මේක අපේ අදුනන අයියා කෙනෙකුට වුනේ.පොරගෙ රක්සාව තමයි ස්කූල් වෑන් රක්සාව. එයාගෙම වෑන්එක.
මෑන්ස් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් හදිහූනියම් හොල්මන් අවතාර විශ්වාස කරනවා.

වෑන් එකට මුලින්ම නගින ළමයා ඉන්නේ මහපාරෙන් මීටර් අටසීයක් විතර දුරින්. අතුරු පාරක.ඔය පාරෙ මැද වෙල් යායක් තියෙනවා. වෙල් යාය කෙළවර කැලෑ ඉඩමක්. ඒ ඉඩමෙ ඇතුලට වෙන්න ගරාවැටුනු ගෙයක් තියෙනවා.
ඉතින් දවසක් පොර උදේ ළමයි ගන්න යනව වෑන් එකේ. එයා හැමදාම පාන්දර ගමනක් යනවනම් රේඩියෝ එකේ පිරිත් දාගෙන තමයි යන්නෙ. මෙයා wවෑන් ක එලවගෙන යනකොට පේනවාලු උස මිනිහෙක් එනවා වෙල මැද්දෙන් තියෙන පාර දිගේ. සුදු ඇදුමක් ඇදන් හිටියා කියල තමා කිව්වේ. උස කියන්නෙ අසාමාන්‍ය උසක්. දැන් වෑන් එකත් පොරගෙ ඉස්සරහටයනවා, පොරත් වාහනේ ඉස්සරහට එනවා. අයියා බැලුවලු කවුද මේ දිග ඩෑල් එක කියලා. එයාට මීටර් වෙලා නෑ අමනුස්සයෙක් කියලා. ළගටම ආවම මූණ පේන්නෙත් නෑලු වෑන් එකේ වින්ඩ්ෂීල්ඩ් එකෙන්. ඒ තරම් උසයිලු. කොහොම හරි වෑන් එකේ වම් පැත්තෙන් පාස් වෙලා තියෙනවා දිග ඩෑල් එක. අයියා හැරිලත් බැලුවලු. සයිඩ් කණ්ණාඩියෙන් බැලුවයි කිව්වෙ නෑ ඕං. දිගා අර පාලු ඉඩම දිහාට හැරුනලු. මෑන්ස් ඉතින් අර ළමයවත් අරගෙන ඊට පස්සෙ ඇවිල්ලා. එදා ආයි මතක් වුනෙත් නෑලු දිගාව.
එදා හවස පොර අම්මට කිව්වලු දිගාගෙ කේස් එක.
අම්මත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව කිව්වලු ඒ ජයසේන උන්නැහෙ කියලා.

අපේ අයියා ලොක්කා කලන්තෙ දාලා. බය වෙච්ච පාර උණත් ගැනුනලු. පිරිත් නූලක් බැදලා එහම පිරිත් බලෙන් තමා එයාගෙ බය නැතිවුනේ.

kiyamuko balanna ehenam oyage story tikath