එළකිරි භූත කොටුව.........

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    මචන්ලා,
    පොඩිදෙයක් කියන්න තියෙනවා, නොවැලැක්වියහැකි හේතු මත භූත කොටුවේ උදව් ඉල්ලපු කිහිපදෙනෙකුට විශ්වාසවන්ත ස්වාමින්වහන්සේනමකගේ විස්තර සැපයුවා, නමුත් මා සිතූ ලෙසටම ඒ හිමියන් මේවනවිට ව්‍යාපාරිකයෙක් වී ඇත. මින් ඉදිරියට ඒ හිමියන් ගැන මට විශ්වාසයක් තැබිය නොහැක.

    රොබොට් අයියා
    :frown:

    Robert ayya dakka kal.:D

    thawa katha tikak dandako:nerd:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    amma appa dakka wage :)

    මචන්ලා,
    පොඩිදෙයක් කියන්න තියෙනවා, නොවැලැක්වියහැකි හේතු මත භූත කොටුවේ උදව් ඉල්ලපු කිහිපදෙනෙකුට විශ්වාසවන්ත ස්වාමින්වහන්සේනමකගේ විස්තර සැපයුවා, නමුත් මා සිතූ ලෙසටම ඒ හිමියන් මේවනවිට ව්‍යාපාරිකයෙක් වී ඇත. මින් ඉදිරියට ඒ හිමියන් ගැන මට විශ්වාසයක් තැබිය නොහැක.

    රොබොට් අයියා
    :frown:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මචන්ලා,
    පොඩිදෙයක් කියන්න තියෙනවා, නොවැලැක්වියහැකි හේතු මත භූත කොටුවේ උදව් ඉල්ලපු කිහිපදෙනෙකුට විශ්වාසවන්ත ස්වාමින්වහන්සේනමකගේ විස්තර සැපයුවා, නමුත් මා සිතූ ලෙසටම ඒ හිමියන් මේවනවිට ව්‍යාපාරිකයෙක් වී ඇත. මින් ඉදිරියට ඒ හිමියන් ගැන මට විශ්වාසයක් තැබිය නොහැක.

    රොබොට් අයියා
    :frown:

    Robot ayya awilla :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    භූතයෙක් සාරියක් ඇඳගෙන ඉන්නේ ඇයි කියල නිකමට හිතුනේ නැද්ද කාටවත්. භූතයෙක් නං කොහොම හරි හිටිය කියමුකෝ. ඇයි සාරියක් අඳින්නේ. සාරියක් වගේ අජීවී දෙයක් කොහොමද මිනිස්සුන්ට නොපෙනී කැමරාවට පෙන්නේ. :baffled::baffled::baffled:

    ethakota holmana andum nathuwada inna one ban?:eek::eek::nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    භූතයෙක් සාරියක් ඇඳගෙන ඉන්නේ ඇයි කියල නිකමට හිතුනේ නැද්ද කාටවත්. භූතයෙක් නං කොහොම හරි හිටිය කියමුකෝ. ඇයි සාරියක් අඳින්නේ. සාරියක් වගේ අජීවී දෙයක් කොහොමද මිනිස්සුන්ට නොපෙනී කැමරාවට පෙන්නේ. :baffled::baffled::baffled:

    :lol::lol::lol: :yes::yes::yes:

    මිනිස්සු හරි කැමතියි ත්‍රිල් ඒකට , අකමැති වගේ පෙන්නුවත් , හිත යටින් අධික ආශාවක් තියෙනවා .. මේකේ සමහර ඒවා දැක්කම නං හොඳටම හිනාත් ගියා :dull:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo...huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuooooooo
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මේකනං කතාවක් නෙවෙයි නිකන් සීන් එකක්

    අපේ යාලුවෙක් ඉන්නව ටිකක් ලොකු ජොබ්ස් එකක් කරල ෆන් එකේ ජීවත්වෙන, පොර අවුරුදු දෙක තුනකට කලින් ගෙයක් ගත්ත, අරගෙන ටික දවසක් යනකොට හැමදාම රෑට අංකල් කෙනෙක් හොල්මංකරනවලු, බෙල්ල මිරිකන්න හදනව, එහෙන් උගෙ බල්ලො ලෙඩ වෙනව, සමහර බල්ලො නිකන් යකෙක් දැක්ක වගේ බයවෙලා දුවනව වගේ සීන් ගොඩයි, මූටත් ඉතින් හෙන අප්සට්, අපේ උන්ට කිව්ව මේ සිණ් එක, අපේ 6x4 බුවාල කිව්ව අපෝ ඕව බොරු බන් තොට පිස්සු වරෙන් යන්න කියල, ඔය ගිය එකෙක්ගෙ බෙල්ල මිරිකන්න අර අංකල් බුවා ඇවිල්ල බාත් රූම් එකේදි :P අරූගෙ කෑගැහිල්ල සද්දෙට අනිත් එකාත් මාරුවෙලා :lol: පස්සෙ කට්ටඩි සෙට් එකක් ගෙනල්ල බැලුව ඒත් උන්ටත් මුකුත් කරගන්න බැරි වුනා, උනුත් බයේ මාරුවුනා, කොහොමහරි අපේ අලුත් ගෙයක් හදල ඒකට බහිරව පූජා/ලක්ශ්මි පූජාවක් කරන්න ඉන්දියාවෙන් වැල්ලවත්ත් කෝවිලට ආපු පූසාරි වරු කට්ටයකට ඔය සීන් එක මම කිව්ව, කිව්ව කියන්නෙ ට්‍රාන්ස්ලේට් කරන එකාට කිව්වහම පොර පුසාරි ලොක්කට සීන් එක කිව්ව, පස්සෙ අරූත් ෆ්‍රී වුනහම පූසාරි සෙට් එකයි අපියි ගියා අර ගෙදරට, මම ඉතින් කෝකටත් තෛලය කියල වාහනේට වෙලා පාරෙ හිටිය :P පැය දෙකතුනකට පස්සෙ කට්ටිය ඔන්න ආව, පස්සෙ මම අරූගෙන් සීන් එක ඇහුවහම් කියනව පූසාරි ලොක්ක කිව්වලු ඒ ගෙදර හදන්න කලින් තිබ්බ ගෙදර අයිති අංකල් බුවා ඉඩමට තියෙන තන්හාවට ඕකෙ රිංගන් ඉන්නවලු, ඒ මදිවට පොරගෙ මැරිච්ච බලු තඩියත් ඒක අස්සෙලු, පොරට මොකක්ද යන්තරයක් දාල කරල ඇවිල්ල, දැන් ඌට අංකල්ගෙන් එහෙම කරදරයක් නැහැලු, බල්ලොත් සැපෙන්ලු, ඒත් අපි නං යන්නෙ නෑ පැත්ත පලාතෙ :lol: මොකද අපිට යන්තර දාල නෑනෙ

    bump
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :lol::lol::lol: :yes::yes::yes:

    මිනිස්සු හරි කැමතියි ත්‍රිල් ඒකට , අකමැති වගේ පෙන්නුවත් , හිත යටින් අධික ආශාවක් තියෙනවා .. මේකේ සමහර ඒවා දැක්කම නං හොඳටම හිනාත් ගියා :dull:

    Ghosts kohomath edan inne thamun jeewath wena kale adinna kemathiwa hitapu eduma :angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    භූතකොටුවෙ අර ඇඹිලිපිටිය සංකපාල පන්සල ළඟ යකාමහත්තයා ගැන තිබ්බ link එක තියන එකෙක් දියන්කො. පොර ගැන තව දන්නෙ කවුද? මිනිහ යන්ත්‍ර මන්ත්‍ර වැඩකාරයෙක් කියන්නෙ ඇත්තමද? :nerd:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Peradeniya University eke , Hilda obesekara hall eke kalayak Holman thibuna, Holman valata baye , night ekedi , HUJJA KARANNA YANNETH, KOLLO TIME EKAK SET KARALA HAMOMA EKATA YANNE , HUJJA KARANNA , HOLMAN VALATA BAYE.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොහෙන්ද මචන් උන් ඒ ඇඳුම් ගන්නේ. භූත ලෝකෙත් රෙදි කඩ තියෙනවද දන්නේ නෑ නේ ? :oo::oo:

    Apita penne a widiyata bn.
    Gilila marunu aya godak welawata inne a anthima mohothe andan hitapu andumen.
    May be me holman ganith mareddi andan idala thiyenne saree ekak wenna puluwan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Apita penne a widiyata bn.
    Gilila marunu aya godak welawata inne a anthima mohothe andan hitapu andumen.
    May be me holman ganith mareddi andan idala thiyenne saree ekak wenna puluwan.

    ඉතිං මචන් මැරුණ මනුස්සය කොහොමහරි භූතයෙක් වුනා කියමුකො, ඇඳුම කියන්නේ නිකන් අපි ඇඟේ ඔතාගෙන ඉන්න රෙදි කෑල්ලක් විතරනෙ එකට භූතයෙක් වෙන්න බෑනේ :rolleyes: :rolleyes: