ඔයා සමරිසි පෙරමුණේ නායක ....![]()

හමයිනිත් ඡන්දෙ ඉල්ලනවද ?![]()

Your Choice

උබේ ලකුණ



උබේ ලකුණ
ප්රතිපත්ති ප්රකාශන බලලා තමයි අවසන් තීරණේ ගන්නේ![]()
ඇත්තට පක්ශ ලකුණට මිනිස්සුන්ව දාන්න බැරිද දන්නෑ
කොහොමද මහින්ද ඉල්ලුවොත් රනිල්ගෙ මූණ දාල
රනිල් ඉල්ලනව මහින්දගෙ මූණ දාල
![]()



තව දවස් දෙක තුනකින් ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරනවා... තනිකඩ ඔඛේ බලාපොරොත්තු ඉටු කර ගන්න
මොල් මකරා එක්ක එකතු වෙන්න


තනිකඩ ඔඛේ එකම විකල්පය........
![]()
අත වෙනුවෙන් පෙරට....




මාවත් ගනින්කො ඕකට 
බැහැ මං transgender කියල නායිකාව වෙනව
ටිටී එක්ක කතා කරල බලපං එයාට කියන්න transgender වෙලා නායකය වෙන්න කියල![]()
