Mata una true ekak meka. Mama ida labunama chitthanu passana Bavanava karanava. Mehema kalayak eka digata kara gena yana kota mea bavanavata asa hithenava. Mea Bavanava mata auto ada nindedi pava kerenna patan gattha. Mind ekata puduma sanipayak danena nisa, mind eka ada nindedi ibema bavana vata yomu una. EKA DAVASAK MEHEMA ADA NINDEDI BAVANA KERENAKOTA, MAVA EKA PARATA UDA YANAVA VAGE DANUNA. MAVA PENUNE KRAKENA BALL EKAK VIDIYATA. AYA MIND EKA VENNATHI . DAN VEGAYEN ROOM EKEN EKIYATATH AVILLA UDA YANAVA. GAS ASSEN YANAVA KARAKI KARAKI. HITHENA HITHENA PLACE EKATA YANNA PULUWAN. GAS ASSEN UDIN BIRD KENEK VAGE YANAVA. PUDUMAYA NAM GAS VALA PODDAK VATH NOHAPI YANNE IBEMA VAGE. PUDUMA HAPPY EKAK DANUNA. ATH MATA HITHUNA ADHATA ATHI, APHU ROOM EKATA YANNA ONA KIYALA. MOHOTHAKIN ROOM EKE BED EKATA AVA. IN PASU SEVERAL DAYS MAMA EHEMA KALA.


තවටිකක් ප්‍රගුන කරනම හරිMata una true ekak meka. Mama ida labunama chitthanu passana Bavanava karanava. Mehema kalayak eka digata kara gena yana kota mea bavanavata asa hithenava. Mea Bavanava mata auto ada nindedi pava kerenna patan gattha. Mind ekata puduma sanipayak danena nisa, mind eka ada nindedi ibema bavana vata yomu una. EKA DAVASAK MEHEMA ADA NINDEDI BAVANA KERENAKOTA, MAVA EKA PARATA UDA YANAVA VAGE DANUNA. MAVA PENUNE KRAKENA BALL EKAK VIDIYATA. AYA MIND EKA VENNATHI . DAN VEGAYEN ROOM EKEN EKIYATATH AVILLA UDA YANAVA. GAS ASSEN YANAVA KARAKI KARAKI. HITHENA HITHENA PLACE EKATA YANNA PULUWAN. GAS ASSEN UDIN BIRD KENEK VAGE YANAVA. PUDUMAYA NAM GAS VALA PODDAK VATH NOHAPI YANNE IBEMA VAGE. PUDUMA HAPPY EKAK DANUNA. ATH MATA HITHUNA ADHATA ATHI, APHU ROOM EKATA YANNA ONA KIYALA. MOHOTHAKIN ROOM EKE BED EKATA AVA. IN PASU SEVERAL DAYS MAMA EHEMA KALA.

...ගොඩක් දුර යන්න පුළුවන්ම් හොඳයි.
.මෙකදී ගොඩක් ප්‍රගුණ කරයින් පස්සෙ Astral Plans වලට පිවිසෙන්න පුළුවන් ආයෙ කිසි කථාවක් නැතුව
.පොඩි අයට මේ ඇසට්‍රල් පෙලෙන්ස් වලට පිවිසෙන වැඩෙ ඉබෙට වෙනවා.මොකද එ ගැන වැඩි බයක් නැති හිනා.අපි දැනගෙන කරන හන්දා බය එනවා හිතට
..එතනින් එහාට ගොඩක් දෙවල වල ඇත්ත නැත්ත ලොකය පිලිබඳ තොරුතුර දැන ගන්න පුළුවන්.
මට වෙලා තියෙන්නෙ වැඩි දුර යන්න බැහැ.
...මම හිතන්නෙ බය හින්දා වෙන්න ඔනෙ.
මට පොඩිකාලේ මතක හැටියට මම ගොඩක් දුර ගියා වගො මතකයි.එක හරියටම කියන්න බැහැ.
අනෙක් කාරණය හරිම වෙගවත් මොහතින් ශරිරයට එන්න පුළුවන්.
එක දවසක් මම කාමරයේ සිවිලිම හරියට යනකං ගියා.එක පාරට බයක් දැනුනා අයෙ එන්න ට්‍රයි කරාට එක පාර එන්න බැරි වුනා.එතකොට ලොකු බයක් දැනුනා.
දැන්නම් දන්නවා.බයක් නැහැ..වැඩි දුර යන්න බැරි එක තමයි මට ප්‍රශ්නෙ බය එනවා හිතට.

මාත් එ ගැන පොඩ්ඩක හොයලා බැලුවා බංastral body or out of body experience ekak
habai umbe manasa angen eliye thiyeddi wena yakkunta wage puluwanlu umbe body ekata athulu wenna
....මෙක වෙන්නෙ ඇසට්‍රල් පෙලෙන් වල ගිහින් හිරවුනාම වාගෙ මම හිතන්නේ
.බොහො දුරට අඩුයි බං එක
...එක එ හැටි බය වෙන්න දෙයක් නෙවෙයි..එහෙම වෙන්නෙ නැහැ........සිල්වර් කොඩ් කතාව තමයි තියෙන්නෙ අපේ ශරිරයට ස්මබන්ද වෙලා තියන හින්දා එහෙම වෙන කෙනෙකුට එන්න බැහැ....ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් කරන අව්සථාවේ.....
හැබයි බය වෙන්නේ අමුත් අමුත් ජිවින් හම්බුනාම යකෂ ප්‍රෙත
...මලගිය ඥාතින්ට එච්චර බය හිතන්නෙ නැහැ.
උඹට අඩ නින්දෙදි අවස්ථාවක් ආවොත් අතහරින්න එප ....
ට්‍රයි එකක දලා බලන්න.
මාත් එ ගැන පොඩ්ඩක හොයලා බැලුවා බං....මෙක වෙන්නෙ ඇසට්‍රල් පෙලෙන් වල ගිහින් හිරවුනාම වාගෙ මම හිතන්නේ
.බොහො දුරට අඩුයි බං එක
...එක එ හැටි බය වෙන්න දෙයක් නෙවෙයි..එහෙම වෙන්නෙ නැහැ........සිල්වර් කොඩ් කතාව තමයි තියෙන්නෙ අපේ ශරිරයට ස්මබන්ද වෙලා තියන හින්දා එහෙම වෙන කෙනෙකුට එන්න බැහැ....ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් කරන අව්සථාවේ.....
හැබයි බය වෙන්නේ අමුත් අමුත් ජිවින් හම්බුනාම යකෂ ප්‍රෙත
...මලගිය ඥාතින්ට එච්චර බය හිතන්නෙ නැහැ.
උඹට අඩ නින්දෙදි අවස්ථාවක් ආවොත් අතහරින්න එප ....
ට්‍රයි එකක දලා බලන්න.
![]()
)

--mata mea vena deya gana danumak ecchara thibune nathi nisa thama mama apahu ikamanata ave. Ath ara kiwwa vage mind eka body eken ivath unata, body eka saha mind eka athara strong connection ekak thiyena bava danune, sithu sanin mama apahu bed eka uda nisa. Mea method ekata NIDAN thiyena place dana ganna puluwandha ??astral body or out of body experience ekak
habai umbe manasa angen eliye thiyeddi wena yakkunta wage puluwanlu umbe body ekata athulu wenna
8+ ඒ කියන්නෙ ලංකාවටම කන්න දෙන්න පුලුවන් නිධානත් ගොඩ අරන් තියෙනවනෙ.. අම්මෝ උන්ට පිස්සු හැදිල ඇති සල්ලිවලින් කරන්න ඕන දේ හිතාගන්න බැරුව..නැ බං, තාම අරන් තියෙන්නෙ නිධන් 10% විතර විතරයි මම දන්න තරමින්. කවදා හරි දවසක උබලට නිධන් වදුලක් කියවන්න වාසනාව හම්බ උනොත් බලපන් එක නිධානයක් තියෙන්නෙ නැ කොහේවත් තියෙන්නෙ පොකුරු පොකුරු, එකක් තිබ්බොත් තව 5 ක් වත් තියෙන්වා ලගපාත,
ඒවගේම උගුල් බොරු නිදන්, නොවටිනා නිදන් වගේ ගොඩක් දේවල් තියෙනවා,
ලංකාවෙ තියෙයෙනවා සමහර නිධන් එකක් ගත්තොත් ලංකාවටම මාස ගානක් කන්න දෙන්න පුලුවන් ඒවා, ඒවා මෙච්චර ගානක් තියෙනවා කියලා දැනන් හිටියත් තාම හොයාගෙන තියෙන්නෙ ඒවගෙන් පොඩි ගානක් විතරයි.
සමහර නිධන් තියෙන්නෙ ලකුනු නැතුව, ඒවගෙ එවගෙ විස්තර තියෙන්නෙ වදුලෙ විතරයි, ඉතින් වදුල නැත්නම් ඒවා කවදාවත් හම්බ වෙන්නෙ නැ, සමහර නිධන් වල ලකුනු ඉස්සර මිනිස්සු කඩලදාලා. වෙන අය දැනගනියි කියලා, ඒත් උන් දැන් මැරිලා ගිහිල්ලා දැන් කවුරුත් දැන්නෙ නැ ඒවා තියෙන තැන්,
සමහර විහාරස්තාන වල තියෙනව නේ ඔය නිධන් තියෙන තැන් පිලිබද මුල් ඉගියක් ගන්න පුලුවන් පොත්පත්.. ඒත් ඒව දෙන්නෙ නෑනෙ.. මටත් ඔය වගේ සීන් එහෙකට සෙට් වෙන පොටක් කරල දෙන්න බැරිද? හැබැයි මන් නම් පට්ට බයයි.
බය කිව්වෙ ඕන තැනක මහ රෑ යනව ඒත් අමනුශ්‍යෙක් දැක්කොත් බය වෙයි කියල හිතෙනව. මොකද රෑට තනියෙන් එහෙමෙහෙ ගියාට යන කොට පොඩි සද්දයක් ආවත් හිත ගැස්සෙනව. 

--mata mea vena deya gana danumak ecchara thibune nathi nisa thama mama apahu ikamanata ave. Ath ara kiwwa vage mind eka body eken ivath unata, body eka saha mind eka athara strong connection ekak thiyena bava danune, sithu sanin mama apahu bed eka uda nisa. Mea method ekata NIDAN thiyena place dana ganna puluwandha ??


apo ona ne bn (no offense)
balangoda haamuduruwo dawasak ohoma angen pita iddi haamuduruwo dakkalu yakek haamuduruwange anga paththata adila yanawa
haamuduruwo ethakota tak gaala apahu anga athulata awalu
matath meka yaaluwek kiwwe![]()
උඹ මාව බය කරනවා


බලංගොඩ හම්දුරුවන් බවණාවෙන් ශරිරයෙන් එළියට යන්න පුළුවන් ඩිරෙක්ට් .ඇසට්‍රල් පොජක්ට් කරනවා වාගේ නෙවෙයි
.ඉට වාඩා ඇඩවානස් ටෙක්නිකස් බං..එ වාගේම තොරුතුර වල හැටියට හම්දුරුවන්ට ඔනෙම තලයකට යන්න පුළුවන් ඉක්මනින්.
ඇසට්‍රල් ප්‍රොජෙක්ට් කියන්නෙ අපි කාටත් වෙන දෙයක්..
ඇසට්‍රල් ප්‍රොජෙකට් එකෙ නරක පැත්ත තමයි ඔක....ඔය මෙතඩ් එක දියණු කරගත්තු කෙනෙකුට නිධන් විතරක් නෙවෙයි බැංකු සේෆ් ඇතුලට හිටන්න යන්න පුළුවන් ලු.....--mata mea vena deya gana danumak ecchara thibune nathi nisa thama mama apahu ikamanata ave. Ath ara kiwwa vage mind eka body eken ivath unata, body eka saha mind eka athara strong connection ekak thiyena bava danune, sithu sanin mama apahu bed eka uda nisa. Mea method ekata NIDAN thiyena place dana ganna puluwandha ??
හොඳ දෙවල් කරන්න පාවිච්ච කරන්න පුළුවන් ගොඩක් තොරතුරු හොයගන්න.නැති වෙච්චි දෙවල් වල තොරතුරු....පුද්ගලයන් ගැන,විශ්වයේ තොරතුරු.හැබයි ඉතින් හොඳට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට කරන්න හැකියාවක් තියෙන්න ඔනේ.
හොඳ සිහියක් බුද්ධිය තිබිය යුතු.නැත්තන් ඔක්කම හිනයක් වෙනවා තොරතුර ජෑම් වෙනවා සිතුවිලිත් එක්ක.
උඹ මාව බය කරනවා
බලගොඩ හම්දුරවන්ගෙ කතා පොතක්ම තියනවා,මාර් කථා එකෙ තියෙන්නෙ බං.
බලංගොඩ ආන්නද මෛත්‍රී හම්දුරුවො ගොඩක් මනස දියුණු කරගත් කෙනෙක් බං.බලංගොඩ හම්දුරුවන්ට පියවි ලොකයදිත් අපිට පෙනවාට වාඩා දෙයක් පෙනවා...බලංගොඩ හම්දුරුවන් බවණාවෙන් ශරිරයෙන් එළියට යන්න පුළුවන් ඩිරෙක්ට් .ඇසට්‍රල් පොජක්ට් කරනවා වාගේ නෙවෙයි
.ඉට වාඩා ඇඩවානස් ටෙක්නිකස් බං..එ වාගේම තොරුතුර වල හැටියට හම්දුරුවන්ට ඔනෙම තලයකට යන්න පුළුවන් ඉක්මනින්.
ඇසට්‍රල් ප්‍රොජෙක්ට් කියන්නෙ අපි කාටත් වෙන දෙයක්..
![]()

ඔව් ඔව් එක ඇත්ත..mama kiyanne api nodanna dewal ekka deal karaddi godak parissam wenna ona kiyalai bn
mokada owai inna supernatural entities ekka baladdi minisa kiyanne alutha ipaduna podi babek wage
thamange hitha control nam no worries![]()
..ඒ අයගේ පවර්ස් එක්ක බලද්දි අපි නතින්..
ඒ අය ගැන කියන්න දන්නේ නැහැ...

ඔව් ඔව් එක ඇත්ත....ඒ අයගේ පවර්ස් එක්ක බලද්දි අපි නතින්..
ඒ අය ගැන කියන්න දන්නේ නැහැ...
![]()

සිලවර් කොඩ් එක විසන්දි..එක එක විදිහට විසන්දි වෙනවා ඔක.ගොඩක් මෙක ශරිරය පද්තිය දුර්වල වුනාම.ඇක්සිඩන්ට වලදි ශරිරයෙන් හුඟක් ඇතට අපි විසිවෙලා අයෙ ලන්වෙනවාලු..Mata hithenava , death ekedith mea vage seen ekak venava athi. Ath venasa thiyenne, death ekedi ara pavela yana mind eka saha dead body eka athara connection eka nathi veemai.
එක එක විදිහට කියනවා ඉතින්


අනිවා ඔය වාගේ ටෙක්නික්ස් පාවිච්ච කරා වෙන්න පුළුවන්.ඔසාමා ඉන්න තැනත් පකිස්ථානයේ සැකයක් අනුව තමයි සිද්ධ වුනේ.නමුත් ශුවර කරලා ගෙම ගැහුවානේ බං...owain weda ganna un athi bn
CIA wunath kiyanna be
ape un hina wei owa kiyaddi eth mechchara kaalayak goda un boru kiyala hithapu area51 kiyala ekak thiyenawa kiyala USA pili gaththane![]()
තොරතුරු සෙවිමෙදි ඔය වාගේ ටෙකනික්ස දානව වෙන්න පුළුවන් එක ඉතින් කියන්න බෑ
..සමහර ඔය අතර තුර ඇමරිකාව වාගෙ ඔව් බොරු කියන්න ලොකු උත්සහක් ගන්නවා.මොකද ඇත්ත හෙළී වෙන හින්දා.


අනිවා ඔය වාගේ ටෙක්නික්ස් පාවිච්ච කරා වෙන්න පුළුවන්.ඔසාමා ඉන්න තැනත් පකිස්ථානයේ සැකයක් අනුව තමයි සිද්ධ වුනේ.නමුත් ශුවර කරලා ගෙම ගැහුවානේ බං...තොරතුරු සෙවිමෙදි ඔය වාගේ ටෙකනික්ස දානව වෙන්න පුළුවන් එක ඉතින් කියන්න බෑ
..සමහර ඔය අතර තුර ඇමරිකාව වාගෙ ඔව් බොරු කියන්න ලොකු උත්සහක් ගන්නවා.මොකද ඇත්ත හෙළී වෙන හින්දා.
මුකුත් ඔනේ නෑ ලංකාවෙ ආසනික් කෙස් එක ...එක පිටපස්සෙ තියෙන්නෙත් එ වාගෙ කතාවක් නේ.කෙහෙදො ශස්තරයෙකට කියවෙච්ච සිද්ධයකින් හෙව්ව කියල නෙද කියන්නෙ.![]()
හප්පද බොල එක තමයි අරවාගේ සීන් එකක් තමයි......arsenic case eke wune bn kelaniye uni eke innawalu madam kenek..eya hitha diyunu karapu keneklu..eyata deiyolu kiyala thiyenne arsenic scene eka
a madam eka nalinda silva sir ta kiyala...



එත් ඉතින් එ වාගේ ඉන්නෙ කියෙන් කිදෙනාද

හප්පද බොල එක තමයි අරවාගේ සීන් එකක් තමයි......
ඇසට්‍රල් තල වලත් බං අපි හොඳ තල වලට පිවිසුනුනෙත් තොරතුරු ගන්න පුළුවන් අය ඉන්නවා.එත් ඉතින් එ වාගේ ඉන්නෙ කියෙන් කිදෙනාද
![]()
