FUන් එක අපි ගියා ඔක බලන්න නිකම්මත් නෙමේ බාගෙකුයි බයිට් එහෙමත් අරගෙනම තමයි අපි යනකොට වෙලාව ඈවිල්ලා 5.00 විතර ඈති ඉතින් අපි සෑහෙන්න පරණ සොහොන් පිට්ටෙනියක් තියෙනවා එක ශොට් කට් එකක් ඉතින් අපි එක මදින් පහලට බෑස්සා බාගෙ මගේ අතේ බයිට් එක FRන්ඩ් ගෙ අතේ ටිකක් බහිනකොට මට තේරුන කවුරෑ හරි මගෙ සාක්කුවෙ තිබුනු බාගෙ අදිනව වගෙ මම සද්ද නෑතුව බෑස්සා යාලුව මෙච්චරවෙලා හොදට ආපු එකපාරම සින්හල භාශවෙ ලස්සනම වචන ටිකක් කියන්න ගත්තෙ නෑතයි එකරල ටික වෙලවකින් ආයෙත් හිටිය වගෙම උනා
තින් කොහොමෙන් කොහොම හරි අපි පාලමට බෑස්සා ලස්සන නරබලා එහෙම ගෙනාපු එකත් ඉවර කරල බින්ගෙ අතුලෙන් එහා පෑත්තට යන්න පටන් ගත්තා අපි හරියටම ඈතුල්වෙලා අඩි 10 විතර යනකොට අර කලින් ජාතිය අමතපු යාලුව අයෙමත් කියවන්න ගත්ත එපාර අපට බනිනව මෙහෙම කොහොම හරි අපි දෑන් හරියටම මෑද හරියෙ ඉන්නෙ
මූත් දෑන් අපට කුනුහරුප ඉවරකරනවා .තව විනඩි 2 විතර යන්න අති අපට අහෙනව දෑන් කොච්චිය එනවා වගෙ සද්ද යක් ඉට පස්සෙ ටව විනාඩියකින් විතර් ඈහෙනව හූ කියන සද්දයක්
කොහොම හරි දෑන් වෙලව හෙන්දෑවෙ 6.30 විතර ඈති කොහොම හරි මම අර දොඩවන යාලුවා අල්ලගෙන ඈදගෙන වගෙ අවා එතකොටත් අපට එලියට එන්න තව 350M වගෙ තියෙනව කොහොම හරි එකෙක්ට මතක් වෙලා ඉතිපිසො ගතාව මට අහුනෙ ඌ කිවුවෙ වචන 2-3 විතරයි ඌ එහෙමම ඉද ගත්තා රේල් පරෙම ටිකකින් ඌට සිහිය නති වෙලා වගෙ කියවන්න ගත්තා කිඋවෙ ඌ කතාකලෙ උගෙ කටහඩින් නෙවේ
ඌ කිවුවෙ මම මෑරුනෙ කොච්චියෙන් වෑටිලා මෙන්න මෙතනදිම තමයි මම කලෙ වඩෙ විකුනපු එක කකුල පෑටලිලා තමයිලු වෑටුනෙ ඉතින් මෙතනින් බෑදුම් ජති කාලා යන අයයි අරගෙන යන අයයි බය කරනවලු කෙනෙක් මෑරිලත් තියෙනවලු බය උනු පරට ඉතින් අපි කොහොම හරි යලුවො දෙන්නත් ඈදගෙන එලියට දුවල ආවා යාලුවො දෙන්නගෙම මූනෙ ඈගිලි 5 හිටින්නම ගහල තිබුන මම ස්ටෙශන් එකට දුවල ඔක්කොම විස්ටරෙ කිඋව එතන ලොක්කට එයා මුකුත් කියන්නෙ නෑතුව මගෙ ලගට ඈවිත් දුන්නා අත පුරවල කනට එකක් ගෙදරක් පෙන්නුව එ ගෙදරට යන්න කියල යලුවොත් එක්කම එතනින් ඔක්කොටම නුල් වගයක් බෑන්දා එට පස්සෙ තමයි ඔක්කොටම සිහියක් ආවෙ
මෙක මගෙ පලවෙනි පොස්ට් එක වෑරදි තියෙනම් සමාවෙන්න හොදයි කියල හිතෙනවනම් මට කියන්නකො මම දාන්නම් ඉස්සරයටත්