එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උඹ සිතියමක් පාට කරලා ඔප්පු කරපන් බං :lol:

එහෙම බෑ මචන්, ඕක fb එකේ හතර වටේ යවන්නත් ඕනේ, කොටි එනවා කියලා ජන්දේ කඩාගන්නත් ඕනේ. :rofl:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ ඉවරත් වෙලා කියහන් කො
    avatar313349_22.gif
    එල එල සුබ පැතුම්
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හලේ අපි එද්දි මේක ඉවරත් වෙලා...එන පාර සෙට් වෙන්න ඕනේ :)

    මේකත් මේකම නේ?:dull:
    කාල සටහන
    -----
    තරගය - 2015/04/14 - 2015/04/18 (රෑ 11.59ට වෙනකම්)
    ජයග්‍රාහකයන් ප්‍රකාශ කිරිම 2015/04/19
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ko yako kambe adala iwarada? thawama 16 iwara nahane ....thawa vinadi 26k thiyenawa....mada manapa 28k denna hitiya .....දුනනම් හෙන්දියා කැලේ ...මොකක්ද යකෝ මේ කරපු අපරාදේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ko yako kambe adala iwarada? thawama 16 iwara nahane ....thawa vinadi 26k thiyenawa....mada manapa 28k denna hitiya .....දුනනම් හෙන්දියා කැලේ ...මොකක්ද යකෝ මේ කරපු අපරාදේ

    මෙදා පාර මම උඹ වගේ පැද්දිලා රෙප් 350+ ගත්තා බං. හැබැයි පැත්ත මාරු කලේ නෑ. උන්ගෙන් රෙප් අරගෙන උන් දිනන නිසා මගේ වෝට් එකෙන් ලොකු වෙනසක් නොවෙන නිසා අපේ පැත්තටම ගැහුවා. :lol::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙදා පාර මම උඹ වගේ පැද්දිලා රෙප් 350+ ගත්තා බං. හැබැයි පැත්ත මාරු කලේ නෑ. උන්ගෙන් රෙප් අරගෙන උන් දිනන නිසා මගේ වෝට් එකෙන් ලොකු වෙනසක් නොවෙන නිසා අපේ පැත්තටම ගැහුවා. :lol::rofl:

    එල එල.....මේ සැරේ වැඩිය එන්න බැරි උනා චුට්ටයි රේප් හම්බ උනේ :sorry::sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල.....මේ සැරේ වැඩිය එන්න බැරි උනා චුට්ටයි රේප් හම්බ උනේ :sorry::sorry::sorry:

    මේ උඹෙත් පස්සේ රෙප් කැපුනද බං. මගේ දැන් ඩු‍ටු තැන කුණු හප්ප එක්ක කැපෙනවා. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළබෙන මැති වරනෙයි කපා දැමීම සදහා රේප් 100ක් පමණ එකතු කර ගන්නා ලදී
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ උඹෙත් පස්සේ රෙප් කැපුනද බං. මගේ දැන් ඩු‍ටු තැන කුණු හප්ප එක්ක කැපෙනවා. :lol:

    අපෝ බන් ගිය සැරේ මගේ රේප් කැපුවේ නැත්තන් 600ක් පන්නලා රේප් හම්බ වෙනවා .....:lol::lol:

    උඹ කියන්නේ ගිය සැරේ කරපුවට මේ සැරෙත් රේප් කපුවා කියහන්කෝ ....ටික කලක් වහුන් වෙලා හිටු :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවෝ ...නිදි මතයි ....මම හිතුවේ තවම කඹේ අදිනවා කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ බන් ගිය සැරේ මගේ රේප් කැපුවේ නැත්තන් 600ක් පන්නලා රේප් හම්බ වෙනවා .....:lol::lol:

    උඹ කියන්නේ ගිය සැරේ කරපුවට මේ සැරෙත් රේප් කපුවා කියහන්කෝ ....ටික කලක් වහුන් වෙලා හිටු :lol::lol:

    :lol::shocked::shocked: එළ එළ රෙප් නම් මොනාද බං ආතල් එක සුපිරි ඒකෙන් ගත්තු. :lol::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..

    හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්‍රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:

    හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..

    අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...

    ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: