එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,667
    113
    34
    Hell
    මොකද බන් එකපාරටම
    තනියම ඉන්නකොට fantasy ලෝකෙට යනවා වගේ උබ

    ඔයා ගැන අනුකම්පා කරනවා ඇති ඒ දෙමව්පියෝ. අම්මලා තාත්තලාට කොහොමත් හිත උණු වෙනවානේ. අපේ ගෙදර සමහර යාලුවෝ ආවම අපේ අම්මයි තාත්තයි මටත් වඩා හොදට උන්ට සලකනවා සමහ වෙලාවට

    මෙහෙත් උන්ට බුදු සැලකිලි ගෙදර ආවොත්..

    මන් කියන්නේ මෙහෙන් පලයන් මචන්

    දෙමාපියන්ට සැලකුවා නේ ඉන්නකන්
    දැන් ඔබ උබට සලකගනින්

    මමත් තනියා පවුලේ දාලා යන්න බැරිව මේ ඉන්නෙ
    ------ Post added on Jul 22, 2021 at 8:57 PM
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඒ එහා පාරෙ කෙල්ලෙක්. ඒ කෙල්ල මේ කෙල්ලගෙත් යාලුවෙක්. හැබැයි දැන් නම් තරහයි දෙන්නා. එහා ගෙදර කෙල්ලත් මේ පැත්තෙම කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා. ඌ නම් දැන් බැඳලා..


    ලොකු කෙල්ලට බඳින්න එකෙක් ඉන්නව. ඒකි ඉන්නෙ හම්බන්තොට පැත්තෙ නැවතිලා. ඒකිට හැමතැනම වගේ කොල්ලො ඉඳලා තියෙනව. පොඩි කෙල්ලගෙ ලොකු කේස් එකක් නෑ දන්න තරමින්. හැබැයි ඉතින් කාටද කියන්න පුලුවන් ගෙදරින් එලියට බැස්සට පස්සෙ මොන මොනව කරනවද කියල. උපාසක අම්මා මොඩ්ල් එකේ ඉන්නෙ නම්.
    Kohomath oya jathiye un thama inne dan karanna deyak na puta
     
    • Sad
    Reactions: Heshan Daminda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මොකක්ද බන් උදව් කලාම දුවට බනිනවා නැත්නම් අම්මට බනිනවා....😂
    මෙහෙමයි බන් කැම්පස් යන උන් කැම්පස් එකේ එකෙක් එක්කමයි සෙට් වෙන්නෙ ගොඩක් වෙලාවට. ෆියුචර් ප්ලෑන් උන්ගේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    මොකක්ද බන් උදව් කලාම දුවට බනිනවා නැත්නම් අම්මට බනිනවා....😂
    මෙහෙමයි බන් කැම්පස් යන උන් කැම්පස් එකේ එකෙක් එක්කමයි සෙට් වෙන්නෙ ගොඩක් වෙලාවට. ෆියුචර් ප්ලෑන් උන්ගේ
    කවුද බන් බැන්දෙ? 😖😖😖
     
    • Wow
    Reactions: manjulabw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,428
    113
    කෑගල්ල
    karama ubalat therei pamkak :lol: :lol: :lol:
    ඉතින් බන් එහෙම හරි මූට සෙට් වෙනවානම් හොදා කියලනේ තියේන්නේ. අක්ක ටවත් සෙට් කරන්න යනවද දන්නේ නෑ. මේකා කලුතර කිවා නේද ඔය පැත්තේ තාමා ඉතින් ඔය කියන කට්ටිය ඉන්නෙත් :lol: :lol::lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතින් බන් එහෙම හරි මූට සෙට් වෙනවානම් හොදා කියලනේ තියේන්නේ. ආකාටවත් සෙට් කරන්න යනවද දන්නේ නෑ. මේකා කලුතර කිවා නේද ඔය පැත්තේ තාමා ඉතින් ඔය කියන කට්ටිය ඉන්නෙත් :lol: :lol::lol:
    ow ow ekathama :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    ඉතින් බන් එහෙම හරි මූට සෙට් වෙනවානම් හොදා කියලනේ තියේන්නේ. ආකාටවත් සෙට් කරන්න යනවද දන්නේ නෑ. මේකා කලුතර කිවා නේද ඔය පැත්තේ තාමා ඉතින් ඔය කියන කට්ටිය ඉන්නෙත් :lol: :lol::lol:
    මාතර ගම එහා ගෙදර මිනිස්සුන්ගෙ. 🙄
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මුලින්ම දිලිනි ලක්මාලිව ගූගල් කරලා බැලුවා 😍😍 හොදයි හොදයි. මම නම් කියන්නේ උබ ඒ ගැන හිතන්නෙ නැතුව සලකන්නෙ අනුකම්පාවට කියල හිතාගෙන හිටපන්. බදින්න අදහසක් තියෙනම් ඒකිව උබම අහපන්. වැට උඩ ඉදම් සෙල්ලන් දාන්න යන්නෙපා අන්තිමට තියෙන හිතවත් කමත් නැති වෙනවා. 😊😊
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හිතාගන්න බෑ බන්, අනුකම්පා කරල කෑම දෙනවද දන්නෙ නෑ.
    කෝකටත් උබඒ ගෙවල් පැත්තෙ විසිට් එකක් දාපන් සතියට කීප වතාවක්.
    කතාවෙන් අල්ලගන්න පුලුවන් වෙයි සමහරවිට උන්ගෙ හිතෙ මොකක්ද තියෙන්නෙ කියලා..

    කෙල්ලටත් ලයින් පාර දාල බලහන් සේපට, ඒකිත් ට්‍රැක් එකට එනව නම් බඩු බනිස් තමා.

    නැත්නම් ෆේක් එකෞන්ට් එක්කින් ඒකි එක්ක මැසේජ් කරල උබ ගැන අහපන් ඒකිගෙන්, ඒක ප්ලෑන් කරල කරන්න ඕන. ඒකෙනුත් දෙයක් හොයාගන්න පුලුවන් වෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    අඩෝ දැන් කෑම දෙන්නේ අල්ලපු ගෙදරින්නේ. උදේට නම් චූන් පාන් පිහිටයි. දවල්ටයි රෑටයි අල්ලපු ගෙදරින් දෙනවා. එක පාර දවල්ට දෙනවා රෑටත් එක්ක. සමහර දවස් වලට උදේටත් දෙනවා ඔය කොස් දෙල් තැම්බුවම. රෑට එහෙම තෝසේ ආප්ප එහෙම හැදුවමත් දෙනවා. ආයේ සමහර දවස් වලට ඩෙසර්ට් එකත් දෙනවා. යෝගර්ට්, ගෙදර වටලප්පම් එහෙම හැදුවම. හම්මේ රජ බොජුන් වගේ දෙනවා සමහර දවස් වලට. මමත් ඉතින් බලෙන්ම වගේ හාල්, පොල්, පරිප්පු එහෙම දුන්නා එපා කියද්දී. මේක හැමදාමත් කරන්න බැරි නිසයි අනික කොටි වලිගෙ අල්ලගත්තා වගේ එයාලට නවත්තගන්න බැරුව ඉන්නවද දන්නෙත් නැති නිසා මම කිව්වා ඇන්ටිලටත් කරදරයිනේ මම හෙට ඉඳන් උයාගන්නම් කියල. දැන් දවස් 3 කට විතර කලින් එහෙම කිව්වේ. අපි හැමදාම උයනවනේ කිව්වා. මගෙන් ඇහුවා උයන්න පුලුවන්ද කියල. මම කිව්වා ඔව් කියල. මම හිතුවා පහුවෙනිදා ඉඳන් දෙන එකක් නැති වෙයි කියල උයන්න පුලුවන්ද අහපු නිසා. ඒත් නෑ දිගටම දෙනවා.

    වැඩේ කියන්නේ ඒ ගෙදර දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්. අනිත් කෙල්ල අවුරුදු 5ක් බාලයි මට වඩා. බාල කෙල්ල සෞන්දර්ය විශ්‍යවිද්යාලේද කොහෙද යනවා. මම ඔය කෙල්ල මැසේජ් කළා 2018 එහෙම. ඒ දවස් වල මම නිකන් ඒකිට කඩේ ගියා වගේ වුනා ඒකි ගැන මගේ හිතේ කැමැත්තක් තිබ්බ නිසා. මම ඊට පස්සේ කැමැත්ත ඇහුවාම කිව්වා එහෙම හිතන්න බෑ කියලා. ඒ අතරේ මට කොල්ලෙක්ගේ ෆොටෝ එකක් එවල ඇහුවා මෙන්න මෙයාගේ නම මේකයි මෙයාගේ fb ප්‍රොෆයිල් එක හොයල දෙන්න කියල. මාතර කොල්ලෙක් යාලු වෙන්න ඇහුවා කියල. ඊට දවස් කීපෙකට පස්සේ තමා මම ඇහුවේ. මට අරහෙම කැමති නෑ කියල කිව්වා මාතර කොල්ලටත් කැමති නැහැයි කියනවා එයාවත් යාලුවෙක් වගේ ආශ්‍රය කරනවයි කියල. මම ඉතින් දෙපාරක් වගේ අහල ආයේ මැසේජ් කලොත් මම ආයෙත් ඕක අහලා ඒකිට වදයක් වෙන නිසා මමම ඒකිව බ්ලොක් කළා. මොකද මට වුනත් ගෑනු ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තියාගන්න වුවමනාවක් නෑ.

    අනේ ඉතින් එක වෙලා සති දෙකකට විතර පස්සේ මම දැක්ක කළුතර ටවුන් එකේ අර යාලුවෙන්න ඇහුවයි කියපු මාතර කොල්ල එක්ක යනවා. කොල්ල අඩි ගානක් පිටිපස්සෙන් යනවා මෙකි ඉස්සරහින් යනවා. කොල්ලගේ පොටෝ එක එවලා තිබ්බ නිසා මම අඳුරගත්තා මේ අරූ කියල. මීකි මාව දැක්කේ නෑ මම දැක්කට. මටත් ඉතින් එපා වුනා එදායින් පස්සේ.

    ඉතින් දැන් අවුරුදු 3කට පස්සේ තමා උන්ගේ අම්මා තාත්ත දැන් මට හෙනට සලකන්නේ. මට දැන් සාධාරණ සැකයක් එනවා කෙල්ලව මට සෙට් කරන්නද දන්නේත් නෑ කියල. කෙල්ලත් හෙනම කැබැල්ල. අර නිලියක් ඉන්නේ. දිලිනි ලක්මාලි කියල. ආන් ඒ ටයිප්.

    බොලාට මොකද හිතෙන්නේ මේ සීන් එක ගැන? මේකිව මට සැට් කරන්නද ලයින් එක? ගෙදර ඉන්නෙත් කෙල්ලෝ දෙන්නයි. දෙන්නම බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඒක නිසා පොඩි දුවව ගේ ලඟින්ම තියාගන්න ඕන නිසා මට සැට් කරයිද? 🤔

    නැත්තන් මෙව්වා මගේ ලිමිට් පැනපු ෆැන්ටසි ද? මට තියෙන අනුකම්පාවට සලකනවද? කළු කැත තට්ටේ තියෙන අපිට මොන කැබලිද කියල ආයේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්න එක හොඳයිද මෙව්වා ගැන හිතන්නේ නැතුව? 😌

    ඒකිව ඒ දවස් වල බ්ලොක් කරපු ගමන්ම අද වෙනකන් මැසේජ් කරලා නෑ. මගේ ළඟ නම්බරෙකුත් නෑ. අද වෙද්දී බ්ලොක් ලිස්ට් එකෙත් ඒකි නෑ. ඕන නම් ඉතින් මැසේජ් කරන්න පුළුවන් instagram එකෙන්. ඒත් ඕනද ආයේ මැසේජ් කරන එක? තේරුමක් නෑ නේද? 🙄
    I think you are looking at the problem in the wrong way.

    What you need to think of is, do you want to marry this chick or not?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාතර ගම එහා ගෙදර මිනිස්සුන්ගෙ. 🙄
    එහෙනම් ඉතින් කතාව අහන්න දෙයක් නෑ එල්ලනයි ලෑස්තිය ලෑස්ති වෙලා හිටහන් නිකමට නුවර එහෙම උනා නම් උබ මෙලහට එකක් දීල උබට හැබැයි ඉතින් එයාලට පුතෙක් නැති එකේ උබ ගැන එහෙම හිතලා සලකනවද දන්නේ නෑ හැබයි පුතී මාතර කට්ටිය නම් ඔහොම තමා ඔය කැම්පස් කෙල්ලට ඉන්න කොල්ලට උන් කැමති නැතුව උබට දෙන්න හදනවද දන් නෑ නේ කොකටත් නිකම් විසිට් එකක් දාල බලහන් උබේන් ඉන්කම් එහෙම අහගෙන වැඩේට එන්ටර් උනොත් ලෑස්තිවෙයන් කේක් කපන්න
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    mu meka tamai akkata koka pennala gedara inna try kale den puso mallen eliyata paninava:lol::lol::lol::lol::D:D

    hitapan ubalage gedara man anava avama passe balagamu oya itikiris kella
    ------ Post added on Jul 22, 2021 at 9:15 PM