එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    16,295
    1
    34,105
    113
    29
    Kalutara
    අඩෝ දැන් කෑම දෙන්නේ අල්ලපු ගෙදරින්නේ. උදේට නම් චූන් පාන් පිහිටයි. දවල්ටයි රෑටයි අල්ලපු ගෙදරින් දෙනවා. එක පාර දවල්ට දෙනවා රෑටත් එක්ක. සමහර දවස් වලට උදේටත් දෙනවා ඔය කොස් දෙල් තැම්බුවම. රෑට එහෙම තෝසේ ආප්ප එහෙම හැදුවමත් දෙනවා. ආයේ සමහර දවස් වලට ඩෙසර්ට් එකත් දෙනවා. යෝගර්ට්, ගෙදර වටලප්පම් එහෙම හැදුවම. හම්මේ රජ බොජුන් වගේ දෙනවා සමහර දවස් වලට. මමත් ඉතින් බලෙන්ම වගේ හාල්, පොල්, පරිප්පු එහෙම දුන්නා එපා කියද්දී. මේක හැමදාමත් කරන්න බැරි නිසයි අනික කොටි වලිගෙ අල්ලගත්තා වගේ එයාලට නවත්තගන්න බැරුව ඉන්නවද දන්නෙත් නැති නිසා මම කිව්වා ඇන්ටිලටත් කරදරයිනේ මම හෙට ඉඳන් උයාගන්නම් කියල. දැන් දවස් 3 කට විතර කලින් එහෙම කිව්වේ. අපි හැමදාම උයනවනේ කිව්වා. මගෙන් ඇහුවා උයන්න පුලුවන්ද කියල. මම කිව්වා ඔව් කියල. මම හිතුවා පහුවෙනිදා ඉඳන් දෙන එකක් නැති වෙයි කියල උයන්න පුලුවන්ද අහපු නිසා. ඒත් නෑ දිගටම දෙනවා.

    වැඩේ කියන්නේ ඒ ගෙදර දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්. අනිත් කෙල්ල අවුරුදු 5ක් බාලයි මට වඩා. බාල කෙල්ල සෞන්දර්ය විශ්‍යවිද්යාලේද කොහෙද යනවා. මම ඔය කෙල්ල මැසේජ් කළා 2018 එහෙම. ඒ දවස් වල මම නිකන් ඒකිට කඩේ ගියා වගේ වුනා ඒකි ගැන මගේ හිතේ කැමැත්තක් තිබ්බ නිසා. මම ඊට පස්සේ කැමැත්ත ඇහුවාම කිව්වා එහෙම හිතන්න බෑ කියලා. ඒ අතරේ මට කොල්ලෙක්ගේ ෆොටෝ එකක් එවල ඇහුවා මෙන්න මෙයාගේ නම මේකයි මෙයාගේ fb ප්‍රොෆයිල් එක හොයල දෙන්න කියල. මාතර කොල්ලෙක් යාලු වෙන්න ඇහුවා කියල. ඊට දවස් කීපෙකට පස්සේ තමා මම ඇහුවේ. මට අරහෙම කැමති නෑ කියල කිව්වා මාතර කොල්ලටත් කැමති නැහැයි කියනවා එයාවත් යාලුවෙක් වගේ ආශ්‍රය කරනවයි කියල. මම ඉතින් දෙපාරක් වගේ අහල ආයේ මැසේජ් කලොත් මම ආයෙත් ඕක අහලා ඒකිට වදයක් වෙන නිසා මමම ඒකිව බ්ලොක් කළා. මොකද මට වුනත් ගෑනු ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තියාගන්න වුවමනාවක් නෑ.

    අනේ ඉතින් එක වෙලා සති දෙකකට විතර පස්සේ මම දැක්ක කළුතර ටවුන් එකේ අර යාලුවෙන්න ඇහුවයි කියපු මාතර කොල්ල එක්ක යනවා. කොල්ල අඩි ගානක් පිටිපස්සෙන් යනවා මෙකි ඉස්සරහින් යනවා. කොල්ලගේ පොටෝ එක එවලා තිබ්බ නිසා මම අඳුරගත්තා මේ අරූ කියල. මීකි මාව දැක්කේ නෑ මම දැක්කට. මටත් ඉතින් එපා වුනා එදායින් පස්සේ.

    ඉතින් දැන් අවුරුදු 3කට පස්සේ තමා උන්ගේ අම්මා තාත්ත දැන් මට හෙනට සලකන්නේ. මට දැන් සාධාරණ සැකයක් එනවා කෙල්ලව මට සෙට් කරන්නද දන්නේත් නෑ කියල. කෙල්ලත් හෙනම කැබැල්ල. අර නිලියක් ඉන්නේ. දිලිනි ලක්මාලි කියල. ආන් ඒ ටයිප්.

    බොලාට මොකද හිතෙන්නේ මේ සීන් එක ගැන? මේකිව මට සැට් කරන්නද ලයින් එක? ගෙදර ඉන්නෙත් කෙල්ලෝ දෙන්නයි. දෙන්නම බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඒක නිසා පොඩි දුවව ගේ ලඟින්ම තියාගන්න ඕන නිසා මට සැට් කරයිද? 🤔

    නැත්තන් මෙව්වා මගේ ලිමිට් පැනපු ෆැන්ටසි ද? මට තියෙන අනුකම්පාවට සලකනවද? කළු කැත තට්ටේ තියෙන අපිට මොන කැබලිද කියල ආයේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්න එක හොඳයිද මෙව්වා ගැන හිතන්නේ නැතුව? 😌

    ඒකිව ඒ දවස් වල බ්ලොක් කරපු ගමන්ම අද වෙනකන් මැසේජ් කරලා නෑ. මගේ ළඟ නම්බරෙකුත් නෑ. අද වෙද්දී බ්ලොක් ලිස්ට් එකෙත් ඒකි නෑ. ඕන නම් ඉතින් මැසේජ් කරන්න පුළුවන් instagram එකෙන්. ඒත් ඕනද ආයේ මැසේජ් කරන එක? තේරුමක් නෑ නේද? 🙄
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    82,931
    1
    100,091
    113
    Leasing World
    බොලාට මොකද හිතෙන්නේ මේ සීන් එක ගැන? මේකිව මට සැට් කරන්නද ලයින් එක? ගෙදර ඉන්නෙත් කෙල්ලෝ දෙන්නයි. දෙන්නම බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඒක නිසා පොඩි දුවව ගේ ලඟින්ම තියාගන්න ඕන නිසා මට සැට් කරයිද? 🤔

    mcn mage yaluwanta wela tyna experience walin mama kynne uba kana kama ekakta INA Behethak ehema dala dunnoth nam sada soththi thama mama kynne na e minissuu ehemai kiyl eth paressamen mcn
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,649
    1,638
    113
    ලොකු කෙල්ල මොනවද කරන්නේ අහපන් ඉසෙල්ලා ම හැබයි අරූ රූම් එහෙම ඇදල තිබ්බොත් හාවිතා කරපු වාහනය්ක තමා උබට හම්බෙන්නේ පොඩි කෙල්ල ගැන සලකා බලපන් කොහොම උනත් සාදාරන සැකයක් එනවා ඉතින් ඔහොම නිකම්ම උයලා කන්න දෙනකොට නම් ඒත් ඉතින් බඩු එහෙම දුන්නා කිවුවා නේ ඒවට හරියන්න උයලා දෙනව ද දන්නේත් නෑ 50% -50% සීන් එකක් වටෙන් එන්ටර් වෙලා බලන්න එකපාර අහලා නිකම් සවුත්තුව නේ අනික ඒ අයට වඩා යමක් කමත් තියනවා නම් උබට වැඩේ නම් අරක තමා එකක් කරේ එල්ලනයි ලෑස්තිය

    mcn mage yaluwanta wela tyna experience walin mama kynne uba kana kama ekakta INA Behethak ehema dala dunnoth nam sada soththi thama mama kynne na e minissuu ehemai kiyl eth paressamen mcn
    ඔව බොරු සිද්දි බන් එහෙනම් ඉතින් ඔය නිලියො ඉන්නේ උන්ට කෑමට දාල දුන්නා නම් එනව නේ පස්සෙන්
    ------ Post added on Jul 22, 2021 at 8:43 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,649
    1,638
    113
    ehema hamoma kynwa bn habai mm danna aththa siddi tynwa onatharam
    ඉතින් ඔව හදලා දෙන්නේ දේවාල වලින් නේ මගේ යාලුවෙක් හිටියා මම නෙමේ මට ඉතින් ඔව ඔන උනේ නෑ පොරත් සිරාම කලේ ලව් එක කෙල්ල ඔය හදහන් සීන් එකක් නිසා මැරෙනවා කියලා වැඩේ නතර කලා අවු 3-4ක් තිබ්බ එකක් අරූ ඉතින් ගිහින් ඔව ගෙනල්ලා පුලුවන් දේවල් ඔක්කොම කලා කෙල්ල වෙන එකෙක් බැන්දා මගේ යාලුවා තාම ඉතින් තනිකඩයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    82,931
    1
    100,091
    113
    Leasing World
    ඉතින් ඔව හදලා දෙන්නේ දේවාල වලින් නේ මගේ යාලුවෙක් හිටියා මම නෙමේ මට ඉතින් ඔව ඔන උනේ නෑ පොරත් සිරාම කලේ ලව් එක කෙල්ල ඔය හදහන් සීන් එකක් නිසා මැරෙනවා කියලා වැඩේ නතර කලා අවු 3-4ක් තිබ්බ එකක් අරූ ඉතින් ගිහින් ඔව ගෙනල්ලා පුලුවන් දේවල් ඔක්කොම කලා කෙල්ල වෙන එකෙක් බැන්දා මගේ යාලුවා තාම ඉතින් තනිකඩයි

    mcn hamoma danne na owa hriyata krnna danna kottashayak innwa un kroth hutama thama
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,295
    1
    34,105
    113
    29
    Kalutara
    Oya kella neda ubata boot thibba kiwwa kiyala kiwwe?
    ඒ එහා පාරෙ කෙල්ලෙක්. ඒ කෙල්ල මේ කෙල්ලගෙත් යාලුවෙක්. හැබැයි දැන් නම් තරහයි දෙන්නා. එහා ගෙදර කෙල්ලත් මේ පැත්තෙම කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා. ඌ නම් දැන් බැඳලා..

    ලොකු කෙල්ල මොනවද කරන්නේ අහපන් ඉසෙල්ලා ම හැබයි අරූ රූම් එහෙම ඇදල තිබ්බොත් හාවිතා කරපු වාහනය්ක තමා උබට හම්බෙන්නේ පොඩි කෙල්ල ගැන සලකා බලපන් කොහොම උනත් සාදාරන සැකයක් එනවා ඉතින් ඔහොම නිකම්ම උයලා කන්න දෙනකොට නම් ඒත් ඉතින් බඩු එහෙම දුන්නා කිවුවා නේ ඒවට හරියන්න උයලා දෙනව ද දන්නේත් නෑ 50% -50% සීන් එකක් වටෙන් එන්ටර් වෙලා බලන්න එකපාර අහලා නිකම් සවුත්තුව නේ අනික ඒ අයට වඩා යමක් කමත් තියනවා නම් උබට වැඩේ නම් අරක තමා එකක් කරේ එල්ලනයි ලෑස්තිය


    ඔව බොරු සිද්දි බන් එහෙනම් ඉතින් ඔය නිලියො ඉන්නේ උන්ට කෑමට දාල දුන්නා නම් එනව නේ පස්සෙන්
    ------ Post added on Jul 22, 2021 at 8:43 PM
    ලොකු කෙල්ලට බඳින්න එකෙක් ඉන්නව. ඒකි ඉන්නෙ හම්බන්තොට පැත්තෙ නැවතිලා. ඒකිට හැමතැනම වගේ කොල්ලො ඉඳලා තියෙනව. පොඩි කෙල්ලගෙ ලොකු කේස් එකක් නෑ දන්න තරමින්. හැබැයි ඉතින් කාටද කියන්න පුලුවන් ගෙදරින් එලියට බැස්සට පස්සෙ මොන මොනව කරනවද කියල. උපාසක අම්මා මොඩ්ල් එකේ ඉන්නෙ නම්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    24,125
    163,938
    113
    Colombo, Sri Lanka
    ඔයා ගැන අනුකම්පා කරනවා ඇති ඒ දෙමව්පියෝ. අම්මලා තාත්තලාට කොහොමත් හිත උණු වෙනවානේ. අපේ ගෙදර සමහර යාලුවෝ ආවම අපේ අම්මයි තාත්තයි මටත් වඩා හොදට උන්ට සලකනවා සමහ වෙලාවට :cautious:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,295
    1
    34,105
    113
    29
    Kalutara
    Family background eka kohomada unge?
    thawa tikak iwasala balamu neda ban?
    තාත්ත පොලීසියෙ. රිටයර්ඩ් දැන්. අම්ම ගුරුවරියක්.
    එකපාර අහලා නිකම් සවුත්තුව නේ අනික ඒ අයට වඩා යමක් කමත් තියනවා නම් උබට වැඩේ නම් අරක තමා එකක් කරේ එල්ලනයි ලෑස්තිය
    ------ Post added on Jul 22, 2021 at 8:43 PM
    එහෙමට ඉතින් අපිට ඇති දෙයක් නෑ. දෙගොල්ලොම එකම ලෙවල් එකේ වගේ. කලින් නම් ඉතින් කර් එක තිබ්බ. දැන් ඒකත් නෑනෙ. අර ඉතින් ගෙදර ඉන්නෙ මම විතරයි නැන්දම්මල නෑ කවුරුත් ඇඟිලි ගහන්නෙ නෑ කියල හිතල සෙට් කරන්න හදනවද දන්නෙත් නෑනෙ.
     
    • Like
    Reactions: Ryan08