එළකිරි මැතිවරණයක්....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා සමරිසි පෙරමුණේ නායක ....:yes:

    බැහැ මං transgender කියල නායිකාව වෙනව
    ටිටී එක්ක කතා කරල බලපං එයාට කියන්න transgender වෙලා නායකය වෙන්න කියල :baffled:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Elakiri Awards 2018 ekedi mata sammana dekak hambechcha “amaruwe nowati geyak hadamu” kiyana mage jayagrahanaye thread eka nisa thama mama 🏠 logo1 thora gatte
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    C2uT3Zv.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    උබේ ලකුණ :rolleyes:

    :rofl:
    ඇත්තට පක්ශ ලකුණට මිනිස්සුන්ව දාන්න බැරිද දන්නෑ :baffled:
    කොහොමද මහින්ද ඉල්ලුවොත් රනිල්ගෙ මූණ දාල
    රනිල් ඉල්ලනව මහින්දගෙ මූණ දාල
    :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව


    උබේ ලකුණ :rolleyes:



    ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා තමයි අවසන් තීරණේ ගන්නේ :yes:

    තව දවස් දෙක තුනකින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනවා... තනිකඩ ඔඛේ බලාපොරොත්තු ඉටු කර ගන්න
    මොල් මකරා එක්ක එකතු වෙන්න
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rofl:
    ඇත්තට පක්ශ ලකුණට මිනිස්සුන්ව දාන්න බැරිද දන්නෑ :baffled:
    කොහොමද මහින්ද ඉල්ලුවොත් රනිල්ගෙ මූණ දාල
    රනිල් ඉල්ලනව මහින්දගෙ මූණ දාල
    :rofl:

    උඹලට හෙන විශ්වීය අදහස් බන් පහල වෙන්නේ...


    :lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව දවස් දෙක තුනකින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනවා... තනිකඩ ඔඛේ බලාපොරොත්තු ඉටු කර ගන්න
    මොල් මකරා එක්ක එකතු වෙන්න

    ආ...තාම පක්ෂේ ලියාපදිංචි කලෙත් නැහැ..මෙයා දැම්ම කැම්පේන් එක පටන් අරං

    :rolleyes::rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැහැ මං transgender කියල නායිකාව වෙනව
    ටිටී එක්ක කතා කරල බලපං එයාට කියන්න transgender වෙලා නායකය වෙන්න කියල :baffled:

    Screenshot-22.png