උඹ තේරුම් ගත්තා වැරදියි.
"ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.."
මේ කිව්වේ තාත්තාගෙන් දරුවට දෙන ආභාශය ගේ කෙනෙක්ගෙන් ඊලග පරම්පරාවට යාමේ සම්භාවිතාව අඩුවීම. ස්ට්‍රේට් කෙනෙක්ගෙන් පුතාටත් කියන්නේ ගේ කියන්නේ පොන්සියෝ කියලා... ගේලගෙන් දරුවෝ නෑනේ.. ඉතින් එයාලා පවතින සමාජේ ආකල්ප චේන්ජ් කරන්න ලොකු ආයාසයක් ගන්න වෙනවා.. ඒ කියන්නේ කාලය ...
"කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා"
මම මේ කන්වර්ට් කරගන්න කියන්නේ ආකල්පමය විදියට. එතකොට ඒ ස්ට්‍රේට් කෙනාගේ යට පරම්පරාවට ඒ ආකල්ප යම් ප්‍රමාණයකට ප්‍රේරණය කරගන්න අවස්තාවක් තියේ... ගේ ලගෙ ඩිස්කන්ටිනුයුස්නේ
සත්තු ස්වභාවයෙන් වැඩි ශක්තිය තියෙන එකාව රැකිලා බේරිලා දුර්වලයෝ නැතිවෙන එකේනේ ඉන්නේ.. ඉතින් මිනිස්සුන්ගේ කොදු ෆ්ලෙක්සිබල් වේගෙන යන නිසා ගෑනු පෙරේත පිරිමිත් පොන්සි කියලා කැටගරයිස් කරලා දැම්මානම් තමා ගේලාට පිරිස් බලය වැඩිකරගන්න පුලුවන්