එළකිරි මහා ගුරුකම් මන්දිරය

Raththaran Kolla

Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    බබාට නමක්

    මේ මාසය තුල උපදින බබාලාට මරාල යෝගය පවතින බැවින් පහත ආකාරයේ නම් තැබීම මගින් දෝශ බංග කරගත හැක.

    පිරිමි

    දූෂිත
    දුර්ගාන්ද
    මහීෂ
    ඕපාත
    පිසාච
    පිංගුත්තර
    ගන්ධබ්බ
    සාගත
    ගුදයන්ග

    ගැහැනු

    භීතිකා
    කොමලී
    රතී
    රාගා
    ක්ලේශා
    තන්හා
    අන්ඩපාලී
    සාගිනී
    සූත්‍රිකා
    කේෂනාලිකා
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ගුරු දේවයනි...
    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඉන්නවා..
    එකිව සෙට් කරගන්න ක්‍රමයක් කියනු මැනවි.

    :(:(:(:(:(:love::love::love::love::rolleyes:
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ගුරු දේවයනි...
    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඉන්නවා..
    එකිව සෙට් කරගන්න ක්‍රමයක් කියනු මැනවි.
    :(:(:(:(:(:love::love::love::love::rolleyes:

    සිම්පල්නෙ පුතා..
    අපි e-mail හරහා වශී ගුරුකමක් කරමු.කොල්ලටත් ඕන නම් තෙල්සාත්තුවක් දෙමු ආයෙ කෙල්ලො එපා වෙන්නම:yes::yes:
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    සිම්පල්නෙ පුතා..
    අපි e-mail හරහා වශී ගුරුකමක් කරමු.කොල්ලටත් ඕන නම් තෙල්සාත්තුවක් දෙමු ආයෙ කෙල්ලො එපා වෙන්නම:yes::yes:

    තෙල්සාත්තුවක් දෙන වැඩෙනම් හොදයි ගුරුදේවයනි....
    එත් එම කොල්ලා මගේ අතිජාත මිත්‍ර රත්නයක් වීමයි මට ඇති ගැටලුව....
    එම නිසා මෙයට වෙනත් විසදුමක් ලබා දෙනු මැනවි..
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    තෙල්සාත්තුවක් දෙන වැඩෙනම් හොදයි ගුරුදේවයනි....
    එත් එම කොල්ලා මගේ අතිජාත මිත්‍ර රත්නයක් වීමයි මට ඇති ගැටලුව....
    එම නිසා මෙයට වෙනත් විසදුමක් ලබා දෙනු මැනවි..

    එහෙනම් මේක බොන්න ඕන ප්‍රශ්නයක්!!!

    කෙල්ලගෙ කෙස් ගහක් මට e-mail කරන්න.නූලක්වත් පන්නලා බලමු
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    එහෙනම් මේක බොන්න ඕන ප්‍රශ්නයක්!!!

    කෙල්ලගෙ කෙස් ගහක් මට e-mail කරන්න.නූලක්වත් පන්නලා බලමු
    අහිතක් නොහිතනු මැනවි....
    නූල පැන්නෙ මා සාමන්‍ය පෙල සිදු කරන කාලයෙදීය....
    ඉතින් නැවත පන්නවන්නෙ කෙසෙද?
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගුරු දෙවයන් වහන්ස මට මම ලව් කොරන කෙලිව තේරුම් ගන්න අමාරුයි නේ එ තැනැත්ති හැමවෙලේම වෙනස් වෙනවා විසදුමක් දෙනු මැනවි
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    putuwak dala wadi wenna kiyamu sikurtat..:rofl::lol:

    මේ නගාගෙ කේන්දරේ බලා ගත්තොත් හොදයි වගෙ.තියෙන දාංගලේ හැටියට මොනවා කරගනීද මන්දා:no::no:
    දේවාලෙ පැත්තෙ ඇවිල්ලා කහ නූලක්වත් දාගන්න