එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 - විනිශ්චය මණ්&#3497

විනිශ්චය මණ්ඩලය


  • Total voters
    42
  • Poll closed .

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලොකු අයියා මේ පැත්තේ එහෙම ආවොත් මට ප්‍රචණ්ඩ ක්‍රියා කෙසේ වෙතත් සරම කරේ තියන් තමයි දුවන්ට වෙන්නේ. :lol::lol:
    කසිප්පු පොට් එකට පොලොසියෙන් පෑන්නා වගෙ:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මාව අයින් කරපල්ලා මචන් මම තව ටික දවසයි එන්නෙ උපරිම සතියයි
    ඔකට ගැලපෙනවා ඉන්න අනිත් උන්


    ජය වෙවා පිං සිදු වෙවා
     
    • Like
    Reactions: Ridila™

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    moko cn eka
    4.gif
    පුද්ගලික දෙයක් මචන් අවුලක් නැහැ ඔය හොද සෙට් එකක් ඉන්නෙ:) උන් ගානට කරන් යයි මගෙ කුඩුවත් දාන්නම් :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මාව අයින් කරපල්ලා මචන් මම තව ටික දවසයි එන්නෙ උපරිම සතියයි
    ඔකට ගැලපෙනවා ඉන්න අනිත් උන්


    ජය වෙවා පිං සිදු වෙවා

    moko cn eka

    ගයියට වයිෆරේ කොස්සෙන් නෙලලා රෝහල් ගතවෙන්න ඉතා ආසන්නයි. ඒකයි ඔය. :lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව්
    Sleepy01.gif

    අපෝ දැන් ගයියයි, සස්ලිට් අයියයි දෙන්නම අයින් උන ගමන් ( කැමැත්තෙන් නෙමෙයි වයිෆරේගෙන් කොසු පාර කාලා රෝහල් ගත උනාම) අර ස්කර්වි කොහොමත් ජජ් බෝර්ඩ් එකට එනවා. එලකිරියේ ඉන්නවා නේද ඌට වඩා හොඳට ජජ් කරන්න පුලුවන් උන්. උදාහරණයක් හැටියට අපේ දත් කිඹුලා, රත්තරං වගේ උන්. නිග්ගව ඔය අස්සට ඔබාගෙන අනේ මන්දා වැඩේ නාගන්ට වෙන්නේ මචෝ. :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපෝ දැන් ගයියයි, සස්ලිට් අයියයි දෙන්නම අයින් උන ගමන් ( කැමැත්තෙන් නෙමෙයි වයිෆරේගෙන් කොසු පාර කාලා රෝහල් ගත උනාම) අර ස්කර්වි කොහොමත් ජජ් බෝර්ඩ් එකට එනවා. එලකිරියේ ඉන්නවා නේද ඌට වඩා හොඳට ජජ් කරන්න පුලුවන් උන්. උදාහරණයක් හැටියට අපේ දත් කිඹුලා, රත්තරං වගේ උන්. නිග්ගව ඔය අස්සට ඔබාගෙන අනේ මන්දා වැඩේ නාගන්ට වෙන්නේ මචෝ. :rolleyes::rolleyes:
    4.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    scurvy

    ගොන් පර්ටනේ බන්......මේ වැඩේ වෙන්නේ නැහැ :no::no::no:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    moko kiyanne ... Winishcha mandalayata enna kamathi aya mata PM ekak ewanna... Mama thawa thread ekak daannam...
    Geethq මූලික කරගෙන වැඩේ කරපන්.....
    ඌට තමා මේක පිළිවෙලකට කරන්න පුළුවන්...
    අපි බොක්කෙන්ම සප් එක දෙන්නම් මචං...:):)