ඔව් බං.. ඒත් කලින් වගේ ගොඩක් වෙලා ඉන්නෑ..
බොරු කියන්න එපා තෝ ඔය ඉන්නේ 2 වෙලත්. 
ඔව් බං.. ඒත් කලින් වගේ ගොඩක් වෙලා ඉන්නෑ..
බොරු කියන්න එපා තෝ ඔය ඉන්නේ 2 වෙලත්. 
උඹ සිතියමක් පාට කරලා ඔප්පු කරපන් බං![]()

හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව..




ඔයාගේ පුක් ගැට්ට කැඩිලා කියලා බොසාගේ දුවට මාට්ටුද සහෝ..![]()

ko yako kambe adala iwarada? thawama 16 iwara nahane ....thawa vinadi 26k thiyenawa....mada manapa 28k denna hitiya .....දුනනම් හෙන්දියා කැලේ ...මොකක්ද යකෝ මේ කරපු අපරාදේ


මෙදා පාර මම උඹ වගේ පැද්දිලා රෙප් 350+ ගත්තා බං. හැබැයි පැත්ත මාරු කලේ නෑ. උන්ගෙන් රෙප් අරගෙන උන් දිනන නිසා මගේ වෝට් එකෙන් ලොකු වෙනසක් නොවෙන නිසා අපේ පැත්තටම ගැහුවා.![]()



එල එල.....මේ සැරේ වැඩිය එන්න බැරි උනා චුට්ටයි රේප් හම්බ උනේ![]()

මේ උඹෙත් පස්සේ රෙප් කැපුනද බං. මගේ දැන් ඩුටු තැන කුණු හප්ප එක්ක කැපෙනවා.![]()




අපෝ බන් ගිය සැරේ මගේ රේප් කැපුවේ නැත්තන් 600ක් පන්නලා රේප් හම්බ වෙනවා .....
උඹ කියන්නේ ගිය සැරේ කරපුවට මේ සැරෙත් රේප් කපුවා කියහන්කෝ ....ටික කලක් වහුන් වෙලා හිටු![]()


එළ එළ රෙප් නම් මොනාද බං ආතල් එක සුපිරි ඒකෙන් ගත්තු. 

එලස්.. දවසක් එලකිරි ලොග් වෙන්න බැරි වුනා අත්‍යාවශ්‍ය කාරණා නිසා..
හරි හෝ වැරදි මොනව හරි කරල කොහොම හරි තමන්ගෙ ටීම් එක ගොඩදාගත්ත හෙන්ද්රිට මගේ සුබ පැතුම්... උඹ කපටි දක්ෂයෙක්...:baffled:
හරි විදිහට වැඩ ටික කරල වෝට් හොයපු කේපීඑස් (අපේ) පිලට ගරු කරනවා පැරදුනත්.. ගෙෘරවාන්විත පරාජයක්.. අවුලක් නැහැ. එක්කො දිනුම එක්කො පරාජය. හැබැයි එක අතකට අපි දිනුම්..
අවසාන වශයෙන් - මම කාගෙවත් රෙප් කැපුවෙ නැහැ. මාත් එක්ක කවුරුවත් අමනාප වෙන්න එපා. මට මේ වගේ ගේම් කොහොම හරි දිනවනවට වඩා එලකිරි එකේ යාලුවො ටික වැදගත්...
ඉතින් හැමෝටම සුබ අවුරුද්දක්... දැන් ටීම් දෙකක් නැහැ. අපි එලකිරි ටීම් එක විතරයි...
