එළකිරි භූත කොටුව.........

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊයෙ ලබපු අත්දැකීමක්...
    ඊයෙ දාපු ත්‍රෙඩ් එක එහෙම් පිටිංම කොපි පේස්ට් කරමි..

    තෝ බලන්නෙත් ඔය වගේ මහා අබුත කතා නෙහ්... ඒක වෙන්න ඇති ඕව පෙන්නේ... අනිත් දවසේ ඇවිත් කෙලවලම යයි... :lol::lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඊයෙ ලබපු අත්දැකීමක්...
    ඊයෙ දාපු ත්‍රෙඩ් එක එහෙම් පිටිංම කොපි පේස්ට් කරමි..
    උඹට වැඩේ දෙන්න Melisandre , Shadow Assassin කෙනෙක් එවල. :lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    ඊයෙ ලබපු අත්දැකීමක්...
    ඊයෙ දාපු ත්‍රෙඩ් එක එහෙම් පිටිංම කොපි පේස්ට් කරමි..

    දැන් ටිකකට කලින් මං නාගෙන එන්න ගියා රස්නෙ නිසා... :yes: :yes:
    යනකොට ගෙයි මැදසාලෙ ලයිට් එක දාල ගියෙ... :yes: :yes:
    නාන කාමරේ තියෙන්නෙ ගෙයින් පිටත.. :dull: :dull:
    නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන.. :dull: :dull:
    යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල.. :dull: :dull:
    ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක... :dull: :dull:
    කළු පාටට චායාව විතරයි.. :dull: :dull:
    සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ.. :shocked::shocked:
    ඕනෙ එකක් නිකං ඇහෙන් මැවුනු මායවක් වෙන්න ඇති කියල ගෙට ආව... :no: :no:
    ඇවිත් ලයිට් එක ඔන් ඕෆ් කල්ල බැලුව.. :dull: :dull:
    පිච්චිලාම තමා... :no: :no:
    ගේ ඇතුලෙන් නිකං කොණ්ඩෙ පිච්චෙද්දි එන ගඳ වගේ ගඳකුත් ආව.. :shocked::shocked:
    වෙන ලයිට් එකක් දාල කාමරේට එන්න හදද්දි ගෙයි මැදසාලෙ තිබ්බ තඩි පුටුවක් එහෙම් පිටිංම 180ක්ම අනික් පැත්ත හැරිල.. :shocked::shocked:
    පුටුව හරවන්න තියා මම අද නිවාඩු දවසෙ පුටුවෙ ඉඳගත්තෙවත් නෑ කාමරේට වෙලා හිටිය මිසක්..
    ගෙදට්ට කවුරුවත් ආවෙත් නෑ.. :no: :no:
    හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා.. :):)
    ඒත් එක්කම පිච්චුනා කියල හිතුන ලයිට් එකත් ඔන්වුනා..:shocked::shocked:
    මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු ? :shocked::shocked:

    මමත් දැකලා තියෙනවා බං.

    උන් නිකං මිනිස්සු වගේ උනාට අතපය නිකං කපුටෙක් ගෙ පිහාටු වගේද ? ඇවිදින්නෙ නිකං ඇදිලා යනවා වගේද ? ඇදිලා යනවා කියන්නෙ දුමක් ඇදිලා යනවා වගේ,

    මම මන්තර පොත් වගයක් ගෙනත් රූම් එකේ තියන් ඉදලා ඒවා පස්සෙන් ආවා ඔය වගේ අය්යලා ටිකක්,

    මේ ත්‍රෙඩ් එකේම මම දාලා ඇති අපේ වයිපරෙ රූම් එක ඇතුලෙ දෙන්නෙක් ඉන්නවා දකලා විස්තරයක්, එදා තමයි මුලින්ම දැක්කෙ, පස්සෙ ආයෙ තුන් හතර පාරක් දැක්කා.

    පස්සෙ පොත් ටික එලියෙ මඩුවකට ගිහින් දැම්මම උන් කාමරේට එන එක නැති උනා,

    මම නම් ඉතින් බය නැ ඕවට..
    ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම හොල්මන් වලට බය නැ අපේ සෙට් එකේ එකෙක් වත්,

    රැ දෙලහට සොහොනෙ ගිහින්, ඉටිපන්දම් පත්තු කරගෙන, බීලා, බයිට් කාලා, මිනි වල උඩ තියෙන තැබිලිත් වල දාපු සිමෙන්තියෙ ගහලා කඩලා බිල එනවා, ඉස්කෝලෙ යන කාලෙ නයිට් ගහලා පාඩම් කරනවා කියලා කරේම ඔය වගෙ වැඩ :D

    එ කාලෙ කරපු වැඩ හින්දා බය නැ, සමහර වෙලාවට ඔය අතල් ගන්නකොටත් සිරාවටම හොල්මන් පේනවා. මුලින් මුලින් බයයි, ඒත් පස්සෙ එහෙම බයක් නැ, එකෙක් හොල්මනක් කියද්දි අනිත් උන් පන බයේ දුවද්දි, අපි දුවන්නෙ හොල්මන ඉන්න පැත්තට උත් එක්ක සෙල්ෆි ගහන්න :D :D :D

    ඒත් මම ටිකක් දුරින් දන්න එකෙක් නම් මැරුනා සොහොනක ඉදන් ඌරුමස් කාලා, ඌ මැරුනට පස්සෙ වැඩිය ගොං ආතල් ගත්තෙ නැ,

    උබ දැක්කා කියන ඔය උස කලු පොර ආයෙ ආවොත් බලපං, ඌ යන්නෙ පොඩි සිදුරකින් හුලන් කව්ලුවකින් වගෙ, ඌ ගිහින් ගිහින් අන්තිමට ඝන දුමක් වෙනවා,ඝන කියන්නෙ මාරම තික්, ඒ විදියට තමයි එලියට යන්නෙ,

    මම කියපු මන්තර පොතක් මම office එකේ උන්ට පෙන්නන්න අරන්යන දවසක මට ටිකක් දුර එද්දි දැනුනා එකෙක් මගෙ පස්සෙන් එනවා කියලා, එහෙම හිතලා පස්ස බලද්දි ඒ වෙලාවට වඩා පරිසරය මාරම අදුරුයි, හරියට උදේ 4 ට වගෙ, එත් වෙලාව 7.30 ට විතර ඇති, මීදුම තිබ්බෙත් නැ,

    තව ටිකක් දුර එනකොට තියෙනවා පට්ට උස ගස් ටිකක් මැදින් එන පාලු තැනක්, ඒක රක්ශිතයක් නිසා එතන ගෙවල්න් නැ, ඒ ගස් වල මුදුනෙ ඉදන් මගේ පස්සෙන් එනවා කියලා හොදට දැනුනා,

    ඒත් මහදි පංසලක් අහුවෙනවා, එතන උදේ පිරිත් යනවා ඒ වෙලාවටත්, එතනින් පස්සෙ ඒක මගේ පස්සෙන් එනවා දැක්කෙ නැ,
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ මේ කාගේ ළඟවත් නැද්ද හොල්මන් කතා තියෙන ඕඩියෝ එකක් එහෙම කාලෙකින් ඇහුවේ නැ බං
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මීට කලින් සිද්ධි වෙලා තියෙනව පොඩි පොඩි දේවල්.. :yes: :yes:
    සද්ද වගේ.. :yes: :yes:
    ඒත් නිකං හිතේ මැවෙන ඒව කියල හිතල ඒව ඒ හැටි ගනංගත්තෙ නෑ :no: :no: :no:
    පුටුව හැරවුනු සිද්ධියෙන් පස්සෙ තමා ටිකක් හොයල බලන්න හිතුනෙ :dull: :dull: :dull:
    දන්න අඳුනන උන්ට වුනු සිද්ධි ටිකක් නම් තියේ නිවාඩු වෙලාවක කොටල දාන්නං :yes: :yes: :yes:
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    රැ දෙලහට සොහොනෙ ගිහින්, ඉටිපන්දම් පත්තු කරගෙන, බීලා, බයිට් කාලා, මිනි වල උඩ තියෙන තැබිලිත් වල දාපු සිමෙන්තියෙ ගහලා කඩලා බිල එනවා, ඉස්කෝලෙ යන කාලෙ නයිට් ගහලා පාඩම් කරනවා කියලා කරේම ඔය වගෙ වැඩ :D

