එළකිරි භෞතිකවාදීන්ට පැනයක්

326

Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ආත්ම 800ක් මනුස්ස ආත්මයක් නැතුව පින් කරන හැටිත් කියනන් ගිහින් නෑව.

    පුන්‍යාභි, අපුන්‍යාභි , ආනෙඤජාභි සංඛාර මනුස්ස ලෝකයට විතරයි අදාල කියල කොහෙද තියෙන්නේ ?

    "කාම රූප අරූප භව වලට අයත් කුසලාකුසල චේතනාවෝ අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර නම් වේ. ඒ එම කුසලාකුසල චේතනා මගින් නැවත විපාකයක් ගෙන දීමට සමර්ථ වන ‘අභිසඞ්‌ඛරණයක්’ (සකස් කිරීමක්) සිදු කරන බැවිනි. පරමාර්ථ වශයෙන් කාමාවචර කුසල චේතනා 8 , අකුසල චේතනා 12 , රූපාවචර කුසල චේතනා 5, අරූපාවචර කුසල චේතනා 4 යන චේතනා 29 මීට ඇතුලත් වේ.
    "

    https://mahaviharaya.lk/article/25855

    අවිජ්ජා පච්චයා සංඛාරා කියන දේ මනුස්ස ලෝකයට විතරයි අදාල කියල මම නම් අහල නෑ. එහෙනම් ඉතින් දෙවියෝ බුදු බණ අහන එකෙත් තේරුමක් නෑනේ කුසල චේතනා හටගන්නෙ නැතිනම්.

    භව 800ක්ම කොහෙද හිටියේ කියන එක අදාල නෑ නේ.
     
    • Haha
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    ඒ පාර හම්බ ඌර ෆේක් එකෙන් බණ කොපි කරල දානව 😆😆
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,417
    100,356
    113
    පුන්‍යාභි, අපුන්‍යාභි , ආනෙඤජාභි සංඛාර මනුස්ස ලෝකයට විතරයි අදාල කියල කොහෙද තියෙන්නේ ?

    "කාම රූප අරූප භව වලට අයත් කුසලාකුසල චේතනාවෝ අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර නම් වේ. ඒ එම කුසලාකුසල චේතනා මගින් නැවත විපාකයක් ගෙන දීමට සමර්ථ වන ‘අභිසඞ්‌ඛරණයක්’ (සකස් කිරීමක්) සිදු කරන බැවිනි. පරමාර්ථ වශයෙන් කාමාවචර කුසල චේතනා 8 , අකුසල චේතනා 12 , රූපාවචර කුසල චේතනා 5, අරූපාවචර කුසල චේතනා 4 යන චේතනා 29 මීට ඇතුලත් වේ.
    "

    https://mahaviharaya.lk/article/25855

    අවිජ්ජා පච්චයා සංඛාරා කියන දේ මනුස්ස ලෝකයට විතරයි අදාල කියල මම නම් අහල නෑ. එහෙනම් ඉතින් දෙවියෝ බුදු බණ අහන එකෙත් තේරුමක් නෑනේ කුසල චේතනා හටගන්නෙ නැතිනම්.

    භව 800ක්ම කොහෙද හිටියේ කියන එක අදාල නෑ නේ.

    ඔයා අප්පුගෙ ඇසිස්ටන්ට්ද?
     
    • Haha
    Reactions: keshannilanga

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඔයා අප්පුගෙ ඇසිස්ටන්ට්ද?

    ඔයා කොහෙද අහල තියෙන්නෙ මනුස්ස භවයක විතරයි කුසල් චේතනා ඇති වෙන්න පුලුවන් කියල?
    කවුරු හරි ධර්ම දේශනාවක සදහන් කරාද ?
    එහම තැනක් ධර්මයේ කොහේ හරි සදහන් වෙලා තියෙනවාද ?
    එහෙම නැතිනම් ඔයාගේ අදහසක්ද?

    ඔයාගේ අදහසක් නම් ඒක කියන්න නැතිනම් මේක කියවන කෙනෙක් හිතන්න පුලුවන් කුසල් සිත් ඇති වෙන්නේ මනුස්ස භවයක විතරයි කියල බෞද්ධ ධර්මයේ තියෙනවා කියල.

    එහම සදහන් තැනක් නැතිනම් හෝ කිව්ව කෙනෙක් මතක නැතිනම් ඒක ඔයාගේ අදහසක් කියල පිලිගන්න වෙනවා.

    එහෙම වෙන්නෙ කොහොමද කියල ඔයාගේ තර්කයක් තියෙනවා නම් කියන්න.

    ඔයාගේ අදහස "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියන බෞද්ධ න්‍යායට පටහැනි කියල හිතෙනවා.
     
    අප්පුගෙන් අහපුවට ඇයි ඔයා ට්‍රිගර් වෙලා. අප්පු දීපු උත්තරේ බලල එන්න.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උඹලා වගේ උන් ඉන්න නැතුව කොහොමද ඒ රටේ වෙන එකෙක් දියුණු වෙන්නේ. ඔක්කොම මිනිස්සු එකවගේ බුද්ධිමත් උනාම තව එකෙක් කොහොමද හම්බ කරන්නේ? දැන් බලපන්. ලංකාවේ ඔක්කොම උන්ට ගණන් පුළුවන් වෙලා පොලි අනුපාත වාරික වගේ දේවල් ගැන, ලෝක වෙළඳපොල මිල ගණන් වගේ ඒවා ගැන හොඳ අවබෝදයක් තිබ්බා නං, කොහොමද වාහන සෙල් කාරයෝ ජපානේ අටපට්ටන් වෙච්චි වාහන මෙහෙ ගෙනල්ලා විකුනන්නේ? කොහොමද ලිසිං කාරයෝ කොළ 100 කට විතර විනාඩි 5ට අත්සන් අරගෙන, අත්සන් කලේ මොකටද කියලා කලින් බලන්න දෙන්නෙත් නැතුව, අත්සන් කරපු කොලවල කොපියක් දෙන්නෙත් නැතුව, මාසික වාරිකත් අරං දවසක උගේ සන්තකේම හුරන් කාලා ඒ වාහනෙත් ආපහු ගන්නේ? ලංකාවේ වාහන 80%+ කොහෙද ලිසිං නේ? හැමෝටම මොලේ තියනවා නං එහෙම කරන්න බෑ නේ? ඒකයි...