ගුරුන්නාන්සෙ , ණයට වැඩ කොරන්නැත්ද?
ගුරු දේවයනි...
කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් ඉන්නවා..
එකිව සෙට් කරගන්න ක්රමයක් කියනු මැනවි.
![]()


සිම්පල්නෙ පුතා..
අපි e-mail හරහා වශී ගුරුකමක් කරමු.කොල්ලටත් ඕන නම් තෙල්සාත්තුවක් දෙමු ආයෙ කෙල්ලො එපා වෙන්නම![]()
තෙල්සාත්තුවක් දෙන වැඩෙනම් හොදයි ගුරුදේවයනි....
එත් එම කොල්ලා මගේ අතිජාත මිත්ර රත්නයක් වීමයි මට ඇති ගැටලුව....
එම නිසා මෙයට වෙනත් විසදුමක් ලබා දෙනු මැනවි..
අහිතක් නොහිතනු මැනවි....එහෙනම් මේක බොන්න ඕන ප්රශ්නයක්!!!
කෙල්ලගෙ කෙස් ගහක් මට e-mail කරන්න.නූලක්වත් පන්නලා බලමු
හප්පා මේ කෙල්ලට තියෙන විසේ.උඩ පැන පැන ඉන්න හැටි.සිකුරා හතේ වගේ![]()


putuwak dala wadi wenna kiyamu sikurtat..![]()

