එළකිරි භූත කොටුව.........

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මට උදව්ව්වක් ඕනි මගේ යාලුවෙක්ගෙ ගෙදර නිදානයක් තියනවා කියලා කතාවක් තියනවා
ඇත්තටම නිදානයක් තියන ඉඩමක ලක්සන මොනවගේද
සැ යු ගැනීමට කිසිම අදහසක් මගේ හෝ මිතුරාගේ නොමැත
උන්ට මේ ටිකේ ගොඩක් කරදරයි ඒ කරදර වලට මේකේ බලපෑමක් තියනවද බලන්නයි ඕනි :)

ගෙවල් වල නිධන් සයින් කියන්න දැන්නෙ නැහැ.හැබයි ගල් වල තියන නිධන් ගැන පොඩි වචනයක් දෙන්නම්.කුල්ලයි,මිරිස් ගලයි.ගොඩක් වෙලාවට ගල් තාලවේ රවුමට එම්බොස් ලයින් එකක් එක්ක එ ලඟම ගල යටට හැරුනු තැනත් තියනවා නම් අන්න එතන නිධානයත් තියනවා.මෙගැන විස්තර පස්සේ කියන්නම්:cool:කාගෙත් දැන ගැනිම පිණිස

වෙනත් උදාහරන.

  • නිධාන් තියනවා කියන්න සලකුණු.....අස්ස අඩි තියන තැනක් නම්.එතන ඉදන් අස්ස රුපෙ තියන තැන තමයි නිධානේ තියෙන‍නේ...හැබයි පුතේ සමහර විට 1km ටත් එහා වෙන්න පුළුවන්.

  • දුන්නක සලකුණ තියනවා නම් හීය වැදිච්ච තැන එ කියන්නේ හිලක්:oo:.වාගේ සලකුණ තැන තමයි නිධානේ තියෙනනේ..මෙකත් ටික්ක දුරින් තමයි තියෙනනේ.:yes:

පරන රජකාලේ සොරුව් වල යන යට තියනවා.(මෙකනම් අනිවා තියනවා.මේ වැඩේ රජවරු කරලා තියෙනනේ සෙරුව්වේ රෙපයාර් එකක් ආවම එ කාලෙදි එ වටිනා කමට විකුණුන්න පුළුවන් මැනිකක් දානවා.එක වටිනා කමින් සොරුව්ව රෙපායර් කරන්න පුළුවන්.:rolleyes:අපේ උන් සොරුව්ව ගැන හිතන්නේ නැහැ.ගෙදර රෙපායාර් වලට ගන්නේ මැණික හම්බුනාම.:rolleyes:

හැබයි ඉතින් එක ශුවර් නැහැ බං..ගෙවල් වල තියනවා කියන්න.:eek:උඹ කිව්වේ වත්තෙද?නයියෙක් එහෙම කැරකෙනවාද?:dull:
ගෙවල් වල එව්වා ඉතින් ක්‍රම ගොඩක් තියනවා..එකක් ග්‍රව්නඩ් ස්කැනර් එකක් ගෙන්ල්ලා බලන්න පුළුවන්.දැන් මේව්වා ලංකාවේ තුළ නීති විරොධි..:eek:

‍අනෙක් විදිහට බලනවා නම් ඉතින් අදුන් වලින් තමයි...:D

පුරාවිද්‍යත්මක සාක්ෂි ඇතුව තමයි ඉහත කාරණා කිව්වේ:yes:.මෙනවා වුනත් ඔව්ව කරන්න යන්න එපා...තමන් හම්බකරන් කන එකට වාඩා නිධානයක් නැහැ....:dull:
 
Last edited:

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මම මේ ආතල් කොමෙන්ට් දාගෙන ෆන් එකේ ඉන්න පොරක් තමා ඒත් මම අන්තිමට හිතුව මගේ හිතේ පිරිල තියන දෙයක් පිලිබදව මේකෙ දාන්න

අහබු සිදුවීම් ගොඩක් එකිනෙක්ට ගැලපිලා තියන අවස්තා ගැන මොනවද කියන්න පුලුවන් පැහැදිලි කිරිම් ? සමහර විට අපිට හොදක් වෙන්න පොඩි පොඩි සුලු දේවල් ගනනාවක් අහබු ලෙස ගැලපීම වගේ දෙයක්?

ප්‍රො බුත සාමාජිකයො මොනවද දෙන කොමෙන්ට්ස් මේකට ?

මමනම් ප්‍රො භුත සමාජිකයෙක් නොවෙයි.:dull:ඔක මචන් ලියන්න තෙරෙන්නේ කැහ මය.කොයින්සිඩනස් සහ රැන්ඩමනස් විද්‍යත්මකව කියනවා නම්.තවත් ඔකට සම්බනද් වන තැනක් තමයි කෙයාස් තියරිය....කොහෙම හරි අපේ ගුරුකම්,යන්ත්‍රමන්ත්‍ර විද්‍යාව ගැන මම විශ්වාස කරන විද්‍යාත්මක පැත්තක් තියනවා මචන්.:yes::cool:ඒ වාගෙම ලොකය ඇති වීම අහඹු ලෙස සිදුවුනා විය හැකි.ඔව්ව ගැන තෙ‍රම් ගන්න ගියහම ඔළුව මඥං වෙනවා බං.:rolleyes:

http://en.wikipedia.org/wiki/Coincidence
http://en.wikipedia.org/wiki/Randomness
http://en.wikipedia.org/wiki/Chaos_theory

මේවව් තියර් ගැන විග්‍රහ කොරන්න මටත් තෙරෙන්නෙ නැහැ හැබයි.....අපේ යන්ත්‍ර මනත්‍ර විද්‍යාවේ කොහෙ හරි තැනකට මෙවා සම්බන්ද ඇති......:cool::yes:....

