එළකිරි මහා ගුරුකම් මන්දිරය

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ගුරුන්නාන්සේ මට කම්මලි වගේ මොකද කරන්නේ..........:oo::oo:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    හනු මෑන්ට කියල 3න් 2ක ලැබෙනවා ද කියල බලාගන්ට බැරිද?:rolleyes:

    මාර වැඩේ තමයි හනුමට වෙලා තියෙන්නේ.හනුම සෙට් වෙලා අංජනම් දේවිත් එක්ක.එකසිය ගානට චැට් කරනවා දැන්.මෙලෝ වැඩක් කරන්නෙ නෑ.මටත් වෙලා තියෙන්නෙ මුන්ගෙ බඩමාලු ලව් වලට ගොට්ට අල්ලන්න.:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාර වැඩේ තමයි හනුමට වෙලා තියෙන්නේ.හනුම සෙට් වෙලා අංජනම් දේවිත් එක්ක.එකසිය ගානට චැට් කරනවා දැන්.මෙලෝ වැඩක් කරන්නෙ නෑ.මටත් වෙලා තියෙන්නෙ මුන්ගෙ බඩමාලු ලව් වලට ගොට්ට අල්ලන්න.:(:(

    2rop6jm.jpg
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ධනු ලග්නය
    ධනු ලග්න හිමියන්න්ට නව වසර සුබ නැත.මන්දයත් මෝටාර්,මල්ටි බැරල්,RPG ආදී අවි හමුවේ දුන්නෙන් පිට කසා ගැනීමටවත් බැරි තත්වයක් උදාවී ඇති බැවිනි.එම නිසා ධනු ලග්න හිමියන්ගේ සියලු ග්‍රහයන් නීච වී යයි.වියදම් කරන නිසා මුදල් අඩු වේ.ආහාර ගැනීම නිසා ලෙඩ විය හැක.වතුර බීමෙන් පාචනය ඇතිවේ.එමනිසා නව වසරේ ඉහත සියලු කාර්යන්ගෙන් වැළකීම මැනවි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ධනු ලග්නය
    ධනු ලග්න හිමියන්න්ට නව වසර සුබ නැත.මන්දයත් මෝටාර්,මල්ටි බැරල්,RPG ආදී අවි හමුවේ දුන්නෙන් පිට කසා ගැනීමටවත් බැරි තත්වයක් උදාවී ඇති බැවිනි.එම නිසා ධනු ලග්න හිමියන්ගේ සියලු ග්‍රහයන් නීච වී යයි.වියදම් කරන නිසා මුදල් අඩු වේ.ආහාර ගැනීම නිසා ලෙඩ විය හැක.වතුර බීමෙන් පාචනය ඇතිවේ.එමනිසා නව වසරේ ඉහත සියලු කාර්යන්ගෙන් වැළකීම මැනවි.

    :baffled: හම්මේහ්, වෙලාවට මම ධනු නෙවේ... :rofl: නොකා නොබී හාමත් වෙලා මැරෙන්න වෙන්නෙත් නෑ, වතුර නොබී විජලනය වෙලා මැරෙන්න වෙන්නෙත් නෑ... :nerd: හප්පේහ්හ්.... :lol: :lol: :lol:
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    ගුරුකම් මන්දිරය වසා ඇත.

    එළකිරියේ වන්නා වූ යම් යම් සිදුවීම් නිසා ගුරුකම් මන්දිරය තාවකාලිකව වසා දැමිමට ගුරුන්නන්සේ තීරනය කර ඇත.වැඩිදුර ඉගෙනීමට හිමාල අඩවියේ "ගුරු කුරු කුරු" වෙත යාමට ඔහු අදහස් කරයි.මේ දක්වා සහයෝගය දුන් බැතිමතුන් සැමට දෙවි පිහිටයි.