එළකිරි භූත කොටුව.........

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපි කට්ටියම ගිහිල්ල බොරැල්ල කනත්තෙ නයිටක් ගහමු..
    ඔන්න මම ඉන්නෙ කට්ටිය මැද :P
    රෑ එළි වෙනකං හොල්මං කතා කිය කිය බෝතල් පාටියක් දාමු

    ය බොරැල්ල කනත්තේ සීන් එකක් තියෙනවා නේද ටයිම් එක ජිල්මාට් වෙන කේස් එකක්.. :baffled: (හරියටම කියන්න තේරෙන්නේ නෑ, මතක හැටියට අපි රෑ 12ට යවන මැසේජ් එක යවපු එකාට ගිහිල්ල තියෙන්නේ රෑ 10ට විතර වගේ කේස් එකක්..) පොඩ්ඩක් හොයල බලන්න සීන් එක. :confused:

    බොරැල්ල කනත්ත කියන්නේ අවුල්ම කන්ත්තක්, විහිලුවටවත් යන්න හොඳ තැනක් නෙමේ..
    :no::no:

    සිරාම මලපෙරෙතයෙක් :growl::growl::growl: බය නැත්නම් යමල්ල ..මම නම් බය නෑ :no::no::baffled:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    අසාවකටවත් හොල්මනක් දැකලා නෑ.:eek::eek: හරි ආසයි දකින්න. :rolleyes::rolleyes::rolleyes:

    උඹට නන් පිස්සු.... දැකලා හොඳට බ්ය වෙච්ච් එකෙක් නන් ජීවිතේට ඔය කතාව කියන්නේ නෑ. :no:

    මේ මට වෙච්ච සිද්දිය..

    එතකොට මම ගොඩක් පොඩියි. අවුරුදු 2 1/5 හරි 3 ලබපු ගමන් හරි වගේ.. අපි ඉන්න පැත්ත දැන් ටිකක් ජනාකීර්ණ උනාට ඉස්සර පට්ට පාලුයි. අපේ ගෙදරට ලඟම ගෙදර තිබ්බෙත් මීටර් 500ක් විතර එහායින්.

    මේ සිද්දිය උනේ අපේ ගෙදර හදල පදිංචියට ආපු මුල්ම කාලේ. ඉස්සර මට රෑට රෑට බඩගිනි වෙන නිසා අම්මා කිරි හදලා දෙනවා බෝතලේට බොන්න. ඔන්න එක දවසක් මට වෙනදා වගේම මහ රෑ 1 විතර වගේ බඩගිනිවෙලා ඇහැරුනා.. අම්මව නැග්ට්ටේව්වාට අම්ම නෙමෙයි නැගිටින්නේ.. ඉතින් මම තාත්තව කූද්දලා කිව්ව මට බඩගිනියි කියල. තාත්තා අම්මව නැගිට්ටවන්නේ නැතුව එයාම කුස්සියට ගියා මට කිරි හදන්න. ඉතින් දැන් මාත් ඇඳේ ඉඳන් බලන් ඉන්නවා බලන් ඉන්නවා තාත්තා තාම නෑ, කුස්සියෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ.. තාත්තා කුස්සියට ගියාට එයා ගේ ඇතුලේ ලයිට් දාල නෙමේ ගියේ, මොකද ලයිට් එලියට අම්ම ඇහැරෙයි කියල. ඉතින් මම බලන් ඉඳල බැරිම තැන නෙට් එකත් ගලවල ඇඳෙන් බිමට පැන ගත්තා. එහෙම බිමට බැහැල කාමරේ කර්ටන් එක එහාට කරගෙන එලියට යන්න හැදුවා විතරයි මොකක්දෝ අමුත්තක් දැනුනා. කාමරෙන් එලියේ වම් පැත්තේ තිබ්බේ මම වැඩ කරන පොඩි ලී මේසෙකුයි, ලී පුටුවකුයි. දකුණු පැත්තේ තිබ්බේ බිත්තිය.

    ඉතින් මට ඈතට පේනවා තාත්තා කුසිස්යේ ලයිට් එක දාල තියෙනවා (අපේ කාමරේ ඉඳන් කුස්සියට ටිකක් දුරයි ) ඒත් මම එතන්ට යන්න හදනකොට මොකක්දෝ ලොකු අමුත්තක් වගේ මට දැනුනා. නිකන් මන් දිහා වම් පැත්තේ ඉඳන් කවුරු හරි බලන් ඉන්නවා වගේ.. ඉතින් මොකක් ද කියල බලන්න මම හැරුනා විතරයි! මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!! මට මතකයි එක සැරේටම මාව ගල් වෙනවා වගේ, ඇඟ සීතලවෙලා ගියා, කටේ කෙල හිඳුනා, කෑ ගහගන්නවත් බැරි උනා..ඊට පස්සේ මතක නෑ මොනා උනාද කියල මම හිටියේ ඇඳ උඩ.

    ඊට පස්සේ වෙලා තියෙන වැඩේ තාත්ත කිව්ව විදිහට නන් මෙහෙමයි වෙලා තියෙන්නේ..
    මම කර්ටන් එක පෙරලන් දුවන්න හදල ඒක ඇඹරිලා වැටිලා ඔලුව වැදිලා දොර උලුඅස්සේ, මට සිහි නැතිවෙලා.. පස්සේ මතකයි නෑ නැගිටගෙන මට ඕඩි-කොලං ගානවා.. මම නැග්ට්ට ගමන් කියල තියෙන්නේ කාමරේ දොර වහන්න කියල. තාත්තා අහල මොනවද කරන්න ගියේ කියල මම මුකුත් කියල නෑ..

    ඊට පස්සේ මම කවදාකවත් අර පුටුවෙ වාඩිවෙන්නවත්, මේසේ වැඩ කරන්නවත් ගියේ නෑ. කාමරේට ගියෙත්, එලියට ආවෙත් ඇස් දෙක වහගෙන.. වැරදිලවත් මේසේ දිහා බැලුවෙවත් නෑ..
    ඔය සිද්දිය වෙලා සති දෙක තුනකින් වගේ ගෙදරට ලොකු ආරක්ෂාවක් කරා. පදිංචි වෙනකොට නන් එහෙම මුකුත් කරල තිබ්බේ නෑ. හැබයි ඊට පස්සේ නන් ඔය මුකුත් දැක්කේ නෑ. ඔය සිද්දිය වෙලා මාස ගානකට පස්සේ මම හැමෝටම ඔය සිද්දිය කිව්වා.. ඊට පස්සේ තමයි මගේ බය ටිකක් හරි අඩු උනේ. හැබැයි එදා ඒ දැක්ක එක නන් මෙහෙම වචනයෙන් නන් කියන්න බැරි තරමටම බය උනා. නිල් පාට දිලිසෙන මිනිහෙක් අඩි දෙකක් තුනක් එහායින් මූණ දිහා බලන් හිටපු එක..!!! ඒක නන් ජීවිතේට අමතක වෙන්නේ නෑ..

    ඔන්න අවුරුදු 10කට විතර පස්සේ දවසක් අම්ම කියනවා ඇහුනා..
    මම දැකපු එක අපේ මල්ලිත් පොඩි කාලේ දැකල කියල..!!

    ඒ කියන්නේ ඌ තාම අපේ ගෙදර ඉන්නවා!!
    3464.jpg
     
    • Like
    Reactions: LalaJ

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    භූතයෙක් සාරියක් ඇඳගෙන ඉන්නේ ඇයි කියල නිකමට හිතුනේ නැද්ද කාටවත්. භූතයෙක් නං කොහොම හරි හිටිය කියමුකෝ. ඇයි සාරියක් අඳින්නේ. සාරියක් වගේ අජීවී දෙයක් කොහොමද මිනිස්සුන්ට නොපෙනී කැමරාවට පෙන්නේ. :baffled::baffled::baffled:

    මචන් ගෙදර තියෙන රිමෝට් එකෙන් එළියක් යනවා අපේ ඇහැට පෙන්නේ නැ නේද ඊ උනාට ෆෝන් එකේ කැමරාවට රිමෝට් එකේ තියෙන බල්බ් එක කෙලින්ම තියල රිමෝට් එක ඔබල බලපන් මචන් අපේ ඇහැට අහුවෙන්නේ නැති ෆ්රිකුවෙන්සි කැමරාවට අහු වෙනවා මචන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මචන් ගෙදර තියෙන රිමෝට් එකෙන් එළියක් යනවා අපේ ඇහැට පෙන්නේ නැ නේද ඊ උනාට ෆෝන් එකේ කැමරාවට රිමෝට් එකේ තියෙන බල්බ් එක කෙලින්ම තියල රිමෝට් එක ඔබල බලපන් මචන් අපේ ඇහැට අහුවෙන්නේ නැති ෆ්රිකුවෙන්සි කැමරාවට අහු වෙනවා මචන්

    මම යනව කනත්තට, මගේ ඩිජිටල් කැමරාවත් රැගෙන.. මේ මගේ අන්තිම එළකිරි ලොග් වීම වෙන්ඩ පුලුවන් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ගෙදර තියෙන රිමෝට් එකෙන් එළියක් යනවා අපේ ඇහැට පෙන්නේ නැ නේද ඊ උනාට ෆෝන් එකේ කැමරාවට රිමෝට් එකේ තියෙන බල්බ් එක කෙලින්ම තියල රිමෝට් එක ඔබල බලපන් මචන් අපේ ඇහැට අහුවෙන්නේ නැති ෆ්රිකුවෙන්සි කැමරාවට අහු වෙනවා මචන්

    අපේ ඇහැට නොපෙනෙන දේවල් තියෙනව මචන් ඇත්ත. එත් සාරියක් කියන්නේ අපිට පේන අල්ලන්න පුළුවන් දෙයක්නෙ, එක අපිට නොපෙනෙනවා කියන්නේ එක සාමාන්‍ය සාරියක් නෙවේ භූත සාරියක් කියන එක. භූතයෙක් සාරියක් අඳින්නේ මොකටද කියලයි මම හිතුවෙ. භූත ලෝකෙත් ඇඳුම් මහනව වෙන්න ඕනේ එහෙනං. නැත්තන් මැරෙන මොහොතෙ ඇඳන් ඉන්න ඇඳුමත් මැරිල භූතයෙක් වෙන්න ඕනෙ :oo:
     
    Aug 11, 2015
    394
    40
    0
    මටත් තියෙනවා පොඩි අත්දැකීමක්.. ඒක මන් තනියෙන් ඉන්න වෙලේක නෙමෙයි කටිඉයක් එක්ක ඉද්දි සෙට් වෙච්ච එකක්..
    අපේ ආච්චි නැතිවෙලා අපි ගියා මහ ගෙදර.. එදා මිනිය අරන් ගියා මල් ශාලාවට.. අපි සෙට් එකක් සාලේ නිදාගෙන හිටියේ.. ඔන්න එක පාරටම චූටි දුව කියල පේ ආච්චි කතාකරනවා ඇහුන.. අපි ඔක්කොමල බයවෙලා ඇහරුනේ එකපාරටම.. බලද්දී හැමෝටම ඒක ඇහිලා.. අපේ ආච්චිගේ කටහඬ තමි ආයේ දෙකක් නෑ.. අපි පොඩ්ඩක් හොයල බලද්දී එදා අපිට ඒ කටහඬ ඇහිලා තියෙන්නේ ආච්චි එම්බාම් කරන වෙලාවේ.. එදා ඉඳන් අදටත් ඒක මතක් කරද්දී මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා..මේක බොරුවක් නෙමෙයි බන් ඇත්තටම කනට ඇහුනා.. තව දෙයක් එදා ඉඳන් අවුරු දෙක තුනක් යනකන් අපේ ගෙදර මොකක්හරි අවුලක් වෙනවනං ඊට සතියකටවත් කලින් අපේ අම්මට ආච්චිව හීනෙන් පෙනිලා පරිස්සන් වෙන්න කියනවා.. අනිවා දවස් දෙක තුනකින් මොකක් හරි කෙන්ගෙඩියක් වෙනවම තමයි.. දැන්නං සෑහෙන කාලෙකින් අම්මා එහෙම දැකල නෑලු.. අපි ආච්චි මතක් කරලා ගොඩක් පින් දහම් කරා පුළුවන් තරමින්.. මන් හිතන්නේ දැන් හොඳ තැනක ඉපදිලා ඇති.. මේක උඹල විශ්වාස කරිද දන් නෑ. එත් වෙච්ච ඇත්ත සිද්ධිය තමි මන් මේ කිව්වේ..
     
    • Like
    Reactions: Pan-X and Elysium

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ය බොරැල්ල කනත්තේ සීන් එකක් තියෙනවා නේද ටයිම් එක ජිල්මාට් වෙන කේස් එකක්.. :baffled: (හරියටම කියන්න තේරෙන්නේ නෑ, මතක හැටියට අපි රෑ 12ට යවන මැසේජ් එක යවපු එකාට ගිහිල්ල තියෙන්නේ රෑ 10ට විතර වගේ කේස් එකක්..) පොඩ්ඩක් හොයල බලන්න සීන් එක. :confused:

    බොරැල්ල කනත්ත කියන්නේ අවුල්ම කන්ත්තක්, විහිලුවටවත් යන්න හොඳ තැනක් නෙමේ..
    :no::no:

    zuJ56xm.png

    http://www.sundaytimes.lk/130929/plus/who-goes-there-63818.html
    :baffled::baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹට නන් පිස්සු.... දැකලා හොඳට බ්ය වෙච්ච් එකෙක් නන් ජීවිතේට ඔය කතාව කියන්නේ නෑ. :no:

    මේ මට වෙච්ච සිද්දිය..

    එතකොට මම ගොඩක් පොඩියි. අවුරුදු 2 1/5 හරි 3 ලබපු ගමන් හරි වගේ.. අපි ඉන්න පැත්ත දැන් ටිකක් ජනාකීර්ණ උනාට ඉස්සර පට්ට පාලුයි. අපේ ගෙදරට ලඟම ගෙදර තිබ්බෙත් මීටර් 500ක් විතර එහායින්.

    මේ සිද්දිය උනේ අපේ ගෙදර හදල පදිංචියට ආපු මුල්ම කාලේ. ඉස්සර මට රෑට රෑට බඩගිනි වෙන නිසා අම්මා කිරි හදලා දෙනවා බෝතලේට බොන්න. ඔන්න එක දවසක් මට වෙනදා වගේම මහ රෑ 1 විතර වගේ බඩගිනිවෙලා ඇහැරුනා.. අම්මව නැග්ට්ටේව්වාට අම්ම නෙමෙයි නැගිටින්නේ.. ඉතින් මම තාත්තව කූද්දලා කිව්ව මට බඩගිනියි කියල. තාත්තා අම්මව නැගිට්ටවන්නේ නැතුව එයාම කුස්සියට ගියා මට කිරි හදන්න. ඉතින් දැන් මාත් ඇඳේ ඉඳන් බලන් ඉන්නවා බලන් ඉන්නවා තාත්තා තාම නෑ, කුස්සියෙන් කිසිම සද්දයක් එන්නෙත් නෑ.. තාත්තා කුස්සියට ගියාට එයා ගේ ඇතුලේ ලයිට් දාල නෙමේ ගියේ, මොකද ලයිට් එලියට අම්ම ඇහැරෙයි කියල. ඉතින් මම බලන් ඉඳල බැරිම තැන නෙට් එකත් ගලවල ඇඳෙන් බිමට පැන ගත්තා. එහෙම බිමට බැහැල කාමරේ කර්ටන් එක එහාට කරගෙන එලියට යන්න හැදුවා විතරයි මොකක්දෝ අමුත්තක් දැනුනා. කාමරෙන් එලියේ වම් පැත්තේ තිබ්බේ මම වැඩ කරන පොඩි ලී මේසෙකුයි, ලී පුටුවකුයි. දකුණු පැත්තේ තිබ්බේ බිත්තිය.

    ඉතින් මට ඈතට පේනවා තාත්තා කුසිස්යේ ලයිට් එක දාල තියෙනවා (අපේ කාමරේ ඉඳන් කුස්සියට ටිකක් දුරයි ) ඒත් මම එතන්ට යන්න හදනකොට මොකක්දෝ ලොකු අමුත්තක් වගේ මට දැනුනා. නිකන් මන් දිහා වම් පැත්තේ ඉඳන් කවුරු හරි බලන් ඉන්නවා වගේ.. ඉතින් මොකක් ද කියල බලන්න මම හැරුනා විතරයි! මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!! මට මතකයි එක සැරේටම මාව ගල් වෙනවා වගේ, ඇඟ සීතලවෙලා ගියා, කටේ කෙල හිඳුනා, කෑ ගහගන්නවත් බැරි උනා..ඊට පස්සේ මතක නෑ මොනා උනාද කියල මම හිටියේ ඇඳ උඩ.

    ඊට පස්සේ වෙලා තියෙන වැඩේ තාත්ත කිව්ව විදිහට නන් මෙහෙමයි වෙලා තියෙන්නේ..
    මම කර්ටන් එක පෙරලන් දුවන්න හදල ඒක ඇඹරිලා වැටිලා ඔලුව වැදිලා දොර උලුඅස්සේ, මට සිහි නැතිවෙලා.. පස්සේ මතකයි නෑ නැගිටගෙන මට ඕඩි-කොලං ගානවා.. මම නැග්ට්ට ගමන් කියල තියෙන්නේ කාමරේ දොර වහන්න කියල. තාත්තා අහල මොනවද කරන්න ගියේ කියල මම මුකුත් කියල නෑ..

    ඊට පස්සේ මම කවදාකවත් අර පුටුවෙ වාඩිවෙන්නවත්, මේසේ වැඩ කරන්නවත් ගියේ නෑ. කාමරේට ගියෙත්, එලියට ආවෙත් ඇස් දෙක වහගෙන.. වැරදිලවත් මේසේ දිහා බැලුවෙවත් නෑ..
    ඔය සිද්දිය වෙලා සති දෙක තුනකින් වගේ ගෙදරට ලොකු ආරක්ෂාවක් කරා. පදිංචි වෙනකොට නන් එහෙම මුකුත් කරල තිබ්බේ නෑ. හැබයි ඊට පස්සේ නන් ඔය මුකුත් දැක්කේ නෑ. ඔය සිද්දිය වෙලා මාස ගානකට පස්සේ මම හැමෝටම ඔය සිද්දිය කිව්වා.. ඊට පස්සේ තමයි මගේ බය ටිකක් හරි අඩු උනේ. හැබැයි එදා ඒ දැක්ක එක නන් මෙහෙම වචනයෙන් නන් කියන්න බැරි තරමටම බය උනා. නිල් පාට දිලිසෙන මිනිහෙක් අඩි දෙකක් තුනක් එහායින් මූණ දිහා බලන් හිටපු එක..!!! ඒක නන් ජීවිතේට අමතක වෙන්නේ නෑ..

    ඔන්න අවුරුදු 10කට විතර පස්සේ දවසක් අම්ම කියනවා ඇහුනා..
    මම දැකපු එක අපේ මල්ලිත් පොඩි කාලේ දැකල කියල..!!

    ඒ කියන්නේ ඌ තාම අපේ ගෙදර ඉන්නවා!!
    3464.jpg

    මටත් පොඩි කාලෙ ඔය වගේ සිද්දියක් වුනා. තනියෙන් ඉන්න වෙලාවට මගෙ ඔලුව වටේ ටිකක් ලොකු පංචායුධයක් වගේ එකක් කැරකෙනවා පේනවා මචන්. අර බෙල්ලෙ එල්ලන පංචායුද. අගලක් එකහමාරක් වගේ දිග පළල තියෙන තඹ තහඩු කෑල්ලක් වගේ එකක්. හැබැයි ඒකෙ තියෙන සලකුණු පැහැදිලිව පේන්නෙ නෑ. මොනවහරි අකුරු ජාතියක් තියෙනව වගේ පේනවා. මැස්සෙක් පියාබනව වගේ ඔලුව වටේ එහෙට මෙහෙට කැරකෙනවා. හැබැයි කවදාවත් ඒක අල්ලන්න බැහැ. ඇත්ත දෙයක්ද මනෝ විකාරයක්ද කියල මටම හිතාගන්න බෑ අදටත්.මට අවුරුදු 3 දි වගේ තමා කේස් එක තිබුනෙ. ටික වෙලාවක් ඕක පේනකොට ඔලුව කැරකිල්ලක් වගේ එනව. ඇස් නිලංකාර වෙලා යනවා. පස්සෙ ඒ ගතිය නැතිවෙලා ගිහින් ඇස් ඇරල බලද්දි අර ගැජට් එක නෑ. විසි තිස් පාරක්ම පෙනුනා ඕක මට. මම අම්මලට වත් කිව්වෙ නෑ අද වෙනකම්. අපි මේ ගෙදර පදිංචියට ආව අලුත වගේ තමයි ඕක සිද්ද වුනෙත්.
     
    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    :growl::growl:යකුනේ..... මේව උඹල රෑ දෙගොඩ හරියෙ තට්ට තනියම ඉන්නකොට විතරක් කියවපල්ල....... නැත්නම් මම මේ පුක ඉරන් මගේ එක්ස්පීරීයන්ස් ටයිප් කලාට කිසි වටිනකමක් නෑ.......... දැක්කනේ උඩ දෙන්නෙක් බයවෙලා ඉන්නව..... දැන් ඉතින් හීමෑන්ස්ල දෙන්න රෑට චූ කරන්න යන්නත් අම්මලට පස්සෙන් එන්න කියයි:lol:..........බය වුන උන් ලයිට් දාගෙන නිදාගනිල්ල......... මට බුදිමතයි......

    (මේ........ මචන්ල....... සිරාවටමයි කියන්නේ..... හිතගැස්සෙන උන් මේ මගුල බලන්න එපා.......... පස්සට කරදර වෙයි......... මම මේ සීන් කාටවත් කියන්න නෙමෙයි හිටියෙ..... මේ සතියෙ මම පොඩි එකා එක්ක තනියෙන් ඉන්නෙ...... කම්මැලිකමට ටයිම් පාස් කරන්න ලියන්න ගත්තෙ......කොලුකමට හිත හයියට ඒකාලෙ ඕන ගේමකට රෙඩිවෙලා හිටියට දැන් ඒව මතක්වෙනකොට මගෙත් ඇඟ හිරිවැටෙනව........)

    අනිත් කාරණය.......ඇත්ත ස්ටෝරි දන්න උන් ලියපල්ලා....... මටත් ආසයි තව ඇත්ත සීන් දැනගන්න............

    :growl::growl:හෙට රෑට....... ඔරලෝසු භූතයා..........

    ටික්......ටික්.........ටික්.........

    රොබොට් අයියා.......
    සුපිරි පොස්ට් ටික මචන් .එල.තව ලියමු.,මෙවා තමඉ වෑඩ මචන්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    මෙන්න නිල් පාට මිනිහෙක් මගේ පොඩි ලී මේසේ උඩ භාවනා කරන විදියට වාඩි වෙලා මගේ මූන දිහා බලන් ඉන්නවා..!!!!!

    භාවනා කරන ඉරියව්වෙන් හිටියේ ඇයි? දේවතාවෙක් වෙන්න බැරිද? භයංකාර මූණක් ද තිබ්බේ? නිල්පාට නම් බොහෝ දුරට දේවතාවෙක් වෙන්න හැකියි . ජනකතා වල ඔය උපුල්වන් දෙවියන් වගේ අය නිල්පාටයි කියල තමයි කියන්නේ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    සිරාම මලපෙරෙතයෙක් :growl::growl::growl: බය නැත්නම් යමල්ල ..මම නම් බය නෑ :no::no::baffled:

    ඌ අනිත් එවුන් දිහා බලලා හිනාවෙන විදිහ . ඇඟ සලිත වෙලා යනවා :shocked:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    භාවනා කරන ඉරියව්වෙන් හිටියේ ඇයි? දේවතාවෙක් වෙන්න බැරිද? භයංකාර මූණක් ද තිබ්බේ? නිල්පාට නම් බොහෝ දුරට දේවතාවෙක් වෙන්න හැකියි . ජනකතා වල ඔය උපුල්වන් දෙවියන් වගේ අය නිල්පාටයි කියල තමයි කියන්නේ.

    උපුලුවන් දෙයියන්ට වෙන වැඩ නැද්ද බං රෑ දෙගොඩහරියේ පොඩි එවුං බය කරන්න යන්නෙ :D
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    භාවනා කරන ඉරියව්වෙන් හිටියේ ඇයි? දේවතාවෙක් වෙන්න බැරිද? භයංකාර මූණක් ද තිබ්බේ? නිල්පාට නම් බොහෝ දුරට දේවතාවෙක් වෙන්න හැකියි . ජනකතා වල ඔය උපුල්වන් දෙවියන් වගේ අය නිල්පාටයි කියල තමයි කියන්නේ.

    ම්ම් හරියටම මීටර් නෑ.. අමුතු විදිහකට වාඩි වෙලා හිටියේ.. බොක දාන ස්ටයිල් එකටද මන්දා.. :baffled: කෙලින්ම උගේ ඇස් දෙකයි මූනයි ෆෝකස් උනේ.. චූ යන සයිස් එකට බය වෙන මූනක් නෙමෙයි තිබ්බේ.. සාමාන්‍ය මූනක්.. හැබැයි නිල් පාටයි.. :baffled:

    දෙයියෙක් නන් වෙන්න බෑ, හැබැයි ගොඩාක් ඉස්සර මේ පැත්තේ පෘතුගීසිකාරයෝ සමූල ඝාතනය කරල තියෙන පැත්තක්..:rolleyes: පොඩි කාලේ විතරක් පේන සීන් එකක් මේක.. පොඩි ළමයින්ගේ ඇස් ටිකක් සංවේදියි ලු.. හැබැයි ඌ උපුල්වන් දෙයියොනන්, චාටර් වැඩේ කලේ.. බඩගින්නේ ඉන්නකොට හතුරෙක්ටවත් කරදර කරන්නේ නෑ.. :no::angry: