එළකිරි රේඩියෝව අහන්නේ කොහොමද?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පලවෙනි පාරට එළකිරි රේඩියෝ එක ඇහුව :cool:
    රේඩියෝ එක පට්ට :D
    සුපිරියටම ගියා :yes:



    gPuCpCR.png
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පලවෙනි පාරට එළකිරි රේඩියෝ එක ඇහුව :cool:
    රේඩියෝ එක පට්ට :D
    සුපිරියටම ගියා :yes:



    gPuCpCR.png

    ahanna patan gatta vitarai light giya ban eye ra.apahu set wenna wenne monday.:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php


    නැවතුනු තැන සිට.....
    නැවතත්...............

    සසල හද විල් තෙර......
    සහෘද ආත්මයන්......
    ආනන්දයෙන්----ප්‍රඥාව වෙතට..........
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුළුවන් නම් අද ෂෝ එක අහන්න එන්න. කිඹුල අයියගේ ෂෝ එක :)

    aehenam elatama yai ada wede.
    dawas tunakata hamenelage game yanawa ban.ada re giyama enna wenne sanduda ude.::(:(
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    attachment.php


    නැවතුනු තැන සිට.....
    නැවතත්...............

    සසල හද විල් තෙර......
    සහෘද ආත්මයන්......
    ආනන්දයෙන්----ප්‍රඥාව වෙතට..........

    mekatana nam mona wede tibbath set wenawamai.:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    attachment.php


    නැවතුනු තැන සිට.....
    නැවතත්...............

    සසල හද විල් තෙර......
    සහෘද ආත්මයන්......
    ආනන්දයෙන්----ප්‍රඥාව වෙතට..........

    :):)
    රේඩියෝව ඕනි කියල කෑ ගහන තැනට අපිව පත්වුනේ සසල හද විල් තෙර නැවතුනාට පස්සෙ තමයි.
    අනිවාර්යෙන් ලෝකේ මොන කෙළවරේ හිටියත් විල්තෙර අහනවා.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA
    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය
    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT
    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)
    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර
    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ ගේ මියුරු ගී සර
    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල
    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැවතුනු තැන සිට.....
    නැවතත්...............

    සසල හද විල් තෙර......
    සහෘද ආත්මයන්......
    ආනන්දයෙන්----ප්‍රඥාව වෙතට..........