කසිප්පු පොට් එකට පොලොසියෙන් පෑන්නා වගෙලොකු අයියා මේ පැත්තේ එහෙම ආවොත් මට ප්රචණ්ඩ ක්රියා කෙසේ වෙතත් සරම කරේ තියන් තමයි දුවන්ට වෙන්නේ.![]()


කසිප්පු පොට් එකට පොලොසියෙන් පෑන්නා වගෙලොකු අයියා මේ පැත්තේ එහෙම ආවොත් මට ප්රචණ්ඩ ක්රියා කෙසේ වෙතත් සරම කරේ තියන් තමයි දුවන්ට වෙන්නේ.![]()


මාව අයින් කරපල්ලා මචන් මම තව ටික දවසයි එන්නෙ උපරිම සතියයි
ඔකට ගැලපෙනවා ඉන්න අනිත් උන්
ජය වෙවා පිං සිදු වෙවා
moko cn eka
උන් ගානට කරන් යයි මගෙ කුඩුවත් දාන්නම් 
මාව අයින් කරපල්ලා මචන් මම තව ටික දවසයි එන්නෙ උපරිම සතියයි
ඔකට ගැලපෙනවා ඉන්න අනිත් උන්
ජය වෙවා පිං සිදු වෙවා
moko cn eka


තෝ තාම ඉන්නවාද කුකුලොGayankuwait
Sasliit
Geethq

ගයියට වයිෆරේ කොස්සෙන් නෙලලා රෝහල් ගතවෙන්න ඉතා ආසන්නයි. ඒකයි ඔය.![]()

ඔහොම ප්රසිද්දියෙ කියන්න එපා බන්තෝ තාම ඉන්නවාද කුකුලො
ඔහොම ප්රසිද්දියෙ කියන්න එපා බන්


බැඳපු හැමෝටම ඔය සෙතේ වෙනව නේද බං අයියේ. 



![]()
බැඳපු හැමෝටම ඔය සෙතේ වෙනව නේද බං අයියේ.
![]()

ලොවෙත් බදිනකම් කොයිකත් සිංහයා
අපෝ දැන් ගයියයි, සස්ලිට් අයියයි දෙන්නම අයින් උන ගමන් ( කැමැත්තෙන් නෙමෙයි වයිෆරේගෙන් කොසු පාර කාලා රෝහල් ගත උනාම) අර ස්කර්වි කොහොමත් ජජ් බෝර්ඩ් එකට එනවා. එලකිරියේ ඉන්නවා නේද ඌට වඩා හොඳට ජජ් කරන්න පුලුවන් උන්. උදාහරණයක් හැටියට අපේ දත් කිඹුලා, රත්තරං වගේ උන්. නිග්ගව ඔය අස්සට ඔබාගෙන අනේ මන්දා වැඩේ නාගන්ට වෙන්නේ මචෝ.![]()
උබව මන්ඩලෙන් හලල නේදscurvy
ගොන් පර්ටනේ බන්......මේ වැඩේ වෙන්නේ නැහැ![]()

Geethq මූලික කරගෙන වැඩේ කරපන්.....moko kiyanne ... Winishcha mandalayata enna kamathi aya mata PM ekak ewanna... Mama thawa thread ekak daannam...

