ගුරුන්නාන්සේ මට කම්මලි වගේ මොකද කරන්නේ..........![]()
එහෙනම් වරෙන් මගෙ දේවාලෙ ආවතේව වැඩ කරන්න
හනු මෑන්ට කියල 3න් 2ක ලැබෙනවා ද කියල බලාගන්ට බැරිද?![]()


මාර වැඩේ තමයි හනුමට වෙලා තියෙන්නේ.හනුම සෙට් වෙලා අංජනම් දේවිත් එක්ක.එකසිය ගානට චැට් කරනවා දැන්.මෙලෝ වැඩක් කරන්නෙ නෑ.මටත් වෙලා තියෙන්නෙ මුන්ගෙ බඩමාලු ලව් වලට ගොට්ට අල්ලන්න.![]()
ධනු ලග්නයධනු ලග්න හිමියන්න්ට නව වසර සුබ නැත.මන්දයත් මෝටාර්,මල්ටි බැරල්,RPG ආදී අවි හමුවේ දුන්නෙන් පිට කසා ගැනීමටවත් බැරි තත්වයක් උදාවී ඇති බැවිනි.එම නිසා ධනු ලග්න හිමියන්ගේ සියලු ග්රහයන් නීච වී යයි.වියදම් කරන නිසා මුදල් අඩු වේ.ආහාර ගැනීම නිසා ලෙඩ විය හැක.වතුර බීමෙන් පාචනය ඇතිවේ.එමනිසා නව වසරේ ඉහත සියලු කාර්යන්ගෙන් වැළකීම මැනවි.
හම්මේහ්, වෙලාවට මම ධනු නෙවේ...
නොකා නොබී හාමත් වෙලා මැරෙන්න වෙන්නෙත් නෑ, වතුර නොබී විජලනය වෙලා මැරෙන්න වෙන්නෙත් නෑ...
හප්පේහ්හ්....