අහඹු සිදුවිම මලාවක් කියන්නේ අහඹුවක් නෙවෙයි....මගෙ දැනිම හැටියටනම්.:Dමෙකයි මම දකින පැත්ත...කවුරුහරි ප්‍රො භුත සමාජකයෙක් උඹට උදව් කරයි...:yes:
 
Last edited:

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මටනම් වැඩක් නෑ...තාත්තා ඔය ඩීල් කරනවා හැබයි අහලා කියන්නම්....පුළුවන්නම් ෆොටො එකක් පිම් කරපන්.:yes:බලන්නෙ නැතුව මුකුත් කියන්ඩ බැරිය:dull:.තව එකක් තියනවා රත්නපුරේ ලෙඩී ඩොකටර් කෙනෙක් ගාව.....:oo::rolleyes:
    pm kara :rolleyes: badu thyanawanam wanna monawa har karamu ;)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ගෙවල් වල නිධන් සයින් කියන්න දැන්නෙ නැහැ.හැබයි ගල් වල තියන නිධන් ගැන පොඩි වචනයක් දෙන්නම්.කුල්ලයි,මිරිස් ගලයි.ගොඩක් වෙලාවට ගල් තාලවේ රවුමට එම්බොස් ලයින් එකක් එක්ක එ ලඟම ගල යටට හැරුනු තැනත් තියනවා නම් අන්න එතන නිධානයත් තියනවා.මෙගැන විස්තර පස්සේ කියන්නම්:cool:කාගෙත් දැන ගැනිම පිණිස

    වෙනත් උදාහරන.

    • නිධාන් තියනවා කියන්න සලකුණු.....අස්ස අඩි තියන තැනක් නම්.එතන ඉදන් අස්ස රුපෙ තියන තැන තමයි නිධානේ තියෙන‍නේ...හැබයි පුතේ සමහර විට 1km ටත් එහා වෙන්න පුළුවන්.

    • දුන්නක සලකුණ තියනවා නම් හීය වැදිච්ච තැන එ කියන්නේ හිලක්:oo:.වාගේ සලකුණ තැන තමයි නිධානේ තියෙනනේ..මෙකත් ටික්ක දුරින් තමයි තියෙනනේ.:yes:

    පරන රජකාලේ සොරුව් වල යන යට තියනවා.(මෙකනම් අනිවා තියනවා.මේ වැඩේ රජවරු කරලා තියෙනනේ සෙරුව්වේ රෙපයාර් එකක් ආවම එ කාලෙදි එ වටිනා කමට විකුණුන්න පුළුවන් මැනිකක් දානවා.එක වටිනා කමින් සොරුව්ව රෙපායර් කරන්න පුළුවන්.:rolleyes:අපේ උන් සොරුව්ව ගැන හිතන්නේ නැහැ.ගෙදර රෙපායාර් වලට ගන්නේ මැණික හම්බුනාම.:rolleyes:

    හැබයි ඉතින් එක ශුවර් නැහැ බං..ගෙවල් වල තියනවා කියන්න.:eek:උඹ කිව්වේ වත්තෙද?නයියෙක් එහෙම කැරකෙනවාද?:dull:
    ගෙවල් වල එව්වා ඉතින් ක්‍රම ගොඩක් තියනවා..එකක් ග්‍රව්නඩ් ස්කැනර් එකක් ගෙන්ල්ලා බලන්න පුළුවන්.දැන් මේව්වා ලංකාවේ තුළ නීති විරොධි..:eek:

    ‍අනෙක් විදිහට බලනවා නම් ඉතින් අදුන් වලින් තමයි...:D

    පුරාවිද්‍යත්මක සාක්ෂි ඇතුව තමයි ඉහත කාරණා කිව්වේ:yes:.මෙනවා වුනත් ඔව්ව කරන්න යන්න එපා...තමන් හම්බකරන් කන එකට වාඩා නිධානයක් නැහැ....:dull:
    වත්තේ ටමා තියනවා කියන්නේ මචන් තැන්ක්ස්
    ගල් තලාවක් ටියනවා වත්තේ :yes::yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    pm kara :rolleyes: badu thyanawanam wanna monawa har karamu ;)
    එළ එළ....:Dතාත්තාගෙන් අහලා විස්තර කියන්නම් මචං.අපේ තාත්තාට සෙට් වෙනවා...!:yes:

    වත්තේ ටමා තියනවා කියන්නේ මචන් තැන්ක්ස්
    ගල් තලාවක් ටියනවා වත්තේ :yes::yes:
    :Dගල්තා‍ලාවේ සලකුණු මෙනවා හරි තියනවා නම් බලන්න මචන්..නැත්තන් වැඩියිම එළවන්න යන්න එපා....මොකක් හරි සලකුණක් ඇති.තිබ්බොත් වැඩිය කාටවත් කියන්න යන්න එපා...:rolleyes::D;)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    oka hadanna kaluvaranya ona :sorry:

    dennada dakunata karakuna bathik titan ekak gr 850 bara inch 15 ekak :rolleyes:

    pm kara :rolleyes: badu thyanawanam wanna monawa har karamu ;)

    මෙන්න මූදැන් ප්‍රෝ වෙලා වාලප්මුරිවලට :D එල එල කරගෙන පල :P මම නම් දැන් අයින් උනා කේස් වලින්,

    හම්බ කරගත්ත ගානට වඩා නැති කරගත්ත ගාන වැඩියි මට නම් :D මගේ යලුවොත් ඕවට වියදම් කරපු ගාන ඔක්කොම එකතු කරොත් ලක්ශ ගානක් බං :D , නිකං පොලිසි පොත් වල නම ලියවෙච්ච එකයි, ගමේ උන් අපි ජාවරම්කාරයො කියලා නම කාපු එකයි විතරයි අන්තිමට උනේ. :D :D :D කමක් නැ ගත්ත ආතල් තියෙනවනෙ ඔවා හොයන්න ගිහින් :D ඒ අඑති ඒ Experience තමයි වටින්නෙ,
    බේබිකෝන් ටිකක් තියෙනවා එවන්නද පුතො ? ඒත් උබේ ගාන අඩුයි බං :/
    බයර්ව අල්ලලා හොල්ලලා ඩිමාන්ඩ් කරලා ගාන උස්සපං :D

    චගු;16896451 said:
    මචන් K_ZONE, ..
    පුළුවන් නම් උබේ නෙට්වර්ක් එකේ කට්ටියට කියල "කොග්ගල නිලමේ" 3 වෙනි පොත හොයල දීපන් කො.
    මෙන්න පලමු හා දෙවන කොටස්..

    හරි මචො, මම උත්සහයක් ගන්නම් :) ඒත් අපේ උන්ට වල්ලපට්ට, වාලම්පුරි, අකුනුසන්නායක හොයන්න කිව්වා නම් ක්ශනිකව හොයලා දෙනවා,ඒත් පොතක් හොයන්න කිව්වොත් මොන වගේ උත්තරයක් දෙයිද දන්නෙ නැ, ඒත් කියලා බලන්නම්. ඒ පොතේ නිධානයක විස්තර තියෙන්වා කිව්වා නම් ෆට් ෆට් ගාලා හොයයි :D

    මට උදව්ව්වක් ඕනි මගේ යාලුවෙක්ගෙ ගෙදර නිදානයක් තියනවා කියලා කතාවක් තියනවා
    ඇත්තටම නිදානයක් තියන ඉඩමක ලක්සන මොනවගේද
    සැ යු ගැනීමට කිසිම අදහසක් මගේ හෝ මිතුරාගේ නොමැත
    උන්ට මේ ටිකේ ගොඩක් කරදරයි ඒ කරදර වලට මේකේ බලපෑමක් තියනවද බලන්නයි ඕනි :)

    වත්තේ ටමා තියනවා කියන්නේ මචන් තැන්ක්ස්
    ගල් තලාවක් ටියනවා වත්තේ :yes::yes:

    මචො, නිධන් තියෙන පැත්තක නම් ගේ තියෙන්නෙ අනිවා ගෙදර තියෙන්න පුලුවන්, ගෙවල් වල කාමර අස්සෙම තිබිලා නිදන් ගත්තා කතා නිව්ස් වලත් පෙන්නුවෙ මේ ටිකේ,

    නිධාන තියෙන තැනක ලක්ශන කියලා කියන්න බැ බං, සමහර ඒවා තියෙනවා උඩට පේන්නෙ නැ කොහොමවත්, මේ ලගදිත් එකක් ගන්න තැනකට ගියා මම, ඒකෙ වස්තුව නම් කොටි 500 ක් ලු ඒත් උඩින් මුකුත් පේන්න නැ, පොරක් දැනට ලක්ශ 45 ක් විතර වියදම් කරලා ඒක හාරනවා, තර යට බං තියෙන්නෙ. ඒත් අදුනෙන් බලපු විදියටම පොකුනු, හදුන් දර, කපුරු පස් එහෙම හම්බ උනා, ඉතින් කොටි ගානක් වියදම් කරලා හරි හාරනවා කවදා හරි කොටි 500 ලැබෙයි කියලා :P

    කරදර කියන්නෙ මොන වගේ කරදරද බං? හීනෙන් එහෙම මොනා හරි පේනවද ? උබේ යාලුවා ඒ නිධානෙ උරුමක්කාරයා නම් ඌට ඕක ගන්න කියනවා ඇති එක එකා රැට හීනෙන් ඇවිත්. සමහරවිට සුදු නයෙක් ඇති, ඌ පොරගෙ කකුල් දෙක ලගින් ගිහින් නිධානෙ තියෙන තැන පෙන්නයි ඌ උරුමක්කරයා නම් :) මම දන්න තව තැනක එකක් ගන්න ගියා ඒක ගනම බැරි උනා, බහිරවයො ගල යටින් නිදානෙ අරන් යනවා එක එක තැන් වලට, ඒ ඉඩම අන්තිමට ගල් වලක් වග් ඒඋනා, ඒත් එක දවසක් ඒක හාරපු එකාගේ 7 වසරෙ පුතා එක්කන් ඇවිත් තිබුනා නිකං ඉස්කෝලෙ ඇරිලා යනගමන්, පුතාට සුදු නයෙක් ඒ විදියට ඉගි කරලා එක තැනකින් ඇතුලට ගිහින් තිබුනා. පස්සෙ එතනින් කඩලා බලද්දි මැනික් වලට වතුර යන්න තිබ්බ හිල තිබ්බෙ එතන , අවුරුදු 4 ක් විතර තාත්තාට ගන බැරි උන නිධානෙ, අන්තිමට පුතාට හම්බ උනා පැයක් යන්න කලින්, ඒක තමයි උරුමේ කියන්නෙ,
    උරුමක්කාරයා ඉන්නවා නම් බහිරවයොත් නිධානෙ දීලා යනවා, මුකුත් ඉල්ලන්නෙ නැතුවම, උරුමෙ නැති එකෙක් ගන්න ගියොත් නම් කෝටි ගනක් වියදම් කරලා බිලි දීලා තමයි ගන්න වෙන්නෙ, :sorry::oo:

    පොඩ්ඩක් හොයලා බලපං, නිධන් ලකුනු මොනා හරි තියෙන්වද කියලා.

    මෙන්න මේ වගෙ,
    we72.jpg

    මේ නිධන් ලකුනක්, මේවගෙ එක එක අර්ථ තියෙනවා, එතන තියෙන මේ වගේ ලකුනු ටිකක් පොටෝ ගහලා එව්වොත් නම් කොහෙද තියෙන්නෙ කොච්චර යටද ? කරන්න ඕන මොනාද ? වස්තුව කුරණී කීයක්ද කියලා කියන්න පුලුවන්,

    නිධානයක් තියෙන තැනක් නම් මේ වගේ දෙයකුත් ඇති ලග පාත.

    Treasure-+Gossip9-++(8).jpg

    මේ කෝව වලක් , නිදානෙ දාලා ආයෙ ගල් අලවන්න ප්ලස්ටර් එක අබරන්න පාවිච්චි කරපු කෝව.

    219q780.jpg

    මේ නිධානෙ දාන්න ගල් ප්ලේට් ගලවන්න හදපු තැනක්, නිදන් තියෙනව නම් ලග පාත අනිවා මේ වගෙ තැනක් තියෙනවා, මේ වගේ එකක් තිබ්බ කියන්නෙ නිධානයක් අනිවා ලග තියෙඅන්ව (ලොකු එකක් :P)

    ඒ තැනේ Photo ටිකක් ගහලා දාපංකො බලන්න මම කියන්නම් තියෙනවා කියලා.

    දැන් 2012 ට පස්සෙ ඕවා එලියට ගන්න ඕන, 2012 ට පස්සෙ දුර්භීක්ශයක් එනවා කියල තමයි ගොඩක් ඒවා වල දැම්මෙ ඒ කාලෙ, ඒ නිසා දැන් ඕවා ගන්නකල් ලග පාත ඉන්න මිනිස්සුන්ට එක එක ප්‍රරශ්න, අමනුශ්‍ය කරදර එනවා,
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    මෙන්න මූදැන් ප්‍රෝ වෙලා වාලප්මුරිවලට :D එල එල කරගෙන පල :P මම නම් දැන් අයින් උනා කේස් වලින්,

    හම්බ කරගත්ත ගානට වඩා නැති කරගත්ත ගාන වැඩියි මට නම් :D මගේ යලුවොත් ඕවට වියදම් කරපු ගාන ඔක්කොම එකතු කරොත් ලක්ශ ගානක් බං :D , නිකං පොලිසි පොත් වල නම ලියවෙච්ච එකයි, ගමේ උන් අපි ජාවරම්කාරයො කියලා නම කාපු එකයි විතරයි අන්තිමට උනේ. :D :D :D කමක් නැ ගත්ත ආතල් තියෙනවනෙ ඔවා හොයන්න ගිහින් :D ඒ අඑති ඒ Experience තමයි වටින්නෙ,
    බේබිකෝන් ටිකක් තියෙනවා එවන්නද පුතො ? ඒත් උබේ ගාන අඩුයි බං :/
    බයර්ව අල්ලලා හොල්ලලා ඩිමාන්ඩ් කරලා ගාන උස්සපං :D

    හරි මචො, මම උත්සහයක් ගන්නම් :) ඒත් අපේ උන්ට වල්ලපට්ට, වාලම්පුරි, අකුනුසන්නායක හොයන්න කිව්වා නම් ක්ශනිකව හොයලා දෙනවා,ඒත් පොතක් හොයන්න කිව්වොත් මොන වගේ උත්තරයක් දෙයිද දන්නෙ නැ, ඒත් කියලා බලන්නම්. ඒ පොතේ නිධානයක විස්තර තියෙන්වා කිව්වා නම් ෆට් ෆට් ගාලා හොයයි :D

    මචො, නිධන් තියෙන පැත්තක නම් ගේ තියෙන්නෙ අනිවා ගෙදර තියෙන්න පුලුවන්, ගෙවල් වල කාමර අස්සෙම තිබිලා නිදන් ගත්තා කතා නිව්ස් වලත් පෙන්නුවෙ මේ ටිකේ,

    නිධාන තියෙන තැනක ලක්ශන කියලා කියන්න බැ බං, සමහර ඒවා තියෙනවා උඩට පේන්නෙ නැ කොහොමවත්, මේ ලගදිත් එකක් ගන්න තැනකට ගියා මම, ඒකෙ වස්තුව නම් කොටි 500 ක් ලු ඒත් උඩින් මුකුත් පේන්න නැ, පොරක් දැනට ලක්ශ 45 ක් විතර වියදම් කරලා ඒක හාරනවා, තර යට බං තියෙන්නෙ. ඒත් අදුනෙන් බලපු විදියටම පොකුනු, හදුන් දර, කපුරු පස් එහෙම හම්බ උනා, ඉතින් කොටි ගානක් වියදම් කරලා හරි හාරනවා කවදා හරි කොටි 500 ලැබෙයි කියලා :P

    කරදර කියන්නෙ මොන වගේ කරදරද බං? හීනෙන් එහෙම මොනා හරි පේනවද ? උබේ යාලුවා ඒ නිධානෙ උරුමක්කාරයා නම් ඌට ඕක ගන්න කියනවා ඇති එක එකා රැට හීනෙන් ඇවිත්. සමහරවිට සුදු නයෙක් ඇති, ඌ පොරගෙ කකුල් දෙක ලගින් ගිහින් නිධානෙ තියෙන තැන පෙන්නයි ඌ උරුමක්කරයා නම් :) මම දන්න තව තැනක එකක් ගන්න ගියා ඒක ගනම බැරි උනා, බහිරවයො ගල යටින් නිදානෙ අරන් යනවා එක එක තැන් වලට, ඒ ඉඩම අන්තිමට ගල් වලක් වග් ඒඋනා, ඒත් එක දවසක් ඒක හාරපු එකාගේ 7 වසරෙ පුතා එක්කන් ඇවිත් තිබුනා නිකං ඉස්කෝලෙ ඇරිලා යනගමන්, පුතාට සුදු නයෙක් ඒ විදියට ඉගි කරලා එක තැනකින් ඇතුලට ගිහින් තිබුනා. පස්සෙ එතනින් කඩලා බලද්දි මැනික් වලට වතුර යන්න තිබ්බ හිල තිබ්බෙ එතන , අවුරුදු 4 ක් විතර තාත්තාට ගන බැරි උන නිධානෙ, අන්තිමට පුතාට හම්බ උනා පැයක් යන්න කලින්, ඒක තමයි උරුමේ කියන්නෙ,
    උරුමක්කාරයා ඉන්නවා නම් බහිරවයොත් නිධානෙ දීලා යනවා, මුකුත් ඉල්ලන්නෙ නැතුවම, උරුමෙ නැති එකෙක් ගන්න ගියොත් නම් කෝටි ගනක් වියදම් කරලා බිලි දීලා තමයි ගන්න වෙන්නෙ, :sorry::oo:

    පොඩ්ඩක් හොයලා බලපං, නිධන් ලකුනු මොනා හරි තියෙන්වද කියලා.

    මෙන්න මේ වගෙ,
    we72.jpg

    මේ නිධන් ලකුනක්, මේවගෙ එක එක අර්ථ තියෙනවා, එතන තියෙන මේ වගේ ලකුනු ටිකක් පොටෝ ගහලා එව්වොත් නම් කොහෙද තියෙන්නෙ කොච්චර යටද ? කරන්න ඕන මොනාද ? වස්තුව කුරණී කීයක්ද කියලා කියන්න පුලුවන්,

    නිධානයක් තියෙන තැනක් නම් මේ වගේ දෙයකුත් ඇති ලග පාත.

    Treasure-+Gossip9-++%288%29.jpg

    මේ කෝව වලක් , නිදානෙ දාලා ආයෙ ගල් අලවන්න ප්ලස්ටර් එක අබරන්න පාවිච්චි කරපු කෝව.

    219q780.jpg

    මේ නිධානෙ දාන්න ගල් ප්ලේට් ගලවන්න හදපු තැනක්, නිදන් තියෙනව නම් ලග පාත අනිවා මේ වගෙ තැනක් තියෙනවා, මේ වගේ එකක් තිබ්බ කියන්නෙ නිධානයක් අනිවා ලග තියෙඅන්ව (ලොකු එකක් :P)

    ඒ තැනේ Photo ටිකක් ගහලා දාපංකො බලන්න මම කියන්නම් තියෙනවා කියලා.

    දැන් 2012 ට පස්සෙ ඕවා එලියට ගන්න ඕන, 2012 ට පස්සෙ දුර්භීක්ශයක් එනවා කියල තමයි ගොඩක් ඒවා වල දැම්මෙ ඒ කාලෙ, ඒ නිසා දැන් ඕවා ගන්නකල් ලග පාත ඉන්න මිනිස්සුන්ට එක එක ප්‍රරශ්න, අමනුශ්‍ය කරදර එනවා,
    ඔය තියෙන්නේ බොස්.....ගලේ පලාස්‍ටර් එක බං..එක එක විදිහට තියෙන‍නේ....ගල් කුඩු වාගේ ලයින් එකක් බං.ඒ ගලපොත්ත වෙල්ඩින් කරන්න බෙහෙත් අඹරපු තැනත් ඒ ලඟම තියනවා.........මාළුවා ලකුණ මම හිතන්‍ නේ ඉවර වෙන්නේ එක්කො පෙනෙ 7 නයියාගෙන් නැතිනම් මාළුවා හැරිලා තියන දිසාව පැත්තේ නිධානේ ඇත්තෙ....:eek:හැබයි නැතිනම් දිය යට තියනවා කියන්න පුළුවන්.:dull:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    මෙන්න මූදැන් ප්‍රෝ වෙලා වාලප්මුරිවලට :D එල එල කරගෙන පල :P මම නම් දැන් අයින් උනා කේස් වලින්,

    හම්බ කරගත්ත ගානට වඩා නැති කරගත්ත ගාන වැඩියි මට නම් :D මගේ යලුවොත් ඕවට වියදම් කරපු ගාන ඔක්කොම එකතු කරොත් ලක්ශ ගානක් බං :D , නිකං පොලිසි පොත් වල නම ලියවෙච්ච එකයි, ගමේ උන් අපි ජාවරම්කාරයො කියලා නම කාපු එකයි විතරයි අන්තිමට උනේ. :D :D :D කමක් නැ ගත්ත ආතල් තියෙනවනෙ ඔවා හොයන්න ගිහින් :D ඒ අඑති ඒ Experience තමයි වටින්නෙ,
    බේබිකෝන් ටිකක් තියෙනවා එවන්නද පුතො ? ඒත් උබේ ගාන අඩුයි බං :/
    බයර්ව අල්ලලා හොල්ලලා ඩිමාන්ඩ් කරලා ගාන උස්සපං :D

    219q780.jpg

    මේ නිධානෙ දාන්න ගල් ප්ලේට් ගලවන්න හදපු තැනක්, නිදන් තියෙනව නම් ලග පාත අනිවා මේ වගෙ තැනක් තියෙනවා, මේ වගේ එකක් තිබ්බ කියන්නෙ නිධානයක් අනිවා ලග තියෙඅන්ව (ලොකු එකක් :P)

    mun mara kattay ban ape me kanen ringala anith kanen eliyata yanakan api dannth na :sorry:
    me photo eka :rolleyes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    හරි මචො, මම උත්සහයක් ගන්නම් :) ඒත් අපේ උන්ට වල්ලපට්ට, වාලම්පුරි, අකුනුසන්නායක හොයන්න කිව්වා නම් ක්ශනිකව හොයලා දෙනවා,ඒත් පොතක් හොයන්න කිව්වොත් මොන වගේ උත්තරයක් දෙයිද දන්නෙ නැ, ඒත් කියලා බලන්නම්. ඒ පොතේ නිධානයක විස්තර තියෙන්වා කිව්වා නම් ෆට් ෆට් ගාලා හොයයි :D

    සහෝ.. උඹත් ඔය පොත් දෙක පොඩ්ඩක් කියවපන්කො.. සමහර තොරතුරු කියෙව්වාම පුදුම හිතේවි.. රාවනා යුගය, බිබිලේ පාලම, සීගිරිය ගැන තියෙන තොරතුරු පුදුමයි මචන්.
    බූත, අසුර සීන් එකක්.

    තුන් වෙනි පොතත් හොයා ගමු.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔය තියෙන්නේ බොස්.....ගලේ පලාස්‍ටර් එක බං..එක එක විදිහට තියෙන‍නේ....ගල් කුඩු වාගේ ලයින් එකක් බං.ඒ ගලපොත්ත වෙල්ඩින් කරන්න බෙහෙත් අඹරපු තැනත් ඒ ලඟම තියනවා.........මාළුවා ලකුණ මම හිතන්‍ නේ ඉවර වෙන්නේ එක්කො පෙනෙ 7 නයියාගෙන් නැතිනම් මාළුවා හැරිලා තියන දිසාව පැත්තේ නිධානේ ඇත්තෙ....:eek:හැබයි නැතිනම් දිය යට තියනවා කියන්න පුළුවන්.:dull:
    නැ බං මේ Plaster එක නෙමෙයි, ඔය ගල කඩන්න හදපු තැනක්, ගල් ප්ලේට් ගලවන්න, ප්ලස්ටර් එක තියෙන්නෙ ඔහොම නෙමෙයි, ප්ලස්ටර් එක මෙන්න මේ වගේ.

    yakabandi-ella-5.jpg

    ප්ලස්ටර් එක හදන්නෙ මිනිරන් + කිරිගරුඩ වගෙ එවා එක එක කොල ජාති කොටලා පල්ප් එකක් හදලා එකත් එක්ක කවලම් කරලා,

    මේ තියෙන්නෙ මම නිධානයක් හාරපු තැනක තිබිලා අරන් ආපු ප්ලාස්ටර් කැල්ලක්,

    22SB0gk.png

    NTjh8yL.png

    (Source : මම :P)

    මාලුවා ගොඩක් වෙලාවට ඉවර වෙන්නෙ මාලුවාගෙන්මයි මචො, නැත්නම් පුම්බපු ඉබ්බෙක්ගෙන්, ඔය මම දාපු එක හොයාගෙන ගියාම බඩු තිබ්බෙ මාලුවෙක්ගෙන්මයි.

    ඒ මාලුවා තිබ්බෙ ගගක තියෙන ගලක යට පැත්තෙ, ලස්සනට පුම්බපු මාලුවෙක් හිටියා ඇහැට තිබ්බෙ නිල් මැනිකක් (පොඩි) (ඒක තාම ගත්තෙ නම් නැ කවුරුවත්.)

    mun mara kattay ban ape me kanen ringala anith kanen eliyata yanakan api dannth na :sorry:
    me photo eka :rolleyes:
    ඇයි බං හුයන්නො.. මම මේ Photo ගත්තෙ කිරියෙන්මයි :/

    චගු;16897107 said:
    සහෝ.. උඹත් ඔය පොත් දෙක පොඩ්ඩක් කියවපන්කො.. සමහර තොරතුරු කියෙව්වාම පුදුම හිතේවි.. රාවනා යුගය, බිබිලේ පාලම, සීගිරිය ගැන තියෙන තොරතුරු පුදුමයි මචන්.
    බූත, අසුර සීන් එකක්.

    තුන් වෙනි පොතත් හොයා ගමු.

    ඒල මචො. . .. මමත් කියවන්නම්. .:)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    නැ බං මේ Plaster එක නෙමෙයි, ඔය ගල කඩන්න හදපු තැනක්, ගල් ප්ලේට් ගලවන්න, ප්ලස්ටර් එක තියෙන්නෙ ඔහොම නෙමෙයි, ප්ලස්ටර් එක මෙන්න මේ වගේ.

    yakabandi-ella-5.jpg

    ප්ලස්ටර් එක හදන්නෙ මිනිරන් + කිරිගරුඩ වගෙ එවා එක එක කොල ජාති කොටලා පල්ප් එකක් හදලා එකත් එක්ක කවලම් කරලා,

    මේ තියෙන්නෙ මම නිධානයක් හාරපු තැනක තිබිලා අරන් ආපු ප්ලාස්ටර් කැල්ලක්,

    22SB0gk.png

    NTjh8yL.png

    (Source : මම :P)

    මාලුවා ගොඩක් වෙලාවට ඉවර වෙන්නෙ මාලුවාගෙන්මයි මචො, නැත්නම් පුම්බපු ඉබ්බෙක්ගෙන්, ඔය මම දාපු එක හොයාගෙන ගියාම බඩු තිබ්බෙ මාලුවෙක්ගෙන්මයි.

    ඒ මාලුවා තිබ්බෙ ගගක තියෙන ගලක යට පැත්තෙ, ලස්සනට පුම්බපු මාලුවෙක් හිටියා ඇහැට තිබ්බෙ නිල් මැනිකක් (පොඩි) (ඒක තාම ගත්තෙ නම් නැ කවුරුවත්.)

    :Dඋඹ නිධන් හරන්නත් ගියාද බං.:eek::baffled:උඹ කියපු කරණා නම් හරි තමයි:D...සමහර තැන් වල අනේ මංදා ගල්කුඩු වාගේ ලයින් එකක් තියෙනනේ....කෙමිකල් එකක් දලා කඩන්න පුළුවන් හැබයි.:yes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    :Dඋඹ නිධන් හරන්නත් ගියාද බං.:eek::baffled:උඹ කියපු කරණා නම් හරි තමයි:D...සමහර තැන් වල අනේ මංදා ගල්කුඩු වාගේ ලයින් එකක් තියෙනනේ....කෙමිකල් එකක් දලා කඩන්න පුළුවන් හැබයි.:yes:

    මම අරන් නැ බං, :D මම Shares ගන්නෙත් නැ :rolleyes: ඒත් ගන්න තැන් වලට ඕන තරම් ගිහින් තියෙනවා ආතල් එකට. සාමන්යෙන් එහෙම එක්කන් යන්නෙ නැ ලේසියෙන් කෙනෙක්ව, මට නම් වාසනාව ලැබුනා යන්න, යකාට වත් බය නැති වෙන්න ඕන ඉතින් ඒ වගෙ තැනකට යන්නත් :D
    පොලිසියෙන් පැන්නොත් දුවන්න, දෙකක් ඇන්නත් පාවලා නොදෙන්න, වගේම ඔය නිධන් ගන්න යන වෙලාවට එක එක අමනුශ්‍ය කරදර එනවා, එක එක එලි පේනවා, පොලව ගිලා බහිනවා, හුස්මගන්න බැරිවෙනවා, තද ඔලුවෙ කැක්කුම් එනවා, ඇග කසන්න ගන්නවා, පලු දානවා, එක එක සද්ද ඇහෙනවා, ඒ වගෙ ඒවාට බය නැත්නම් යන්න පුලුවන් බං :D

    ඒත් නිධන් ගන්න කියලා මම නම් කියන්නෙ නැ බං, ඕවා ගත්තට පස්සෙ හරි විඩියට වියදම් කරන්න ඕන, එකෙක්ට විතරක් බුක්තිවිදින්න බැ, හැමෝටම දෙන්න ඕන, ගොඩක් නිදන් වල වදුලෙන් කොටසක් තියෙඅන්වා නිදානෙ ඇතුලෙම, ගොඩක් වෙලාවට රත්තරන් කෙන්ඩියක් හෝ පිලිමයක් ඇතුලෙ තියෙන්නෙ, ඒකෙ තියෙන විදියට වියදම් කරේ නැත්නම් සොරිම තමයි :P

    දැන් මුස්ලිම් උන්ගේ වැඬේම ඕක තමයි ලංකාව වටේම තියෙන එවා උන් හාරනවා, ඒ වගෙම මේ ලගදි දේව පිලිමයක් හම්බ වෙලා තිබුනා, ගුරා දැකපු ගමන් කියලා තිබ්බා ඕක ගන්න එපා ඕක ගත්තොත් විනාශයක් වෙනවා ඒ නිසා ඕක තිබුන තැනම තියන්න, පොඩි රත්තරන් පාත්තරයක් තිබිලා ඒක විතරක් ගන්න කියලා. මුස්ලිම් සෙට් එක කියලා අපි ඕවා විශ්වාස කරන්නෙ නැ වෙන දෙය්යො නැ ඉන්නෙ අල්ලා විතරයි අල්ල තමයි අපිට මෙවා දෙන්නෙ කියලා :D
    ගුරා සින්හල එකෙක් පොර ඉටපස්සෙ උන්ගෙන් සල්ලිත් එපා කියලා අර පාත්තරෙ විතරක් අරන් ඇවිත්. ගුරා ඔක්කොම දිහා බලල එක හිනාවක් විතරක් දාලා ගිහින්.

