එළකිරි මහාචාර්යවරුන්ට

Jun 23, 2016
1,044
136
0
Maharagama
සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි.
මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි.

Sexual Fluidity
https://en.wikipedia.org/wiki/Sexual_fluidity

Kinsi scale
https://en.wikipedia.org/wiki/Kinsey_scale

මෙය මානව ලිංගිකත්වය පිළිබඳ 0-6 දර්ශකයක් වන අතර
0 - ස්ථිර විෂමලිංගික (strictly heterosexual)
3 - උභය ලිංගික (bisexual)
6 - ස්ථීර සමලිංගික (strictly homosexual)
ලෙස වර්ගීකරණය කෙරේ.

ඔබ 0 හෝ 6 හෝ ඒ අතර ඕනෑම අංකයක් විය හැකියි
 
Last edited:

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    avatar267406_331.gif
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    shaminda peiris:22758166 said:
    පුරුෂ ලිංගය සෑදී ඇත්තේ ස්ත්‍රී යෝනියකට ඇතුල් කිරීමට පමණක් නම්,මුඛ සංසර්ගය හා ස්වයං වින්දනයද විකෘතියක් වේ

    ලිංගයක් ඇතුලු කරන්න පුලුවන් ස්තානයක් පුරුශයෙකුට පිහිටනවද?ගෑනියෙකුගේ වගේ පහසුවෙන්,වේදනාවකින් තොරව ඇතුළුකරන්න පුලුවන් තැනක්?

    මොකෝ නැත්‍තෙ ඇයි කට ගුද මාර්ගය, වේදනාවක් ගෙන ආවත් දෙදෙනාම එකෙන් සතුටු වෙනවා නම් මොකෝ? අනික සමලිංගිකත්වය කියන්නේ සෙක්ස් විතරක්ම නෙමෙයි එතන ආදරයත් තියෙනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    Dishta Didin:22758188 said:

    සමහරක් නූතන මාධ්‍යය මගින් පුද්ගලයන්ව විශේෂයෙන්ම ළමයින්ව සමලිගිකත්වයට නැඹුරු කරන්නේ කෙසේද?

    movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක්
    ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ ඒක හරි.
    නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli.
    මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි
    හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි.
    අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා,
    ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්),
    ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ,
    මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ'
    නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව.
    මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා.
    අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද?
    ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ?
    අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි,
    එක කරන්නේ අපේ යටි සිතයි.

    දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා,
    එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා?
    මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ?
    ඇයි එහෙම ස්වංක්‍රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත්,
    මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්?
    මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට
    අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ.

    මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම
    processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ,
    අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා.
    නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ
    මොකක්ද හරි මොකක්ද වැරදි කියලා,
    ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ,
    අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන්, එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ.

    සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා?
    අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ,
    ඒකට තමයි brainwash කරනවා කියන්නේ,
    එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා.
    සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා?
    අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ.
    අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ.
    ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ, උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි.
    නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න.
    මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ.
    Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා.

    සමලිංගිකත්වය හොදයි, හොඳයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ.
    ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න.
    ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන්
    (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම
    දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න.
    https://www.facebook.com/EQUALGROUND?ref=br_tf)

    උන් නිකම් try කරනවා. ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා.
    මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ.
    පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ.
    උබ අහලා තියෙනවානේ මෝහනය ගැන?
    මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි.
    ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්.
    මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා.
    අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා.
    මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි.
    නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1665495


    කාට හරි සමලිංගික සීන් බලලා ටෙස්ට් කරන්න හිතෙනවා නම් ඒක, ඌ විෂම ලිංගිකයෙක් වෙන්න් බෑ එක්කෝ ඌ සමලිංගික නැත්තන් ද්වී ලිංගික, මන් බලලා තියෙන ස්ට්‍රේට් පෝර්න් වල හැටියට මම එහෙනම් ස්ට්‍රේට් වෙන්න එපැයි, සම ලිංගික කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති පොඩි කාලේ මන් කොහොමද කොල්ලන්ටම ආකර්ෂණය වුනේ?? ගොං ලොජික්
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මගුල තමයි...:P
    කෙල්ලන්ගෙත් වැඩිපුර කරන්නෙ කටේ අරින එක...:rofl:
    දත් නිසා අවුලක් උනා කියල කවදා වත් අහල නෑ...:baffled:

    කටට දෙන එක හොඳයි ද ඒ කියන්නේ? උඹ ඉස්සර මට කියපු හින්ද මන් කෙල්ලන්ට කටට දෙන එක නැවැත්තුවා:(
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි.
    මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි.

    Sexual Fluidity
    https://en.wikipedia.org/wiki/Sexual_fluidity

    Kinsi scale
    https://en.wikipedia.org/wiki/Kinsey_scale

    මෙය මානව ලිංගිකත්වය පිළිබඳ 0-6 දර්ශකයක් වන අතර
    0 - ස්ථිර විෂමලිංගික (strictly heterosexual)
    3 - උභය ලිංගික (bisexual)
    6 - ස්ථීර සමලිංගික (strictly homosexual)
    ලෙස වර්ගීකරණය කෙරේ.

    ඔබ 0 හෝ 6 හෝ ඒ අතර ඕනෑම අංකයක් විය හැකියි

    මං 0 මොකද මට කොල්ලන්ගේ කුට්ටම පේන්න බෑ. වැල බලන්නෙත් කොල්ලො නැති ඒවා හොය හොයා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    DJLEOx78:22758728 said:
    ස්වභාවධර්මයට apply නොවන සියල්ල අසාර්තකයි

    කොණ්ඩමය පවා ස්වභාධර්මයට apply වෙන්නේ නෑ නේහ්? කෘතිම අත් පා, මොබයිල් ෆෝන්ස් මේ ඔක්කොම apply නෑ නේ :D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං සමලිංගිකයන්ට සපෝට් කරන්නෙ නෑ. මාත් කැමති නෑ ඒකට. ඒත් මෙහෙම හිතල බලන්න ඒ ගොල්ලො මෙහෙම කෙනෙක් වෙන්න කියල ඕන කමින්ද ඉපදුනේ? එයාල එහෙම උනා කියල එයාල පලි නෑ නේද? කෙල්ලන්ගෙන් එයාලට ආතල් එකක් නැත්‍තම් ඒ වගේම කොල්ලෙක් එක්ක ආදරය කරන එක ඇරගන්න එක හොඳ නැද්ද? නෝමල් කොල්ලන්ව බ්‍රේන්වොශ් කරන එකනම් වැරදි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    billythekid:22758760 said:
    මං සමලිංගිකයන්ට සපෝට් කරන්නෙ නෑ. මාත් කැමති නෑ ඒකට. ඒත් මෙහෙම හිතල බලන්න ඒ ගොල්ලො මෙහෙම කෙනෙක් වෙන්න කියල ඕන කමින්ද ඉපදුනේ? එයාල එහෙම උනා කියල එයාල පලි නෑ නේද? කෙල්ලන්ගෙන් එයාලට ආතල් එකක් නැත්‍තම් ඒ වගේම කොල්ලෙක් එක්ක ආදරය කරන එක ඇරගන්න එක හොඳ නැද්ද? නෝමල් කොල්ලන්ව බ්‍රේන්වොශ් කරන එකනම් වැරදි

    බ්‍රේන් වොෂ් කියලා මගුලක් නෑ බන් ලිංගිකත්වයට උබ කොල්ලෝ දෙන්න්නෙක් සීන් එක කරනවා දැක්කොත් උඹත් කැමති වෙනවාද?? එහෙම පොඩි හරි ආසවක් තියෙනවා නම් උඹ විෂම ලිංගික වෙන්න බෑ නේ
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බ්‍රේන් වොෂ් කියලා මගුලක් නෑ බන් ලිංගිකත්වයට උබ කොල්ලෝ දෙන්න්නෙක් සීන් එක කරනවා දැක්කොත් උඹත් කැමති වෙනවාද?? එහෙම පොඩි හරි ආසවක් තියෙනවා නම් උඹ විෂම ලිංගික වෙන්න බෑ නේ

    දැක්කා කියල වෙන්නෙ නෑ. බ්‍රේන්වොශ් කරනව කියල අදහස් කලේ. දැන් මට කෙල්ලෙක් පෙන්නල පුකට තට්ටුවක් දාපං කියල උඹ බ්‍රේන්වොශ් කලොත් මං තට්ටු කරනව මං කරලත් තියනක තොරන්පොලේ මියුසිකල් ශෝස් වල එහෙම මාව එහෙම බ්‍රේන්වොශ් කල හැකි. ඒත් ගේ කෙනෙක් බවට පරිවර්තනය කරන්න බෑ පුටේ. මං කියන්නෙ එහෙම පුලුවන් ඇති කියල. උඹ මෙහෙම උනේ කොහොමද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කටට දෙන එක හොඳයි ද ඒ කියන්නේ? උඹ ඉස්සර මට කියපු හින්ද මන් කෙල්ලන්ට කටට දෙන එක නැවැත්තුවා:(

    මම ඒකට කැමති නෑ බන්...
    මම කිව්වෙ ගොඩක් උන් කරන්නෙ ඒක කියල...:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉතින් කලින් දවසක කියපු දේ තමා කියන්නේ...

    නීතිය නීතියක් වෙලා තියෙන්නේ ඒ සමාජය ඒ නීතිය පිළිගන්නතාක්...
    මෙහෙ සමාජය ඕවා පිළිගන්නේ නෑ තාම.ඉතින් නිකන් හීනයක් තාම ඕවා...
    බලමුකො අපි වයසට යන කාලෙක වත් ඔහොම
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    billythekid:22758801 said:
    බ්‍රේන් වොෂ් කියලා මගුලක් නෑ බන් ලිංගිකත්වයට උබ කොල්ලෝ දෙන්න්නෙක් සීන් එක කරනවා දැක්කොත් උඹත් කැමති වෙනවාද?? එහෙම පොඩි හරි ආසවක් තියෙනවා නම් උඹ විෂම ලිංගික වෙන්න බෑ නේ

    දැක්කා කියල වෙන්නෙ නෑ. බ්‍රේන්වොශ් කරනව කියල අදහස් කලේ. දැන් මට කෙල්ලෙක් පෙන්නල පුකට තට්ටුවක් දාපං කියල උඹ බ්‍රේන්වොශ් කලොත් මං තට්ටු කරනව මං කරලත් තියනක තොරන්පොලේ මියුසිකල් ශෝස් වල එහෙම මාව එහෙම බ්‍රේන්වොශ් කල හැකි. ඒත් ගේ කෙනෙක් බවට පරිවර්තනය කරන්න බෑ පුටේ. මං කියන්නෙ එහෙම පුලුවන් ඇති කියල.
    උඹ මෙහෙම උනේ කොහොමද?

    මං මෙහෙම උනේ කොහොමද කියලා මන් දන්නෑ දන්න කාලෙ ඉඳලාම මන් කොල්ලන්ට ආසයි දන්න කාලෙ ඉඳලා, ඒකාලේ ඉන්ටර්නෙට්වත් නෑ ඉතින් කොහොමද කියාන්කො?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොණ්ඩමය පවා ස්වභාධර්මයට apply වෙන්නේ නෑ නේහ්? කෘතිම අත් පා, මොබයිල් ෆෝන්ස් මේ ඔක්කොම apply නෑ නේ :D

    කොටින්ම ලෙdaක් හැදුනම බෙහෙත් බොන එකත් කෘතිමයි එහෙම බැලුවම..
    ඇදුම් අදින එකත් කෘතිමයි.. මොකද අනිත් සත්තු ඇදුම් අදින්නෙ නෑනෙ..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බොරුද මන්ද මෙහෙම දෙයක් තියනවලු. පොඩි කොල්ලන්ව ගල්ටික්කෝ අතවර කලොත් පොඩි කාලෙම . ඒ පොඩි කොල්ලන්ට ඒ ගැන ආසාවක් ඇති වෙනවලු. පස්සෙ කාලෙක ලොකු ගල් කාපර් වෙන්නේ අර පොඩි එකා මං මෙහෙම කතාවක් අහල තියනව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඉතින් කලින් දවසක කියපු දේ තමා කියන්නේ...

    නීතිය නීතියක් වෙලා තියෙන්නේ ඒ සමාජය ඒ නීතිය පිළිගන්නතාක්...
    මෙහෙ සමාජය ඕවා පිළිගන්නේ නෑ තාම.ඉතින් නිකන් හීනයක් තාම ඕවා...
    බලමුකො අපි වයසට යන කාලෙක වත් ඔහොම

    ඉතින් බන් සමාජය වෙනස් කරන්න මෙහෙම තෙරෙඩ් දාන්න ඕනෙනෙ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරුද මන්ද මෙහෙම දෙයක් තියනවලු. පොඩි කොල්ලන්ව ගල්ටික්කෝ අතවර කලොත් පොඩි කාලෙම . ඒ පොඩි කොල්ලන්ට ඒ ගැන ආසාවක් ඇති වෙනවලු. පස්සෙ කාලෙක ලොකු ගල් කාපර් වෙන්නේ අර පොඩි එකා මං මෙහෙම කතාවක් අහල තියනව

    ඉතින් බන්.. පොඩ් කාලෙ කොල්ලෙක්ව නෙමෙයි කෙල්ලෙක්ව අතවර කරත් වැරදීනෙ..ඒක සමලින්ගිකත්වෙ ප්‍රශ්නයක් නෙමෙයි... :D