එළකිරි භූත කොටුව.........

rU$h

Member
Feb 11, 2012
56
2
0
33
Seeduwa
මේ වගේම සීන් එකක් තියන හින්දි ෆිල්ම් එකක් තියනවා . මට නම මතක් උන ගමන්ම කියන්නම් . මම හිතන්නේ ඕකම තමයි එකේ තියන බෝර්ඩ් එකත් . උන් දන්නේ නැතුව කරන සීන් එකකින් පරණ මිනීමැරුම් අබිරහසක් හොල්මන කියන කතාවක් තියන්නේ .

Macho oya wage cn akak SUPERNATURAL kiyana TV seiz ake epasode akaka tibuna>>>>>>>:shocked::shocked::shocked:
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අලුත් මල්ලී;12114268 said:
    [FONT=&quot]ඇත්තටම රෝබෝට්‌ අය්යේ මන් මේ ත්‍රේඩ් එක දැන් දවස් 3 කට විතර කලින් තමා දැක්කේ ඉතින් මන් මුල ඉදන් අගටම කියෙවුව:no::no::no:.මටත් හිතුන මේකට සම්බන්ද වෙන්න.ඉතින් එ‍ක නිසා තමා මන් අලුතින් එළකිරි account එකක් හදා ගත්තේ....:D:D:D[/FONT]
    [FONT=&quot]කලින් මන් එළකිරි එක use කලේ account එකක් නැතිව...:yes::yes::yes:[/FONT]
    [FONT=&quot]ඉතින් මන් තාම එළකිරියට ආදුනිකයි.....ඉතින් මන් හිතනවා ඔයාල මට හෙල්ප් එකක් දෙයි කියල ඉස්සරහට යන්න .....:rofl::rofl::rofl::rofl:[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මටත් තියෙනවා කතාවක් දාන්න ඔන්න එහෙනම් දැම්ම හැබැයි බය හිතේවිද කියලනම් මන් දන්නේ නැ....ඔන්න එහෙනම් කතාව[/FONT]
    [FONT=&quot]මෙන්නමේකයි කතන්දරේඇත්තටම[/FONT][FONT=&quot] මන් නම් මනුස්ස [/FONT][FONT=&quot]ඝණයේ ඒත් [/FONT][FONT=&quot] මුලින්ම කියන්න [/FONT][FONT=&quot]ඕන [/FONT][FONT=&quot] මම නම් මෙච්චර [/FONT][FONT=&quot]කා[/FONT][FONT=&quot]ලයකට හොල්මනක් [/FONT][FONT=&quot]තියා[/FONT][FONT=&quot] මොකෙක්වට[/FONT][FONT=&quot]ත්දැකලානෑ[/FONT][FONT=&quot]..:yes::yes::yes:[/FONT][FONT=&quot]ඒත් අපේ [/FONT][FONT=&quot] අම්ම[/FONT][FONT=&quot]ටයි තාත්තටයි [/FONT][FONT=&quot] උන [/FONT][FONT=&quot]දෙ[/FONT][FONT=&quot]යක් [/FONT][FONT=&quot]තමා[/FONT][FONT=&quot] මන් [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] කියන්න යන්නෙ හැබැයි අපේ අම්මයි තාත්තයි නම් මට මතක මතක විදියට දේව ඝනයේ ...:yes::yes::yes::yes:[/FONT]

    [FONT=&quot]ක[/FONT][FONT=&quot]තාව[/FONT][FONT=&quot] කෙටියෙන් කිවුවො[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] අ[/FONT][FONT=&quot]පේ[/FONT][FONT=&quot] අම්මගෙ[/FONT][FONT=&quot]යිතාත්තගෙයි[/FONT][FONT=&quot] ගම [/FONT][FONT=&quot]තංගල්ල[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඒ දෙන්නා [/FONT][FONT=&quot]A/L[/FONT][FONT=&quot] ඉවර වෙ[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot] ජයවර්[/FONT][FONT=&quot]ධ[/FONT][FONT=&quot]නපුර campus එකට [/FONT][FONT=&quot]තේරිලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot]දෙන්නම මෙහෙ අවිල්ල මෙහෙ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] set :love::love::love:වෙ[/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot]..පස්සෙ 2[/FONT][FONT=&quot]nd[/FONT][FONT=&quot] year[/FONT][FONT=&quot] වි[/FONT][FONT=&quot]ත[/FONT][FONT=&quot]ර වෙනකොට [/FONT][FONT=&quot]දෙ[/FONT][FONT=&quot]න්න [/FONT][FONT=&quot]engagement [/FONT][FONT=&quot]එක අරගෙන.[/FONT][FONT=&quot]ඊ[/FONT][FONT=&quot]ට පස්සෙ [/FONT][FONT=&quot]දෙ[/FONT][FONT=&quot]න්නම ඉ[/FONT][FONT=&quot]දලාති[/FONT][FONT=&quot]යෙන්නෙ එකම බෝඩිමක.[/FONT]

    [FONT=&quot]ඔන්න එ[/FONT][FONT=&quot]ත[/FONT][FONT=&quot]කොට [/FONT][FONT=&quot]ඒකාලේ[/FONT][FONT=&quot] අලු[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] batch[/FONT][FONT=&quot] එකක් [/FONT][FONT=&quot]ඇ[/FONT][FONT=&quot]විල්ල [/FONT][FONT=&quot]පා[/FONT][FONT=&quot]ටි එකක් [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]බිල.එ[/FONT][FONT=&quot]දා රෑ තමාපාටි[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]බිල [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]යෙන්නෙ..[/FONT][FONT=&quot]තාත්තාතමා[/FONT][FONT=&quot] එ[/FONT][FONT=&quot]දා announce[/FONT][FONT=&quot] කරන්න ඉ[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot]ල [/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]යෙන්නෙ..[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]ක නි[/FONT][FONT=&quot]සා[/FONT][FONT=&quot] මුකු[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot]ම කන්න හම්බවෙල [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පාටි[/FONT][FONT=&quot] එක ඉවර වෙ[/FONT][FONT=&quot]ලාති[/FONT][FONT=&quot]යෙන්නෙ [/FONT][FONT=&quot]රෑ[/FONT][FONT=&quot] 11ට වි[/FONT][FONT=&quot]ත[/FONT][FONT=&quot]ර.ඉ[/FONT][FONT=&quot]ති[/FONT][FONT=&quot]න් [/FONT][FONT=&quot]තාත්තට[/FONT][FONT=&quot] මුකු[/FONT][FONT=&quot]ත්[/FONT][FONT=&quot] කන්න උ[/FONT][FONT=&quot]නේනැතිනිසාකෑම[/FONT][FONT=&quot] පර්සල් එකක් අරන් අවිල්ල..[/FONT]

    [FONT=&quot]එකෙ ඉතින් රෝල්ස් පැටිස් වගේතෙල්කෑමතමාතිබිල තියෙන්නෙ..අම්මලගෙ බෝඩිම තිබිල තියෙන්නෙ විජේරාමෙ station එක හරියෙ( ජයවර්ධනපුර පැත්තේ ඉන්න කට්ටිය දන්නව ඇති)...[/FONT]

    [FONT=&quot]ඔන්න එතකොට ඒ කාලෙ බස් එහෙමත්නෑ ඔය පාර වල්වල.ඉතින් දෙන්නත් එක්කම පයින් අවිත්තියෙන්නෙ..ඒ කාලේපාර වල්වල ලයිට්තිබිලටත්නෑ ඔය හදීසියෙන් තැනකදෙකක තමාතිබිල තියෙන්නෙ.1975 විතර..ඉතින් දෙන්නටම තිබිල තියෙන්නෙ එක ටෝච් එකක් විතරයි.[/FONT]

    [FONT=&quot]ඔන්න දැන්දෙන්නත් එක්ක එනකොට පාරෙ කලුවර හරියෙදී අම්මට ඇහෙනවලු පස්සෙන් කවුරු හරි එනව වගේ..ඒත් අම්ම තාත්තට කියල නෑ.තාත්තටත්ඇහිල ඒත් අම්මට කියල නෑ.[/FONT]

    [FONT=&quot]ඉතින් දෙන්නා එදාපාටි එක ගැන කතා කර කර අවිල්ල.ඔහොම එනකොට අම්මට ලගින්ම වගෙ අඩිසද්දයක් ඇහිල ඉතින් අම්ම තාත්තට නොදැනෙන්න නිකමට පිටිපස්ස බලනව වගෙ පිටිපස්ස බලල.එතකොට අම්මලට මිටර් 3ක් විතර ඈතින් සුදුnational එක ඇදගත්තු ගොඩක් උස (ඒ කියන්නෙ මේ අඩි 20ක් 30ක් විතර නෙමෙයිසාමාන්‍යප්‍රමානෙට වඩා උස) මිනිහෙක් එනවලු..:growl::growl::growl::growl::growl:[/FONT]

    [FONT=&quot]අම්ම ඕක තාත්තටකියල නෑ.:no::no::no::no:ටික දුරක් යනකොට තාත්තත් බලල පිටිපස්ස තාත්තත්දැකලඒත් අම්මට කියල නෑ:no::no::no:.[/FONT]
    [FONT=&quot]ඉතින් දැන් ඔය හරියෙ ඉස්සර හෙන ගන කැලේලු.ඒත් දෙන්නම මුකුත් උනේනෑ වගෙ ඉස්සරහට අවිල්ල.[/FONT]

    [FONT=&quot]එනකොට තියෙනවලු පන්සලක් එතන තියෙනවලු ලයිට් එකක්..ඔන්න පන්සල ලන් වෙනකොට දෙන්නම දෙන්නට නොදැනෙන්න ආයෙත් පස්ස බලල ඒත් පොර එනවලු..ඔන්න දැන්ලයිට් එළිය හරිය අම්මල පහුවෙල මීටර් 3ක් විතර ගියාට පස්සෙ පස්ස හැරිල බලල(මොකද එතකොට අම්මලට මීටර් 3ක් විතර පස්සෙන් ආපු එකා:growl::growl::growl:ඒ වෙනකොට ලයිට් එක ගාවනෙ ඉන්න ඕන).[/FONT]

    [FONT=&quot]එත් දෙන්න දෙන්නට හොරෙන් ඒ කියන්නෙ අම්ම තාත්තට කියන්නෙ නැතිව තාත්ත අම්මට කියන්නෙ නැතිව.ඔන්න එතකොට අර මිනිහ නෑලු.[/FONT]

    [FONT=&quot]ඒ හරියෙ ගෙවල් ඇත්තෙත්නෑලු..හැරෙන්න වෙන පාරක් ඇත්තෙත්නෑලු.පන්සලේ ගෙට්ටුවත් ලොක් කරල තියෙනව දැක්කලු..දැන්දෙන්නටම ටිකක් බය හිතිල ඒත් අර අරන් එන කෑම මල්ල ගැන මතක් වෙලානෑ..ඒත් දෙන්න දෙන්නට මුකුත්අගවන්නේනැතිව අවිත්.:baffled::baffled:[/FONT]

    [FONT=&quot]එතන ඉදන් පොඩි දුරයිලු බෝඩිමට..ඔහොම ඇවිත්කෑම මල්ලෙන් කෑමකෑල්ලක් අරගෙන කෙල ගහල එලියට විසි කරලගේට්ටුවෙන් ඇතුලට ඇවිත්..:oo::oo::oo:[/FONT]

    [FONT=&quot]ඒවත්තආරක්ෂා කරල තිබිල තියෙන්නෙ.ඒ වෙනකම් ඒබෝඩිමේඇන්ටි නිදාගන්නෙ නැතිව ඉදල තියෙන්නෙරෑ උන නිසා..(දැන්කාලෙ වගේ නෙමෙයිඒකාලෙ මනුස්සයන්ගෙ හොද මනුස්ස ගතිතිබිල තියෙනව.දැන් නම් උන්නදමලාද කියලවත් හොයල බලන්නෙ බෝඩින්ගාස්තුගන්න දවසටනේ.):angry::angry::angry: [/FONT]

    [FONT=&quot]ඉතින් ගේට්ටුවෙන් ඇතුල් උනාට පස්සෙ තමයි අම්මයිතාත්තයිදෙන්නම එක සැරේට අහල අර පිටිපස්සෙන් ආපු එකාවදැක්කද කියල.(කලින් අම්මා තාත්තට කියල නැත්තේ තාත්ත බයවෙයි කියලා.තාත්ත අම්මට කියලා නැත්තේ අම්මා බයවෙයි කියලා):rolleyes::rolleyes::rolleyes::rolleyes:[/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ දෙන්නම මේ විස්තරෙ ඇන්ටිට කියල.එයා කියල ඔය ගෙනාපු මුලු කෑමපාර්සලේම ගේට්ටුවෙන් එලියට විසි කරන්න කියල..:growl::growl::growl:[/FONT]

    [FONT=&quot]අම්ම ඒක විසි කරන්නෙ නැතිව අරන් අවිත්තියෙන්නෙ තාත්ත මුකුත්ම කාපු නැති නිසා ..ඉතින් ඇන්ටි කියල මෙහේකෑමඇති ඕක විසි කරන්න කියල(ඔන්න රත්තරන් මනුස්සයො):yes::yes::yes::yes:[/FONT]

    [FONT=&quot]ඉතින් ඊට පස්සෙ දෙන්නම ඒක වීසි කරන්න ගේට්ටුවපැත්ත බලනකොට ගේට්ටුවෙන් එහා පැත්තේ ඉන්නවලු කලුම කලු වහු පැටියෙක් විතර තඩි බල්ලෙක්..උගෙ කකුල් 4ම අඩිය හරිය විතරක් සුදුපාටලු.අස් 2ක රතුම රතුපාටලු.කලුවරේ උනත් රතු පාටපේන්න තරම් රතු පාටට දීලිසෙනවලු..දීවත් එලියට දාගෙන ගේට්ටුවදිහා බලන් ඉන්නවලු..:growl::growl::growl::growl::growl:[/FONT]

    [FONT=&quot]ඉතින් කොහොම හරි ඒකෑම මල්ල ගේට්ටුවේන් එලියට විසි කරල.පස්සෙ ඒඇන්ටි කහ වතුරයිදෙහියි දාපු වතුරෙන් දෙන්නව නාවල තමා ගෙට අරන් තියෙන්නෙ..[/FONT]

    [FONT=&quot]ඊට පස්සෙ බුදුන් වැදලා එදා ඒඅන්ටිලගේ ගෙදරම තමා නිදාගෙන තියෙන්නෙ.මොකදබෝඩිමේමේදෙන්නාතනිවෙන නිසා...[/FONT]

    [FONT=&quot]පස්සෙ ඇන්ටි කිවුවලු ගෙනාපු ඒවාකැවනම් හරි අරු දැකපු වෙලේ බය උනා නම් හරි වැඩේ හරි කියල.උදේ බලනකොට ඒ විසි කරපු බෑග් එකවත් හොයාගන්න තිබිල නෑ:D:D:D:D:D[/FONT]

    කතාව නම් ඉවරයි හොදයිද නෑද්ද කියලනම් දන්නෙ නෑ.......:rolleyes::rolleyes::rolleyes:
    8.gif
     
    Dark2010

    Member
    Jan 14, 2011
    77
    3
    0
    හෆොයි. . . . සතියක් තිස්සෙ කියවල දැන් තමයි ඉවර වුනෙ. . මැක්සා සිද්දි ටිකක්. . . :frown::frown::frown::frown::frown::frown:
     
    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    Supernatural

    උඹලට හොල්මන් සීන් සම්බන්ඩයෙන් පොඩි ට්ව් සීරියස් එකක් තියෙනවා මේක බලපල්ලා ගොඩක් ඩේවල් ඉගෙන ගන්න පුලුවන් එකේ නම Supernatural>>>:rolleyes::rolleyes::rolleyes:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මෙන්න " වෙනස" වැඩසටහනෙ ගිය තවත් හොද විඩියො පට ටිකක් :D
    මෙක නිකම් Search කරද්දි තමයි හම්බුනෙ!

    මෙච්චර කල් කියෙව්වට අද තමයි first Comment එක දැම්මෙ! :rofl:
    වීඩියො Play වෙන්නෙ නැත්තම් මෙන්න ලින්ක් එක
    http://www.youtube.com/playlist?list=PLA5102D6BE00549DF
     
    Last edited:

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මේ ගෙදර දවසක් නවතිමුද

    මෙන්න " වෙනස" වැඩසටහනෙ ගිය තවත් හොද විඩියො පට ටිකක් :D
    මෙක නිකම් Search කරද්දි තමයි හම්බුනෙ!

    මෙච්චර කල් කියෙව්වට අද තමයි first Comment එක දැම්මෙ! :rofl:
    වීඩියො Play වෙන්නෙ නැත්තම් මෙන්න ලින්ක් එක
    http://www.youtube.com/playlist?list=PLA5102D6BE00549DF

    මේ ගෙදර දවසක් නවතිමුද
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    භූත කොටුව පැත්තේ එන්න බැරිවුනා.........

    හප්පා........ මේ වලියක් නිසා භූත කොටුව පැත්තේ එන්න බැරිවුනා.........:baffled::baffled: හෙටත් දවසේම බිසී:baffled:...... අනිද්ද හැන්දැඅවේ අත්දැකීමක් දාන්න පුලුවන් විදියට ට්‍රයක් දාන්නම්:yes::rolleyes:........... භූත කොටුව ඇදන් යන සැමට තුති........:love::love:

    :frown:රොබොට් අයියා......
     
    supun1515

    Junior member
  • Jul 6, 2010
    42
    2
    8
    මේ නූලෙ විනය 10000% හොදයි රොබට් අය්යා මේක හොදට කරගෙන යනවා නියමයි දාලාතියෙන කතා ටික මම දෑන් දෙතුන් සෑරයක්ම කියෙව්වා ඈත්තටම අපේ සමාජයේ මෙ වගේ සිදුවීම් කොයි තරම් නම් ඈතිද මේ වගේ සිදුවීම් ගොඩක් මම අහල අත්විදල තියෙනවා මම දෑනට එක සත්ය සිදුවීමක් දාන්නම් පුලුවන් පුලුවන් විදිහට මම ඔක්කොම ටික දාන්නම්
    උබල අහල ඈති දෙමොදර ස්ටෙශන් එකයි දෙමොදර පාලමයි මෙ දෙකම ගොඩක් ප්‍රසිදයි ඉතින් අපි යාලුවො 4 දෙනෙක් ඒ එල් කරනකොට ඉතින් දන්නවනෙ FUන් එක අපි ගියා ඔක බලන්න නිකම්මත් නෙමේ බාගෙකුයි බයිට් එහෙමත් අරගෙනම තමයි අපි යනකොට වෙලාව ඈවිල්ලා 5.00 විතර ඈති ඉතින් අපි සෑහෙන්න පරණ සොහොන් පිට්ටෙනියක් තියෙනවා එක ශොට් කට් එකක් ඉතින් අපි එක මදින් පහලට බෑස්සා බාගෙ මගේ අතේ බයිට් එක FRන්ඩ් ගෙ අතේ ටිකක් බහිනකොට මට තේරුන කවුරෑ හරි මගෙ සාක්කුවෙ තිබුනු බාගෙ අදිනව වගෙ මම සද්ද නෑතුව බෑස්සා යාලුව මෙච්චරවෙලා හොදට ආපු එකපාරම සින්හල භාශවෙ ලස්සනම වචන ටිකක් කියන්න ගත්තෙ නෑතයි එකරල ටික වෙලවකින් ආයෙත් හිටිය වගෙම උනා
    තින් කොහොමෙන් කොහොම හරි අපි පාලමට බෑස්සා ලස්සන නරබලා එහෙම ගෙනාපු එකත් ඉවර කරල බින්ගෙ අතුලෙන් එහා පෑත්තට යන්න පටන් ගත්තා අපි හරියටම ඈතුල්වෙලා අඩි 10 විතර යනකොට අර කලින් ජාතිය අමතපු යාලුව අයෙමත් කියවන්න ගත්ත එපාර අපට බනිනව මෙහෙම කොහොම හරි අපි දෑන් හරියටම මෑද හරියෙ ඉන්නෙ
    මූත් දෑන් අපට කුනුහරුප ඉවරකරනවා .තව විනඩි 2 විතර යන්න අති අපට අහෙනව දෑන් කොච්චිය එනවා වගෙ සද්ද යක් ඉට පස්සෙ ටව විනාඩියකින් විතර් ඈහෙනව හූ කියන සද්දයක්
    කොහොම හරි දෑන් වෙලව හෙන්දෑවෙ 6.30 විතර ඈති කොහොම හරි මම අර දොඩවන යාලුවා අල්ලගෙන ඈදගෙන වගෙ අවා එතකොටත් අපට එලියට එන්න තව 350M වගෙ තියෙනව කොහොම හරි එකෙක්ට මතක් වෙලා ඉතිපිසො ගතාව මට අහුනෙ ඌ කිවුවෙ වචන 2-3 විතරයි ඌ එහෙමම ඉද ගත්තා රේල් පරෙම ටිකකින් ඌට සිහිය නති වෙලා වගෙ කියවන්න ගත්තා කිඋවෙ ඌ කතාකලෙ උගෙ කටහඩින් නෙවේ
    ඌ කිවුවෙ මම මෑරුනෙ කොච්චියෙන් වෑටිලා මෙන්න මෙතනදිම තමයි මම කලෙ වඩෙ විකුනපු එක කකුල පෑටලිලා තමයිලු වෑටුනෙ ඉතින් මෙතනින් බෑදුම් ජති කාලා යන අයයි අරගෙන යන අයයි බය කරනවලු කෙනෙක් මෑරිලත් තියෙනවලු බය උනු පරට ඉතින් අපි කොහොම හරි යලුවො දෙන්නත් ඈදගෙන එලියට දුවල ආවා යාලුවො දෙන්නගෙම මූනෙ ඈගිලි 5 හිටින්නම ගහල තිබුන මම ස්ටෙශන් එකට දුවල ඔක්කොම විස්ටරෙ කිඋව එතන ලොක්කට එයා මුකුත් කියන්නෙ නෑතුව මගෙ ලගට ඈවිත් දුන්නා අත පුරවල කනට එකක් ගෙදරක් පෙන්නුව එ ගෙදරට යන්න කියල යලුවොත් එක්කම එතනින් ඔක්කොටම නුල් වගයක් බෑන්දා එට පස්සෙ තමයි ඔක්කොටම සිහියක් ආවෙ

    මෙක මගෙ පලවෙනි පොස්ට් එක වෑරදි තියෙනම් සමාවෙන්න හොදයි කියල හිතෙනවනම් මට කියන්නකො මම දාන්නම් ඉස්සරයටත්
     
    • Like
    Reactions: DemonAkalanka

    Kanata gahuwe umbatada nattam yaluwatada? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හප්පා........ මේ වලියක් නිසා භූත කොටුව පැත්තේ එන්න බැරිවුනා.........:baffled::baffled: හෙටත් දවසේම බිසී:baffled:...... අනිද්ද හැන්දැඅවේ අත්දැකීමක් දාන්න පුලුවන් විදියට ට්‍රයක් දාන්නම්:yes::rolleyes:........... භූත කොටුව ඇදන් යන සැමට තුති........:love::love:

    :frown:රොබොට් අයියා......
    මොකක්ද රොබොට් අයියේ වලිය.........??? කිව්ව නම් අපටත් සෙට් වෙන්න......හුග කාලෙකින් ඇගේ හිරි ඇර ගන්න බැරි වුනා. දැං අර ටිටීයත් නැති එකේ හරි පාළුයි.......!!!!!!!:eek::nerd::nerd: