අපේ ගෙදරත් ඔය වගේ ප්රශ්න තිබ්බ ඉස්සර
ඊට පස්සේ දන්නා දන්නා කට්ටඩි ගෙනල්ල තොවිල් පවිල් කරලා හරිගියේ නෑ
පස්සේ ඔහොම ඉද්දි තමා මගේ පරණ යාලුවෙක් මුණ ගැහිලා මේ කතාව කිව්වට
පස්සේ මිනිහා මට සුපිරි වැඩක් තියනවා හැබැයි පොඩ්ඩක් වියදම් කරන්න වෙයි කිව්වා
සල්ලි තිබ්බට හිතේ සතුටක් තිබ්බේ නැත්නම් වැඩක් තියෙයිද ඉතින්
මම එක පයින් කැමතිවෙලා කිව්වා ඕනේ ගානක් ගියත් කමක් නෑ මේ මගුලෙන් බේරෙන්න තියනවනම් කියල
පස්සේ අපි ලමග තියන ෂොප් එකට ගිහින් ගේම්ස් ඔෆ් ත්රෝන් සීසන් ඔක්කොම ගත්තා
ඔක්කොම එක දවසෙම බැලුවා
එදායින් පස්සේ අද වෙනකම් කිසිම භූත බලපෑමක් නෑ
යාලුවටත් බලන්න කියපන්![]()
අත්දුටුයි ප්රත්යක්ෂයි

මට හිතෙනව මේකෙ උන්ට මාව කොලොප්පමක් වෙලා කියල








දෙන්නටම වගේම භූත කොටුව අද ගෙන යන හැමෝටම පින්.
හැබැයි මේක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් බව නම් තහවුරු වුනු නිසයි මේ ලියන්නේ.
. පස්සේ බැංකුවේ කට්ටිය කරලා තියෙන්නේ ATM mechine එක ළඟ සවි කරලා තිබුන cctv කැමරා වල පටිගත වෙලා තිබ්බ රුප රාමු බලන එකයි. ඒකෙදි හොඳටම පැහැදිලිව දකින්න ලැබිල තියෙනවා මේ අයියා card එක ඇතුල් කරන එකත්, card එක හිර උනාම එලියට ගිහින් security එක්කගෙන එන එකත් වගේම securityත් card එක ගන්න උත්සහ කරන එක. දැන් බැංකුවේ කට්ටිය වගේම හැමෝම තක් බිරි වෙලා


(හරියටම කියන්න තේරෙන්නේ නෑ, මතක හැටියට අපි රෑ 12ට යවන මැසේජ් එක යවපු එකාට ගිහිල්ල තියෙන්නේ රෑ 10ට විතර වගේ කේස් එකක්..) පොඩ්ඩක් හොයල බලන්න සීන් එක.