එළකිරි ලොක්කෝ කව්ද ..?

May 30, 2014
413
110
0
එළකිරි ලොක්කෝ කව්ද ..?

මචන්ලා දන්නේ නැති හින්ද අහන්නේ , කව්ද බන් මේ එළකිරියේ වැඩියෙන්ම rep ගනිපු කට්ටිය
කොහොමද හොයාගන්නේ :eek:

cricket වල වගේ rank ක්‍රමයකුත් තිබුනානම් හොඳයි නේද ?:yes::yes:

ඔය වගේ විස්තර ටිකක් දන්නා කව්රු හරි කියපල්ලකෝ
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉස්සර තිබුනා දැන් නම් නැහැ එහෙම
    ලොකු සින් එකක් නම් නැහැ කොටු හො රෙප් වලින් කවුරුවත් ලොකු වෙන්නෙත් පොඩි වෙන්නෙත් නැහැ
    කියන කරන හැසිරෙන හැටියට එ එ අය එ එ තැන් වල ඉන්නවා ගොඩාක් කැමතින් උන් සමහරවිට හොදම අය නොවෙන්නත් පුලුවන් ගොඩාක් අකමැති අය සමහරවිට නරකම අය නොවෙන්නත් පුලුවන්
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    avatar510401_1.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකුම ලොක්ක තමා ජීටී.....
    ඕන නම් උඹට +20 දෙන්න පුළුවන් පොරට
    නැත්තං -20 දීල ළිදට දාන්නත් පුළුවන්...........