එළකිරි වාද බයිලා පිටිය

මල්ලි සරුන්ගලේ උඩ තියෙන්නේ නූල තියෙනකන් මම උබලගේ ගෙදර ඉන්නෙ උබලගේ අක්ක ඉන්නකන් :sorry::sorry::sorry:


උබ සරුංගලේ නූල අරන් වටේ දුවනකන්
උබේ අම්මා ආප්ප ගහනවා දවසෙම දැනගන්
උබේ අප්පා ඒවා බල බල අතේ ගහන්වා නොදකින්
උඹේ කැරැට්ටුවත් එලිකරනවා කට වහගෙන ඉදපන්
 
කිරි පොවන කිරි කවන කට්ටිය බයිල කියනවා
කිරි නොඑන හුජ්ජ කොල්ලො මෙතන ලගිනවා
චූ කොල්ලො සිංහයො වෙන්න හදනවා
මේව දැකල මටත් කිරි පොවන්න හිතෙනවා
 
අපෙ සුනිමල් ජයසිරි
මෙන්න ගහනවා මල්වෙඩි
තව ටිකකින් මල්වෙඩි
වෙයි හොඳ හොඳ හොඳ ගුටි


අපේ සුනිමල් ජයසිරි
බොන්නේ මුගේ අම්මගේ එලකිරි
හොද හොද මල් වෙඩි
ගහලා මුගේ *කේ ගෙඩි
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ටිකට් වෙලෙන්දා;9688075 said:
උබ සරුංගලේ නූල අරන් වටේ දුවනකන්
උබේ අම්මා ආප්ප ගහනවා දවසෙම දැනගන්
උබේ අප්පා ඒවා බල බල අතේ ගහන්වා නොදකින්
උඹේ කැරැට්ටුවත් එලිකරනවා කට වහගෙන ඉදපන්

:growl::growl: nidakin mewa bailda mewa kunuharapa:growl:
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හායි හූයි බබි අච්චිගෙ බෝල තන දෙක
    කෙල්ලො කොල්ලො වටකරගෙන බිව්වා කිරිටික
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නිදිමත එනවා ඇස් දෙක පියවෙනවා
    ඒ මේ අස්සේ බයිල ත්‍රෙඩුත් ඇරෙනවා
    නිදිමත අස්සෙම ඈණුමකුත් යනවා
    මොන බයිලද බන් ඕන් මන් නින්දට යනවා
    beee.gif
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • එලිසම රෑකලා කොකෝ කියද්දි බයිලා
    වෑඩ බෑරි රිලවා දුවනවා හතරට නෑමිලා
    එළිවැට එළි සම පටලන් පාරලේ කොකෝ
    බයිල කියනවිට ගන්දස්සාරයක් මොකෝ
    හිලක් තියෙනවා උන්දගේ පටි කැඩුණු ජොකෝ
    බාල්දියක් දෙන්නද මම හදිසිනම් යකෝ
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    alooo

    කියනව බයිලා අද හරබර පද ගොතලා
    තරගෙට එන්නෙ කවුද මාත් එක්ක හැපිලා

    බයිල කියන්නද අවේ ඉදා පුටුව
    පුටුව යටින් මම එවනව ඉදි කටුව
    පුටුව යටින් මම එවනව ඉදි කටුව
    බයිල කියන්නද අවේ ඉදා පුටු
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    එළකිරි ආවේ මොකද වෙන්නෙ බලන්නයි
    එත‍කොට දැක්කේ කට්ටිය බයිල කියනවා
    නිදිමත අස්සේ බයිල එක දෙක කියවෙනවා
    සොමියක් ගන්න අපිත් බයිල කියනවා
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පරාට හතරයී සම්බෝල දීසියයි
    කෝපි කෝප්පෙයි බඩ දැන් ආරලා වගෙයි
    කාපුවගේ රඟේ දැන්මම නොම තේරෙයි
    කාපුවගේ රඟේ හෙට උදේට තේරෙයි
    toilet.gif
     

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    පරාට හතරයී සම්බෝල දීසියයි
    කෝපි කෝප්පෙයි බඩ දැන් ආරලා වගෙයි
    කාපුවගේ රඟේ දැන්මම නොම තේරෙයි
    කාපුවගේ රඟේ හෙට උදේට තේරෙයි
    toilet.gif


    adow kolla umba inne dubai neda
    kana bona de ahapu gaman hithunaa memata
    mamath inne dubai kaanthaarayak thulai
    otu kiri bee rata indee kamu waren dawasaka