මල්ලි සරුන්ගලේ උඩ තියෙන්නේ නූල තියෙනකන් මම උබලගේ ගෙදර ඉන්නෙ උබලගේ අක්ක ඉන්නකන්![]()
උබ සරුංගලේ නූල අරන් වටේ දුවනකන්
උබේ අම්මා ආප්ප ගහනවා දවසෙම දැනගන්
උබේ අප්පා ඒවා බල බල අතේ ගහන්වා නොදකින්
උඹේ කැරැට්ටුවත් එලිකරනවා කට වහගෙන ඉදපන්
මල්ලි සරුන්ගලේ උඩ තියෙන්නේ නූල තියෙනකන් මම උබලගේ ගෙදර ඉන්නෙ උබලගේ අක්ක ඉන්නකන්![]()
අපෙ සුනිමල් ජයසිරි
මෙන්න ගහනවා මල්වෙඩි
තව ටිකකින් මල්වෙඩි
වෙයි හොඳ හොඳ හොඳ ගුටි
ටිකට් වෙලෙන්දා;9688075 said:උබ සරුංගලේ නූල අරන් වටේ දුවනකන්
උබේ අම්මා ආප්ප ගහනවා දවසෙම දැනගන්
උබේ අප්පා ඒවා බල බල අතේ ගහන්වා නොදකින්
උඹේ කැරැට්ටුවත් එලිකරනවා කට වහගෙන ඉදපන්

nidakin mewa bailda mewa kunuharapa
nidakin mewa bailda mewa kunuharapa
![]()


එළිවැට එළි සම පටලන් පාරලේ කොකෝඑලිසම රෑකලා කොකෝ කියද්දි බයිලා
වෑඩ බෑරි රිලවා දුවනවා හතරට නෑමිලා
කියනව බයිලා අද හරබර පද ගොතලා
තරගෙට එන්නෙ කවුද මාත් එක්ක හැපිලා
පරාට හතරයී සම්බෝල දීසියයි
කෝපි කෝප්පෙයි බඩ දැන් ආරලා වගෙයි
කාපුවගේ රඟේ දැන්මම නොම තේරෙයි
කාපුවගේ රඟේ හෙට උදේට තේරෙයි
![]()