    අර පිලිමෙ කිලො 200 ක් විතර බර රත්තරන් එක්ක මැනික් ඔබ්බ්පු එකක්ලු,

    පස්සෙ උන් ආපු ටික එතනම වාහනේට අරන් ගිහින් පිලිමෙ කැලි කැලි වලට කියතකින් කපලා බෙදාගෙන.

    පිලිමෙ ඔලුව අරන් ගිය එකා එදා හවසම හාට් ඇටැක්, අපි ඇහුවම කිව්වා නැ නැ එහෙම දෙයක් නැ, මෙයාට සතුට වැඩි වෙලා එහෙම වෙලා කියලා. සතියකට පස්සෙ තව එකෙක් මලා, තව එකෙක් හිතලා ඒවා ලග තියාගන්නෙ නැතුව වෙන කොහෙ හරි තියනවා කියලා අලුත්ම ඉඩමක් අරගෙන ඒක වලදාලා. ඉඩමෙන් එලියට එනකොටම අනිත් එකත් මලා. තව එකෙක් ඉතුරු වෙලා තිබ්බා, උ ටිකක් හොද එකෙක්, පිලිමෙ කපනවට කැමති නැති උන එකක්, ඌ ලග තිබිලා තියෙන්නෙ මැනිකක් විතරයි, ඒත් උ දන්නවා ඊලගට ඌ කියලා, ඌ කොහොම හරි ආයෙ අර ගුරාව හොයන් ගිහින්, පස්සෙ ගුරා සුපුරුදු හිනාවම දාලා ඇහුවලු අල්ල ආවද උබලව බේරගන්න කියලා :D පස්සෙ අනිත් එකා අඩල එහෙම ගුරාගෙන් අහලා මොකද කරන්න කියලා,

    ගුරා කියලා තියෙනවා ඕවා තියන් ඉන්න අය පවුල් ඔක්කොම පවුල් පිටින් හැදිගැවිලා යයි ඒ නිසා අර මැරිච්ච උන්ගෙ වලවල් වලටම ආයෙ දාලා වහන්න කියලා, ඒ වෙනකොටත් අර පවුල් වල බිස්නස් ගෙවල් වතුපිටි ඔක්කොම පාලු වෙලා. පාරට වැටෙන සයිස් එකෙ ඉදලා තියෙන්නෙ,
    පස්සෙ ආයෙ මිනි වලවල් හාරලා ඒවා දැම්මට පස්සෙ කරදර අඩු වෙලා. ඒත් ආයෙ නැගිටින්න බැරි වෙන්නම ඔක්කොටම කෙලවෙලා තන්හාව හින්දා.
    ඔය වගෙ වැඩත් වෙලා තියෙනවා, ඔය එක කතාවක්, තව කතා තියෙනවා ඔන තරම්,වැඩි තන්හාවට ගිහින් නිදන් ගන්න හදලා පවුල් පිටින් නැති වෙලා ගිය.

    කෙමිකල් එක ගන්න තැනක් දන්නවද බං. කෙමිකල් කරන එකෙක් ඉන්නවා මම දන්න උගේ ගිනි ගනන්, ඒ ප්ලේට් කඩන කෙමිකල් දෙක කාලෙ බොතල් දෙකක දාලා දෙන්න ලක්ශ ගානක් ඉල්ලනවා උන්:P:P:eek::eek:
     
    ඔව් ඔව් අහල පහල කාටහරි මිට‍රෙට වැටුණ ගමන කොල් එකක් දෙනවා බං පොලිසියට..යකා ගහන කේස් වල මෙහෙම සීන් එකක තියනවා බං.:dull:.....උන් ඔක වහන කොට අරව මේවා කොළ බෙහෙත් ජාති දලා වහන්නේ..:oo:.....එක ගෑස් වෙන්න තමයි එහෙම කරන්නේ...:dull:...මොකටද කියලනම් දන්නේ නැහැ..:oo:...හැබයි අවුරුදු ගනන් අරක ඇතුලේ තියන හිංදා එවා ගෑස් වෙනවා..:yes:....... ගල්පොත්ත වෙල්ඩින් පාර කෙමිකල් දලා ගලවපු ගමන ඇරලා පත්තකට වෙලා ඉන්න ඔනේ ගෑස් එක යනකං:eek:....අපේ පොරවල් කරන්නේ තියන තණ්හවට ගල් පොත්ත ඇරපු ගමන ඔළුව දානව එක අස්සට.:rolleyes:දාපු ගමන් අරගෑස් එක වදිනවා:eek:..සමහර අයගෙ ඈස් අනදවෙනවා:sorry:.සමහර අය සති ගන ගිහිල්ලා ලෙඩ වෙලා මැ‍රනෙවා කිසිම කේස් එකක් නැතුව..:dull:ඔය යකා ගැහුවා කියන්නේ එකට තමයි...

    හැබයි තව කතාවක් තියනවා බං.:dull:...එක අපේ දන්න අංකල් කෙනෙක් කිව්වේ .රජතුමා නිධානයක් නිධන් කරන්න ඉස්ල්ලා මචන් රජවාසලෙ සෙවයකුට එ නිධන් බාර දෙනවා..:dull::oo:....ඉට පස්සේ රජවාසලේ සෙවයකයට කියනවාලු වලක් කපලා අර නිධන් වස්තු දාන්න කියලා:baffled:.මේ වෙනකොට අර රජවාසලේ සෙවකයාය ඇතිවෙනවා නිධානය ගැන අසාවක්:baffled::eek:.එත් එක්කම හිස ගසා දානවාලු.එක අසාවෙන් අර සෙවකයා උපදි‍න්නෙ නාගයෙක් වෙලා එහෙම නැතිනම් බහිරව අත්මයක් ලබලා .මොකක යක්ෂ අත්මයක් ලබලා..ඉතින් අර නිධානේ අරක්ෂ කරනවාලු අවුරුදු ගනන්......:eek:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹලාට මතකද වෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්තයට කියන්න බැරි අත්භුත් සිදුවිමක් ගැන.එතුමා ඒ සම්බනධව අන්තිම පරික්ෂන කර කර හිටියේ.විග්‍රහ කරන්න බැරි සිදුවිමක් ඒක.:eek: ..ඇඟට පොල් ගෙඩි ‍වැටන ගෑනු ළමයෙක් ගැන.:eek:.....පොලගහක් යටින් බෑ එ ගෑනු ළමයට පොල්ගෙඩි ඇඟට වැටනවාලු:oo:....තවමත් එක සිද්ධ වෙනවාලු.මසකෙට අනිවාරෙනම් අස්ථියක් බිඳිලා ඒ ගැණු ළමයා හොස්පිටල් වල ඉන්නවාලු.:sorry:..උඹලා එ කාතාව දන්නෙ නැද්ද.?:oo:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    මමත් හොයනවා බං ඒ ගැන, මම ගුරාලා දෙතුන්දෙනෙක් එක්කම කතා කරා, එහෙම එකක් නම් තියෙනවලු, තෙලක් හිදින්න ඕනලු මොන මොනාද කරලා, හැමෝටම ඒක පිහිටන්නෙත් නැල්ලු. හොද දිශ්ඨියක් වැටිලා තිබ්බොත් නම් වැඩේ ගොඩලු.
    ඒත් ඒකන් බෞතිකව අතුරුදහන් වෙන්නෙ නැ කියලා තමයි මට දැනගන්න ලැබුනෙ,
    ඒ පුද්ගලයා ඉන්න පැත්ත බැලුවට අපි ඉන්නව කියලා නොදැනෙන්න කරන මනස රැවටිමක් කියලා තමයි එයලා කිව්වා, ඉට වඩා දේවල් ඉස්සර තියෙන්න ඇති කිව්වා, දැන් නම් කරන්න ඕක තමයිලු. .

    දැනටත් ඕක පාවිච්චි කරනවා නිධානයක් ගන්න වෙලාවට එහෙම. හොද ගුරෙක් හිටියොත් ඉස්සරවෙලා නූලක් අදිනවා එහෙම කරන්නෙ පිට කෙනෙක් ආවොත් ඒ නුල් හතර ඇතුලෙ වෙන දේවල් පිටට නොපෙනෙන්න, ඒක නම් ටිකක් ඇත්ත වගේ, මට ගොඩක් අය කිව්වා ඒ කතාව න හරි කියලා. සමහර වෙලාවට නිධානයක් ගද්දි ගුරා කියනවා එකෙක්ට වත් සීමාවෙන් එලියට යන්න එපා කියලා, කොහොමත් උදේ එලිය වැටෙන්න කලින් ඔක්කොම කරගන්න ඕන නිසා කවුරුත් එලියට යන්නෙ නැ, ඒත් එලියට ගියොත් ඌට තැන හොයගන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට,
    අඩුම කුඩුම ගේන්න ගිය එකක් උනත් හරි තැනට එන්නෙ දෙතුන් පාරක්ම කැරකිලා පාර වැරදිලා.
    අඩේ බං මම දෙතුන් පාරක් මෙතනින් ගියා බං, ඒත් උබලා ඉන්නවා දැක්කෙ නැනෙ කියනාවා :D

    මටත් හරි විස්තරයක් අහු උනොත් දාන්නම්. :)

    බොහොම ස්තුතියි මචන් විස්තරයට , තව විස්තර හම්බුනොත් දාන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha

    මම අරන් නැ බං, :D මම Shares ගන්නෙත් නැ :rolleyes: ඒත් ගන්න තැන් වලට ඕන තරම් ගිහින් තියෙනවා ආතල් එකට. සාමන්යෙන් එහෙම එක්කන් යන්නෙ නැ ලේසියෙන් කෙනෙක්ව, මට නම් වාසනාව ලැබුනා යන්න, යකාට වත් බය නැති වෙන්න ඕන ඉතින් ඒ වගෙ තැනකට යන්නත් :D
    පොලිසියෙන් පැන්නොත් දුවන්න, දෙකක් ඇන්නත් පාවලා නොදෙන්න, වගේම ඔය නිධන් ගන්න යන වෙලාවට එක එක අමනුශ්‍ය කරදර එනවා, එක එක එලි පේනවා, පොලව ගිලා බහිනවා, හුස්මගන්න බැරිවෙනවා, තද ඔලුවෙ කැක්කුම් එනවා, ඇග කසන්න ගන්නවා, පලු දානවා, එක එක සද්ද ඇහෙනවා, ඒ වගෙ ඒවාට බය නැත්නම් යන්න පුලුවන් බං :D
    අඩේ මේ යන විදියට තවත් ඉතුරු උන නිධන් තියෙනවද බන්? :confused:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    උඹලාට මතකද වෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්තයට කියන්න බැරි අත්භුත් සිදුවිමක් ගැන.එතුමා ඒ සම්බනධව අන්තිම පරික්ෂන කර කර හිටියේ.විග්‍රහ කරන්න බැරි සිදුවිමක් ඒක.:eek: ..ඇඟට පොල් ගෙඩි ‍වැටන ගෑනු ළමයෙක් ගැන.:eek:.....පොලගහක් යටින් බෑ එ ගෑනු ළමයට පොල්ගෙඩි ඇඟට වැටනවාලු:oo:....තවමත් එක සිද්ධ වෙනවාලු.මසකෙට අනිවාරෙනම් අස්ථියක් බිඳිලා ඒ ගැණු ළමයා හොස්පිටල් වල ඉන්නවාලු.:sorry:..උඹලා එ කාතාව දන්නෙ නැද්ද.?:oo:

    අඩෝ සීන් එක මාත් දැක්කා. මොකක හරි මගුලක පෙන්නුවා. එත් එහෙම වෙන්න හේතුව දන්නේ නැ බන්, හරි හැටි විස්තරයක් දන්නේ නැ.