ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙ 25ම දොට්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 25 දෙනාම නෙරපා හැර අලුතෙන් 25 දෙනකු පත් කළ බව ජනපති කාර්යාලය ආරංචි මාර්ග කියයි.
නෙරපා හැරුණු අය අතර හිටපු අගමැති දිමු ජයරත්න ද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ද සිටින බව දැනගන්නට ඇත.
මේ අතර හිටපු ජනාධිපති සහ කුරුණැගල එජනිස අපේක්ශක මහින්ද රාජපක්ශ මහතා හෙට හවස විශේෂ ප්‍රකාශයක කිරීමට නියමිත බවත් ආරන්චි වේ.
ලන්කාදීප ඔන්ලයින්