ඊය අයියෙ... ඔයා ඔච්චර දුර දිගට හිතුවද? අපෙ අම්මල ඔයාට කෑම ටික දුන්නෙ ඔහොම හිතාගෙන නෙවෙයි. ටික දවසක් දීල නවත්තන්න අපිත් හිතුවෙ. එහෙත් පලවෙනි දවසෙ දීපු කෑම ටික වට පිට බල බල කාල පිගානත් ලෙව කාල යෝගට එකත් කාල අපේ ගෙදර බල්ල වගෙ කෝප්පෙත් ඉරාගෙන කාපු විදිහටයි අපි දිගටම දුන්නෙ. අනික අපි කන්න දීපු විදිහට රැ 1000/- විතර බඩු ගෙනල්ල දීල එලකිරි එකේ නිකං බඩු ගොඩක් ගෙනල්ල දුන්න වගේ කතාව.. අයිය ගෙනල්ල දුන්න සතොසෙ 1000/- බඩු මල්ල දැකපු වෙලේම තාත්තා කිවුව මගේ දරැවෙක්වනං ඔකත් එක්ක ලෙවකාල ජීවත් වෙන්න යවන්නෙ නැහැ කියල. ඉන්ට අද මං අම්මටයි තාත්තටයි කියන්නං.. තොට අද රෑට කෑම දෙන්නෙ නැහැ අයියා.. කලු කොට කැත තට්ට අයිය.. තූක් විතරක්. මීට අල්ලපු ගෙදර පොඩි නංගි.