එළකිරි මහාචාර්යවරුන්ට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    billythekid:22759055 said:
    සමලිංගිකත්වය කියන්නේ හුකනවට වඩා යමක් යකෝ හිකීම විතරක් නෙමෙයි මේක

    ආදරය නේද බන්.. ආදරය කරන්න උස් මිටි බාදාවක් නෙමේ නම් කලු සුදු බාදාවක් නෙමේනම්. ලස්සන කත බාදාවක් නෙමේ නම්. කුල ආගම් බාදවක් නෙමේ නම්. ලිංගය බාදවක් වෙන්නෙ කෝමද නේද මචං.

    ඔව් බන් මෝල් නම් අතේ ගහලා යවා ගත්තෑකි ඒවගේද ආදරය?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සෑහෙන අමාරුවෙයි :lol:
    වැඩිය සමාජේ ගතවෙන්නේ නෑනේද. ?
    මිනිස්සු අප්පිරියයි වගේ ඉන්න නිසා කොන්වලද ඉන්නේ? ජනමත් විචාරණයක් යන්න කවුද ඕක ව්‍යවස්තාවට ඇතුලත් කලයුතු අන්ගයක් කරන්නේ?
    පාර්ලිමන්ට් එකේ ඉන්න ගේස්ලා ටිකත් දැන් අනාථ වෙලා ඉන්නේ... උනුත් ඕවා කියන්නේ නෑ ආයේ චන්දේ ගන්න බැරිවෙන නිසා...
    එහෙම කියන්න එපා මංගල මැතිඳු පෙරමුණ ගත්තා මතක නැද්ද ප්‍රසිද්දියේම පිලි අරන් :yes: කාන්තා නියෝජනෙත් 225 ට එකොලහද කොහෙද වෙන පාර්ලිමේන්තුවේ එකෙක් හරි ඉන්නවා කියන්නේ කොච්චර හොඳ තත්වයක්ද :yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔව් බන් මෝල් නම් අතේ ගහලා යවා ගත්තෑකි ඒවගේද ආදරය?

    උඹ අතේ ගහල තියනවද? අතේ ගහන්න හිතන්නේ මොනවද? බලන්නෙ මොනවද? මල්ලිව නග්ග ගන්නෙ මොනව බලල කරලද? මට මේක විතරක් පැහැදිලි කරපන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,900
    113
    -~උලක් උඩ-~
    උඹ අතේ ගහල තියනවද? අතේ ගහන්න හිතන්නේ මොනවද? බලන්නෙ මොනවද? මල්ලිව නග්ග ගන්නෙ මොනව බලල කරලද? මට මේක විතරක් පැහැදිලි කරපන්

    ඌ ඕෆ්ලයින් ගිහින්:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ තේරුම් ගත්තා වැරදියි.

    "ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.."
    මේ කිව්වේ තාත්තාගෙන් දරුවට දෙන ආභාශය ගේ කෙනෙක්ගෙන් ඊලග පරම්පරාවට යාමේ සම්භාවිතාව අඩුවීම. ස්ට්‍රේට් කෙනෙක්ගෙන් පුතාටත් කියන්නේ ගේ කියන්නේ පොන්සියෝ කියලා... ගේලගෙන් දරුවෝ නෑනේ.. ඉතින් එයාලා පවතින සමාජේ ආකල්ප චේන්ජ් කරන්න ලොකු ආයාසයක් ගන්න වෙනවා.. ඒ කියන්නේ කාලය ... :D

    "කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා"

    මම මේ කන්වර්ට් කරගන්න කියන්නේ ආකල්පමය විදියට. එතකොට ඒ ස්ට්‍රේට් කෙනාගේ යට පරම්පරාවට ඒ ආකල්ප යම් ප්‍රමාණයකට ප්‍රේරණය කරගන්න අවස්තාවක් තියේ... ගේ ලගෙ ඩිස්කන්ටිනුයුස්නේ :D

    සත්තු ස්වභාවයෙන් වැඩි ශක්තිය තියෙන එකාව රැකිලා බේරිලා දුර්වලයෝ නැතිවෙන එකේනේ ඉන්නේ.. ඉතින් මිනිස්සුන්ගේ කොදු ෆ්ලෙක්සිබල් වේගෙන යන නිසා ගෑනු පෙරේත පිරිමිත් පොන්සි කියලා කැටගරයිස් කරලා දැම්මානම් තමා ගේලාට පිරිස් බලය වැඩිකරගන්න පුලුවන්

    "මේ කිව්වේ තාත්තාගෙන් දරුවට දෙන ආභාශය ගේ කෙනෙක්ගෙන් ඊලග පරම්පරාවට යාමේ සම්භාවිතාව අඩුවීම. ස්ට්‍රේට් කෙනෙක්ගෙන් පුතාටත් කියන්නේ ගේ කියන්නේ පොන්සියෝ කියලා... ගේලගෙන් දරුවෝ නෑනේ.. ඉතින් එයාලා පවතින සමාජේ ආකල්ප චේන්ජ් කරන්න ලොකු ආයාසයක් ගන්න වෙනවා.. ඒ කියන්නේ කාලය ... :D"

    නැහැ.. ඔච්චර ලොකුවට හිතන්න ඕනෙ නෑ...
    ඔයා ඔය කියන විදියට නම් වෙන්නෙ සමලින්ගික මිනිස්සු දැන් ඉන්න බෑ...
    සමලින්ගිත්වය අතීතේ ආරම්බ වෙලා ලප් තැනම ලොප් වෙන්න ඕනෙ..:D

    කොහොමත් සමාජෙ කොන්ස්ටන්ට් හොමෝ සන්යුතියක් ඉන්නව...
    උන්ට සපෝට කරන හෙට්‍රො සන්යුතිය වැඩි වෙන එක තමයි ටික ටික වෙන්නෙ..
    තාත්තගෙන් පුතාට වෙන බලපෑම ගොඩක් පොඩි ෆැක්ටර් එකක්.. ඒට වඩා බලපාන් ෆැක්ටර් ගොඩක් තියනව...

    "සත්තු ස්වභාවයෙන් වැඩි ශක්තිය තියෙන එකාව රැකිලා බේරිලා දුර්වලයෝ නැතිවෙන එකේනේ ඉන්නේ.. ඉතින් මිනිස්සුන්ගේ කොදු ෆ්ලෙක්සිබල් වේගෙන යන නිසා ගෑනු පෙරේත පිරිමිත් පොන්සි කියලා කැටගරයිස් කරලා දැම්මානම් තමා ගේලාට පිරිස් බලය වැඩිකරගන්න පුලුවන්"

    ඔච්චර එකක් නම් කරන්න ඕන වෙන එකක් නෑ...:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තාත්තගෙන් පුතාට වෙන බලපෑම තරම් බලපෑමක් ශ්‍රීලංකාවේ වෙනත් නැත. මෙතෙක් කල් නම්.:baffled:

    පුලුවන්නම් පොන්ස් ගොඩක් තුන්වන බලවේගේ කරවගන්න. බයි ටොයි උන් බෙදිලා සටන් කරද්දි එකාවන්ව ගේ වෙනුවෙන් පක්ෂයක් හදාගන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    billythekid:22759094 said:
    ඔව් බන් මෝල් නම් අතේ ගහලා යවා ගත්තෑකි ඒවගේද ආදරය?

    උඹ අතේ ගහල තියනවද? අතේ ගහන්න හිතන්නේ මොනවද? බලන්නෙ මොනවද? මල්ලිව නග්ග ගන්නෙ මොනව බලල කරලද? මට මේක විතරක් පැහැදිලි කරපන්

    මට එහෙම මොකුත් හිතෙන්නෙ නෑ, බඩු යනකොට එන ෆීලින් එකට විතරයි ආස, මම මොකුත් මවා ගන්නේ නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥයන් පිළි නොගනියි.
    මෑත කාලීන පර්යේෂණ වලට අනුව ලිංගිකත්වය binary ආකාර (heterosexual/homosexual) ලෙස නොසලකා ව්‍යාප්තියක් ලෙස සලකයි.

    Sexual Fluidity
    https://en.wikipedia.org/wiki/Sexual_fluidity

    Kinsi scale
    https://en.wikipedia.org/wiki/Kinsey_scale

    මෙය මානව ලිංගිකත්වය පිළිබඳ 0-6 දර්ශකයක් වන අතර
    0 - ස්ථිර විෂමලිංගික (strictly heterosexual)
    3 - උභය ලිංගික (bisexual)
    6 - ස්ථීර සමලිංගික (strictly homosexual)
    ලෙස වර්ගීකරණය කෙරේ.

    ඔබ 0 හෝ 6 හෝ ඒ අතර ඕනෑම අංකයක් විය හැකියි

    ඕක උපතින්ම ගේන දෙයක් කියල ඔප්පු කරන්න බෑ නේ. ළමයෙක් වැඩෙන කොට 0-6 අතර තැනකට යන්න ඕනි තරන් හේතු තියෙනවා. වීශේශයෙන්ම ළමයා අවුරැදු 3-5 අතර කාලෙදි.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඕක උපතින්ම ගේන දෙයක් කියල ඔප්පු කරන්න බෑ නේ. ළමයෙක් වැඩෙන කොට 0-6 අතර තැනකට යන්න ඕනි තරන් හේතු තියෙනවා. වීශේශයෙන්ම ළමයා අවුරැදු 3-5 අතර කාලෙදි.

    උපතින්ම ස්ථිර ලිංගික නැඹුරුවක් නෑ කියලායි මෙකෙන් කියන්නේ. Homosexual වෙලා හිටපු අය heterosexual වෙන්න පුළුවන්, heterosexual වෙලා ලමයිත් හිටපු අය homosexual වෙන්න පුළුවන්. ඕනම වයසකදී.

    Sexuality is a FLUID THING. වෙනස්වන සුළු දෙයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උපතින්ම ස්ථිර ලිංගික නැඹුරුවක් නෑ කියලායි මෙකෙන් කියන්නේ. Homosexual වෙලා හිටපු අය heterosexual වෙන්න පුළුවන්, heterosexual වෙලා ලමයිත් හිටපු අය homosexual වෙන්න පුළුවන්. ඕනම වයසකදී.

    Sexuality is a FLUID THING. වෙනස්වන සුළු දෙයක්.

    Homosexual කියන්නෙ ඇබ්බැහි වීමක්. ඒක ආපහු හරවන එක ටිකක් අමාරැයි...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    GuneBhai:22761529 said:
    උපතින්ම ස්ථිර ලිංගික නැඹුරුවක් නෑ කියලායි මෙකෙන් කියන්නේ. Homosexual වෙලා හිටපු අය heterosexual වෙන්න පුළුවන්, heterosexual වෙලා ලමයිත් හිටපු අය homosexual වෙන්න පුළුවන්. ඕනම වයසකදී.

    Sexuality is a FLUID THING. වෙනස්වන සුළු දෙයක්.

    Homosexual කියන්නෙ ඇබ්බැහි වීමක්. ඒක ආපහු හරවන එක ටිකක් අමාරැයි...

    ඇබ්බැහි වීමක් කියට්න්න සාක්ෂි තියෙනවද
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඇබ්බැහි වීමක් කියට්න්න සාක්ෂි තියෙනවද

    ඌ ඇබ්බැහි වෙලාලු ඉන්නෙ... :lol:

    කියපු දේ හිතළු නෙවෙයි කියලා පිළිගන්න trusted Source එකක් තියනවා ද ?

    "ආ මට එකෙක් කිව්වා"
    "මේ වීඩියෝව බලපන්. කවුද එකෙක් මෙහෙම කියනවා"

    Subject එකේ professional උන් කියන්නේ නම් මෙහෙම?

    ඕවා propaganda. සත්‍ය කියන්නේ උන්ට ඕනේ එක නෙවෙයි.
    මට professionals ලා කියන එක පිළිගන්න බැහැ. මම උන්ට වඩා දන්නවා :rolleyes:
     
    Last edited: