එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    4,559
    1,551
    113
    Kari katha kiyanna epa yako. Manusayek uge experience eka share kalama umbalata hadenna, umbala wuwa bite ekata ganawa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අඩෝ ආතල් එකට කිව්වෙ බොම්ක්ක 😁 බයිට් එකට නෙවෙයි කොල්ලොනෙහ් 😂

    ඔය කෙල්ල සෙට් උනත් නැතත් උබ වෙන කෙල්ලෙක්ව හරි ලයින් කරන්න ගනින් දැන්.හොද කෙල්ලෙක් හොයාගෙන බැදපන් ❤️ @Heshan Daminda
    ------ Post added on Jul 23, 2021 at 1:25 AM
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,177
    816
    113
    Speed force
    කොල්ල පව්, බඩගින්නෙ ඇත්තෙ කියල කෑම එකක් දුන්නම දුවට අරින්න හදනව :sneaky:
    Big Brother Reaction GIF by MOODMAN
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,833
    5,457
    113
    Piliyandala
    පිස්සු කොල්ල, හීන මවනව නෙ,, කාරි නෑ කාරී නෑ..
    දැනට තියෙන තත්වය අනුව නම් බය වෙන්න දෙයක් නෑ..

    හැබැයි ඔය කැබැල්ල ම උබට දවල් කෑම එක අරන් ආවොත් (එකිත් නාලා කොන්ඩෙ තුවාය එහෙම බැඳගෙන)

    'අම්මට අද සනීප නෑ, අද මම ඉව්වේ, කාලා බලන්න කෝ" කියල,


    අන්න එදාට උබ බය වෙයන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,916
    1
    23,363
    113
    28
    Kalutara
    පිස්සු කොල්ල, හීන මවනව නෙ,, කාරි නෑ කාරී නෑ..
    දැනට තියෙන තත්වය අනුව නම් බය වෙන්න දෙයක් නෑ..

    හැබැයි ඔය කැබැල්ල ම උබට දවල් කෑම එක අරන් ආවොත් (එකිත් නාලා කොන්ඩෙ තුවාය එහෙම බැඳගෙන)

    'අම්මට අද සනීප නෑ, අද මම ඉව්වේ, කාලා බලන්න කෝ" කියල,


    අන්න එදාට උබ බය වෙයන්
    ගෙදරට කෑම එක දෙන්නේ නෑ බන්, තාප්පෙන් තමා දෙන්නේ. ඒකි දීපු දවසුත් තියෙනවා. අද නංගි උයන්නේ කියල උන්ගේ අම්ම කියපු දවසුත් තියෙනවා .
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,089
    2,278
    113
    tracing Geo-location.. ... ...
    kema kanawanam ekata mokakhari arrangement ekak set karaganin. Ekko uba eheta uyanna badu tikak genath dipan weekly or monthly nathnam ganak dipan. Ehen ganu gaththa or natha, uba nikan kanna epa ehen mokada owa kawadahari kiyawenna ida thiyei koima hari hethuwakata.

    me kiyana widiyata kellata ubath kamathi wagene. E nisa kohomath ara mama kiwa widiyata me kema situation eka uba naya nowena widiyata arrange karaganin. Ilagata e wade ube system ekakata karaganin.

    me gana mata hithan widiya nam, e minissunge hithe ohoma idea ekak athi kiyala hithenne na. Samanyen ube situation ekath ekka minissu udaw karanna pelabenawa. Habai ubata e minissunge hithata ehema deyak enna wada karanna puluwan ube oya situation eke idanma. Ube wada tika lassanata karagena aye wahanayak ehema bassala gemak gahapan. Kellatath shape eke plug wela idapan hinawak dala idala hitala talk ekak ehema dila. Ehen free kana gaman nam eka karanna yanna epa puthe hadisiye hari e minissu ohoma dekata kamathi nathnam ubata ahaganna wenawa hodama eken ananmanan kunu katha tikak..
     
    • Wow
    Reactions: Heshan Daminda

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    4,061
    15,578
    113
    Polonnaruwa
    සුළු පරීක්ෂණයකින් ඕක තහවුරු කරගන්න පුළුවන්..

    පරීක්ෂණය - කෙල්ලට පොඩි ටච් එකක් දාලා බලපන්.
    නිගමන -
    # කට්ටියම ගේම ඉල්ලුවොත් > උඹට අනුකම්පාවට කෑම දීලා තියෙන්නේ.
    # කිසි සද්දයක් නැත්තම් > උඹව බෑනා කරගන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ


    හරි සරලයි :yes::yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,833
    5,457
    113
    Piliyandala
    ගෙදරට කෑම එක දෙන්නේ නෑ බන්, තාප්පෙන් තමා දෙන්නේ. ඒකි දීපු දවසුත් තියෙනවා. අද නංගි උයන්නේ කියල උන්ගේ අම්ම කියපු දවසුත් තියෙනවා .
    පොල් පැලේ පැත්තට හැරිල වගේ, හැබැයි හරියටම ගොනා ද කියල සුවර් කරගන්න කන් අවයව ඉස්සර කරගන්න එපා... (අවයව කියල අදහස් කරේ කට ගැන බව කරුකරුණාවෙන් සලකන්න.)
     
    • Haha
    Reactions: Heshan Daminda