    කනත්තෙදි කන්න එපා කියන්නෙ විෂබිජ නිසා යකෝ. තොපි ඒක අස්සෙ ගිහින් කාල බිලා රීලා හෙන පොරත්වයක් මැව්වට ඇත්තටම තොපි කාලා තියෙන්නෙ මිනී කුණුවෙලා ඕජස් බැහැපු කක්කුස්සි වලකට වඩා අන්ත තැනක :lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yesterday night , holmanak avilla mava baduva vage danuna. Mama -----SABBA PAPASSA AKARANAN----KUSALASSA UPASAMPADHA----SACHINTTHA PARIO DAPANAN----ATHAN BUDDHANU SASANAN----gathava keepa parak kiwwama----Holmana giya --surus----gala saddekuth da gena.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Please help me don't take this as a joke i am serious please read on.(dont tell me to see a psychiatrist which i allready did)

    i had schizophrenia,constipation,headache,bleeding in anus,lack of concentration,dark patches under my eyes, Insomnia etc...you name it.so i undergone lots of treatments including mental & physical since 1998.i lost most valuable time of my life and lots of money.but i was mysteriously ill.

    then my A/L physics teacher took me to a "devalaya" they told me i was given poison "Ena" then i vomited. then something bloody came out from my mouth.i felt some relief.my chronic headache was cured.but i wasn't completely cured still had voices ,constipation,lower abdomen pain,body odor,stiffness & fatigue etc.

    therefore Gurus told me that i was tormented by 3 demons they recommended an exorcism.after that i was recovered about 80%.that was 5 years ago. i still cant go to funerals,eat meat,fried food cant go out in the night. i get ill in poya days etc.

    but meanwhile i had some success:) as a auto tech i even repaired toyota hybrids,prados,Landcruiser but couldn't save money i am economically,mentally drained , i never felt happy about what i do.because of my intermittent illness.(i can still help u with prius,prado dtc codes,wiring diagrams etc)

    Gurus telling me one demon is still causing me problems.so i loaned money for another desparate exorcisms but this demon still enters my body and breaks my concentration & causes constipation:(:(:(:(:(.

    this is exactly how it does it.i kind of got good calm mind but this demon dumps negative bad thoughts in to my mind which distracts me:eek:.
    this article explains my case-
    excessive-sexual-thoughts.jpg


    http://www.spiritualresearchfoundation.org/spiritual-problems/mental-health/control-sexual-thoughts

    Troubling.gif

    http://www.spiritualresearchfoundation.org/spiritualresearch/difficulties/case-study/insomnia-child

    so i went to "petiyegedara wedamattaya" place he told me i was still possessed by a demon which came to my body many years ago due to ena.from there i met a doctor(DMO) he said he also tormented by demons for 10 years(I am surprised:eek:).he even went to uk(uk citizen) for diagnosis but no avail.he says he feels the presence of spirit in his body which he never believed in the first place .just like me his carrier is suffered family is suffered.but unlike me.he is 50 years old has steady income has family to support him.but i got nothing.no friends to talk to ,never had girl friend,no shoulder to cry...to..:(
    stigma is killing me:(
    FROM both of OUR LIFE EXPERIENCE WE ARE 100% CERTAIN THAT WE BOTH ARE VICTIMS OF BLACK MAGIC

    we both struggling to cast out this evil demons from our lives once & for all.but we couldn't find any capable GURUS.ALL THE GURUS ARE CROOKED CHEATING BASTEREDS.

    Please refer us to honest capable GURU who can cast out any demons who is harming both me & my friend doctor.
    "GODDAAK PIN"

    රොබෝට් අයියට PM එකක් දාල අහන්න හොඳ ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නේ කොහෙද කියල.. එයා උදව් කරාවි..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    කනත්තෙදි කන්න එපා කියන්නෙ විෂබිජ නිසා යකෝ. තොපි ඒක අස්සෙ ගිහින් කාල බිලා රීලා හෙන පොරත්වයක් මැව්වට ඇත්තටම තොපි කාලා තියෙන්නෙ මිනී කුණුවෙලා ඕජස් බැහැපු කක්කුස්සි වලකට වඩා අන්ත තැනක :lol:

    ඒත් සොහොනක් ලග පාලු ගෙයක මම දන්න උන් ටිකක් බීලා බයිට් එකට ඌරුමස් කාලා තිබ්බා බං,

    ඔක්කොමලා බීලා ආතල් එකේ ගෙවල් වලට ගිහින් ආපු බයික් වලයි වීල් වලයි,

    ඒත් උදේ බලද්දි එකෙක් ගෙදර නැල්ලු, පස්සෙ හොයලා බලද්දි ඌ කලින් දවසෙ බීපු තැනට ගිහින් දිව එලියට ඇදලා අරගෙන මැරිලා ඉදලා තිබ්බා බං,

    වෙන කිසිම හේතුවක් නැල්ලු මැරෙන්න, දිව එලියට ඇදපු හින්දලු මැරුනෙ, ඒ වගෙම ඒ දිව ඇදගෙන තියෙන්නෙත් ඌම කියලත් ඔප්පු වෙලා තිබ්බා, ඒ සෙට් එකේ හිටපු අනිත් එකක් වත් දැන් මේ පලාතෙ වත් නැ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sabba Papassa Akaranan----Kusalassa Upasammpadha-----Sachittha pario dapanan-----Athan Buddhanu sasanan.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඊයෙ ලබපු අත්දැකීමක්...
    ඊයෙ දාපු ත්‍රෙඩ් එක එහෙම් පිටිංම කොපි පේස්ට් කරමි.
    දැන් ටිකකට කලින් මං නාගෙන එන්න ගියා රස්නෙ නිසා...
    යනකොට ගෙයි මැදසාලෙ ලයිට් එක දාල ගියෙ...
    නාන කාමරේ තියෙන්නෙ ගෙයින් පිටත..
    නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන..
    යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල..
    ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක...
    කළු පාටට චායාව විතරයි..
    සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ..
    ඕනෙ එකක් නිකං ඇහෙන් මැවුනු මායවක් වෙන්න ඇති කියල ගෙට ආව...
    ඇවිත් ලයිට් එක ඔන් ඕෆ් කල්ල බැලුව..
    පිච්චිලාම තමා...
    ගේ ඇතුලෙන් නිකං කොණ්ඩෙ පිච්චෙද්දි එන ගඳ වගේ ගඳකුත් ආව..
    වෙන ලයිට් එකක් දාල කාමරේට එන්න හදද්දි ගෙයි මැදසාලෙ තිබ්බ තඩි පුටුවක් එහෙම් පිටිංම 180ක්ම අනික් පැත්ත හැරිල..
    පුටුව හරවන්න තියා මම අද නිවාඩු දවසෙ පුටුවෙ ඉඳගත්තෙවත් නෑ කාමරේට වෙලා හිටිය මිසක්..
    ගෙදට්ට කවුරුවත් ආවෙත් නෑ..
    හොඳම වැඩේ ඊට ටිකකට පස්සෙ අර අමුතු ගඳනැතුව ගියා..
    ඒත් එක්කම පිච්චුනා කියල හිතුන ලයිට් එකත් ඔන්වුනා..
    මේ මක් වෙන්න ඇද්ද සිඞ්හලු ? .

    මචන්.මම දන්නවා උබට උණු සීන් එකට හේතුව මොකද්ද කියලා.මටත් ඔය වගේම දෙයක් උන බන්ස්.
    ඔය උස කෙනෙක් සාලේ මැදින් ගියා කියල චයාවක් උබ දැක්ක කිව්වනේ. ඒ මචන් White Walker කෙනෙක්.dragon Glass + Valarian Steal වලින් හදපු මන්නයක් තියෙනවා මන් ලග.ඒක අරන් පලයන් ඇවිත්.(හැබැයි ආයේ ගෙනත් දියන්.නොර්ත් වෝල් එකේ White Walkers ලත් එක්ක තියෙන ඊලග war එකට ඒක මට ඕන) එකෙන් කොටපන්.බඩු බනිස්.:lol: :lol:
     
    Last edited: