එළකිරි භූත කොටුව.........

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North


අපේ ගෙදරත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ ඉස්සර :shocked::shocked:
ඊට පස්සේ දන්නා දන්නා කට්ටඩි ගෙනල්ල තොවිල් පවිල් කරලා හරිගියේ නෑ :no::no:
පස්සේ ඔහොම ඉද්දි තමා මගේ පරණ යාලුවෙක් මුණ ගැහිලා මේ කතාව කිව්වට
පස්සේ මිනිහා මට සුපිරි වැඩක් තියනවා හැබැයි පොඩ්ඩක් වියදම් කරන්න වෙයි කිව්වා :eek::eek:
සල්ලි තිබ්බට හිතේ සතුටක් තිබ්බේ නැත්නම් වැඩක් තියෙයිද ඉතින් :sorry::sorry:
මම එක පයින් කැමතිවෙලා කිව්වා ඕනේ ගානක් ගියත් කමක් නෑ මේ මගුලෙන් බේරෙන්න තියනවනම් කියල :dull::dull:
පස්සේ අපි ලමග තියන ෂොප් එකට ගිහින් ගේම්ස් ඔෆ් ත්රෝන් සීසන් ඔක්කොම ගත්තා :yes::yes:
ඔක්කොම එක දවසෙම බැලුවා :cool::cool:
එදායින් පස්සේ අද වෙනකම් කිසිම භූත බලපෑමක් නෑ :yes::yes:

යාලුවටත් බලන්න කියපන් :) :)
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි :cool::cool:

:sorry: :sorry:
මට හිතෙනව මේකෙ උන්ට මාව කොලොප්පමක් වෙලා කියල :sorry: :sorry:
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ආයුබෝවේවා!!!
    ඔන්න ඉතින් සෑහෙන්න කාලෙකට පස්සේ මේ හදන්නේ අපේ කට්ටියට උන පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි.:yes:
    වැඩි කතා ඕනේ නෑ... මෙන්න කතාව.:)
    යුතුකමක් විදියට රොබෝට් අයියව මතක් කරන්න ඕන. දැන් වැඩිය දකින්න නොලැබුනත් අපි හැම කෙනාටම මේ හැම දෙයක්ම විවුර්තව කතා කරන්න පුළුවන් මේ අවකාශය නිර්මාණය කල රොබෝට් අයියනේ. GT අයියාවත් අමතක නෑ. :love: දෙන්නටම වගේම භූත කොටුව අද ගෙන යන හැමෝටම පින්.
    මේකයි සිද්දිය... මේ කතාවත් සුපුරුදු පරිදි, අහම්බෙන් යාළුවෙක්ගෙන් දැනගන්න ලැබුන එකක්ම තමයි. මේක කියවල ඉවර උනාම කට්ටිය හිනා වෙන්නත් විශ්වාස නොකරන්නත් ඉඩ තියෙනවා. :confused:හැබැයි මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් බව නම් තහවුරු වුනු නිසයි මේ ලියන්නේ.
    කිව්වත් වගේම සිද්දිය වෙලා තියෙන්නේ දැනට මාසෙකට විතර කලින් රාගම නගරයේදීයි.
    මේ සිද්දියට රාගම නගරයේ තියෙන ප්‍රසිද්ද බැංකුවක් සම්බන්ද වෙනවා. කෝකටත් බැංකුවේ නම නම් කියන්න විදියක් නැ.:no:
    මගේ හොඳම යාලුවෙක්ගෙ අයියා කෙනෙක් සෙනසුරාදා දවසක රාගම නගරයට ගිහින් තියෙන්නේ වැඩ කටයුතු කීපයක්ම කරගෙන එන්නයි. සෙනසුරාදා දවසේ මේ කියන බැංකුව වහල නිසා මේ අයියා card එකෙන් සල්ලි ගන්න තමයි ගිහින් තියෙන්නේ. ඔන්න පුරුදු විදියට ATM එක තියෙන කොටසට ගිහිල්ල card එක ඇතුලට දාල pin number එකත් ගහල තියෙනවා. ටිකක් වෙලා ගියත් කිසිම හැල හොල්මනක් නැලු mechine එකේ:confused:. ඒ පාර මේ අයියා උත්සහ කරලා තියෙනවා transaction එක cancel කරලා card එක ගන්න. ඒත් card එක එලියට ඇවිල්ලත් නැ. දැන් මිනිහ සැහෙන්න කලබල වෙලා:eek:. පස්සේ මිනිහ එලියට ගිහින් security එක්කගෙන ඇවිත් තියෙනවා. security එහෙන් මෙහෙන් බලල, තිබ්බ buttons ඔබල බලල කිව්වලු මහත්තය card එක හිර වෙලා වගේ. දැන් නම් මොකුත් කරන්න බෑ. සදුදා උදේ බැංකුවට එන්න. එතකොට card එක ගන්න පුළුවන් වේවි කියල.:sorry:
    ඉතින් අර අයියා කරගන්න ගිය වැඩ ටිකත් අතැරලා ගෙදර ඇවිත්. කොහොම හරි සදුදා උදේම office යන එකත් නවත්තල මේ අයියා උදේම ගියේ බැංකුවට. බැංකුවට ගිහින් කියල තියෙනවා සිද්දිය. ඉතින් බැංකුවේ කට්ටිය මුලින්ම කරලා තියෙන්නේ account එක check කරන එක. account එක check කරාම පෙනිලා තියෙනවා ගිණුමෙන් රුපියල් 500ක මුදලක් අඩුවෙලා කියන එක:confused:. ඉතින් අයියට ඒක ලොකු ගණනක් නොවුනට ප්‍රශ්නයක් වෙලා, රුපියල් 500ක් තියා රුපියල් 10ක් වත් ගත්තේ නැති බව එයා කියල තියෙනවා. මිනිහ කිව්ව දේට සාක්ෂි දීල තියෙන්නේ අර security මහත්මය. එය කියල තියෙනවා card එක ඇතුලේ හිර වෙලා තිබුන නිසා ඒ අයියා ගියා කියල. බැංකුවේ කට්ටිය ඊලගට කරලා තියෙන්නේ mechine එක ඇතුලේ card එක හිර වෙලා තියෙනවද කියල හොයපු එකයි. එත් mechine එක ඇතුලේ card එක තිබිල නැ. දැන් හරි ප්‍රශ්නයක් වෙලා බැංකුවට වගේම අර අයියටත්. මේ අයියා තදින්ම කියල තියෙනවා මේක වෙන්න බෑ කියල:growl:. පස්සේ බැංකුවේ කට්ටිය කරලා තියෙන්නේ ATM mechine එක ළඟ සවි කරලා තිබුන cctv කැමරා වල පටිගත වෙලා තිබ්බ රුප රාමු බලන එකයි. ඒකෙදි හොඳටම පැහැදිලිව දකින්න ලැබිල තියෙනවා මේ අයියා card එක ඇතුල් කරන එකත්, card එක හිර උනාම එලියට ගිහින් security එක්කගෙන එන එකත් වගේම securityත් card එක ගන්න උත්සහ කරන එක. දැන් බැංකුවේ කට්ටිය වගේම හැමෝම තක් බිරි වෙලා:confused:. card එක mechine එක ඇතුලෙත් නැ, හැබැයි අදාල ගිණුමෙන් රු 500ක් අරගෙනත් තියෙනවා. මේකේ බේරුමක් කරගන්න ඕන නිසා අන්තිමට මේ අයියව බැංකුවේ කළමනාකාරතුමා ගාවට යොමු කරලා තියෙනවා.
    කළමනාකාරතුමා සිද්දිය ගැන ඔක්කොම විස්තරේ අහල මෙහෙම කිව්වලු. මහත්මය මම මේ කියන්න යන දේ ගැන ඔබතුමා කලබල වෙන්න එපා. එත් මම මේක කියන්නේ මිට කලින් මට මේ වගේ අත්දැකීමක් මේ බැංකුවේදීම සිද්ද උන නිසයි කියල. ඒ පාර අයියට කිව්වලු මහත්මය කලබල වෙන්නේ නැතුව මහත්මයාගේ purse එකේ සාමාන්යෙන් card එක දාන තැන අයිත් පාරක් බලන්න කියල. එක අහල අයියට තරහ ගිහිල්ල :growl: තිබුනත් කිව්වා නිසා බලලා තියෙනවා. මෙන්න එහෙම බලද්දී අන්න අර card එක තියෙනවලු purse එකේ තිබ්බ තැනම:shocked:. අයියට හිතා ගන්න බැරි වෙලා තියෙනවා මේ උන දේ ගැන. අයියට හොඳටම විශ්වාසයි card එක හිර උනා කියල සහ සල්ලි සතයක් වත් ගන්න බැරි උනා කියලත්. ඒ බව cctv කැමරා වලිනුත් ඔප්පු උනානේ. එකම දේ උනේ අපි හැමෝම සාමන්යෙන් card එහෙම දාන්නේ purse එකේ නිතරම පේන තැනක නොවෙන නිසා අයියා card එක එතන තියෙනවා කියල නොදැක්ක එක විතරයි. ඒ බැංකුවේ කළමනාකාරතුමා ඒ දේ කියල තියෙන්නේ මිට කලිනුත් ඒ බැංකුවේ ATM mechine එකේම එහෙම සිද්දියක් උණු නිසා කියලයි කියල තියෙන්නේ.:nerd:
    මේ කතාව 100% කම ඇත්ත කතාවක් බව කියන්න පුළුවන්. බැංකුවේ නමත් එක්ක මගේ යාළුවා මට මේ කතාව කිව්වත් නම මෙතන නොදාන්නේ එහෙම කරන එක හරි නැ කියල හිතෙන නිසයි. මේ කතාව කියෙව්වම ඔයාල හැමෝටම සැහෙන්න ප්‍රශ්න ගොඩක් ඒවි. මටත් සැහෙන්න ප්‍රශ්න ගොඩක් ඇති උනා මේ කතාව ඇහුවම.
    දැන් කතාව මෙතන දාපු නිසා හැමෝටම මේ ගැන කතා කරන්න විවුර්තයි.
    දැනට නවතින්නම්. ඉඩ ලැබුන සැනින් තමයි බොහොම වේගෙන් මේ කතාව කෙටුවේ. සුන්දර, කුතුහලය දනවන කතාවක් විදියට ගලපලා ලියන්න නම් බැරි උනා:sorry:. එත් කියවල වෙච්ච සිද්දිය අවබෝද කරගන්න මේක ප්‍රමාණවත් වේවි කියල හිතනවා.
    හැමෝටම බුදු සරණයි!!!

    bump
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    අපේ ගෙදරත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ ඉස්සර :shocked::shocked:
    ඊට පස්සේ දන්නා දන්නා කට්ටඩි ගෙනල්ල තොවිල් පවිල් කරලා හරිගියේ නෑ :no::no:
    පස්සේ ඔහොම ඉද්දි තමා මගේ පරණ යාලුවෙක් මුණ ගැහිලා මේ කතාව කිව්වට
    පස්සේ මිනිහා මට සුපිරි වැඩක් තියනවා හැබැයි පොඩ්ඩක් වියදම් කරන්න වෙයි කිව්වා :eek::eek:
    සල්ලි තිබ්බට හිතේ සතුටක් තිබ්බේ නැත්නම් වැඩක් තියෙයිද ඉතින් :sorry::sorry:
    මම එක පයින් කැමතිවෙලා කිව්වා ඕනේ ගානක් ගියත් කමක් නෑ මේ මගුලෙන් බේරෙන්න තියනවනම් කියල :dull::dull:
    පස්සේ අපි ලමග තියන ෂොප් එකට ගිහින් ගේම්ස් ඔෆ් ත්රෝන් සීසන් ඔක්කොම ගත්තා :yes::yes:
    ඔක්කොම එක දවසෙම බැලුවා :cool::cool:
    එදායින් පස්සේ අද වෙනකම් කිසිම භූත බලපෑමක් නෑ :yes::yes:

    යාලුවටත් බලන්න කියපන් :) :)
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි :cool::cool:

    :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපි කට්ටියම ගිහිල්ල බොරැල්ල කනත්තෙ නයිටක් ගහමු..
    ඔන්න මම ඉන්නෙ කට්ටිය මැද :P
    රෑ එළි වෙනකං හොල්මං කතා කිය කිය බෝතල් පාටියක් දාමු
     
    • Haha
    Reactions: PHBhagya

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි කට්ටියම ගිහිල්ල බොරැල්ල කනත්තෙ නයිටක් ගහමු..
    ඔන්න මම ඉන්නෙ කට්ටිය මැද :P
    රෑ එළි වෙනකං හොල්මං කතා කිය කිය බෝතල් පාටියක් දාමු

    අනේ උඹ දාන බෝතල් පාටි :rolleyes: :rolleyes:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අපි කට්ටියම ගිහිල්ල බොරැල්ල කනත්තෙ නයිටක් ගහමු..
    ඔන්න මම ඉන්නෙ කට්ටිය මැද :P
    රෑ එළි වෙනකං හොල්මං කතා කිය කිය බෝතල් පාටියක් දාමු

    ය බොරැල්ල කනත්තේ සීන් එකක් තියෙනවා නේද ටයිම් එක ජිල්මාට් වෙන කේස් එකක්.. :baffled: (හරියටම කියන්න තේරෙන්නේ නෑ, මතක හැටියට අපි රෑ 12ට යවන මැසේජ් එක යවපු එකාට ගිහිල්ල තියෙන්නේ රෑ 10ට විතර වගේ කේස් එකක්..) පොඩ්ඩක් හොයල බලන්න සීන් එක. :confused:

    බොරැල්ල කනත්ත කියන්නේ අවුල්ම කන්ත්තක්, විහිලුවටවත් යන්න හොඳ තැනක් නෙමේ..
    :no::no:
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    අපි කට්ටියම ගිහිල්ල බොරැල්ල කනත්තෙ නයිටක් ගහමු..
    ඔන්න මම ඉන්නෙ කට්ටිය මැද :P
    රෑ එළි වෙනකං හොල්මං කතා කිය කිය බෝතල් පාටියක් දාමු

    මන් ගේන්නම් තණමල්විල මල් තොපි ඔක්කටම හොල්මන් පෙන්නන්නම්
     

    makabas.aj

    Member
    Jan 19, 2016
    17
    0
    0
    Gampaha
    කකුල් කරේ දාන් කරේ යන කෙල්ලෙක් හොල්මනක් ගැන ෆිලම් එකකුත් තියනවලුනේ නේනේනේනේ!!!!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කකුල් කරේ දාන් කරේ යන කෙල්ලෙක් හොල්මනක් ගැන ෆිලම් එකකුත් තියනවලුනේ නේනේනේනේ!!!!

    ඔව් ඔව් මාත් බලල තියෙනව ඒක.. උගෙ බර පෙන්නන්නෙත් වැඩියෙන්, උගේ උරහිස උඩ හොල්මන ඉන්නෙ