Poll ekak dapnසිරාවට, එකෙක් එකක් කියනව තව එකෙක් තව දෙයක් කියනවා. මම කන්ෆියුස් වෙනවා.![]()

Poll ekak dapnසිරාවට, එකෙක් එකක් කියනව තව එකෙක් තව දෙයක් කියනවා. මම කන්ෆියුස් වෙනවා.![]()

වියත් මගෙන් උපදේස් ඉල්ලපු නිසා කියන්නේ. තුන් දේනාටම යට ඇදුම් ටිකක් ගිහින් දීලා බලහන්.

බොර දියේ මාලු බෑම Ultra max proකෙල්ලගේ ෆොටෝ එකක් නැතුව උපදෙසක් දෙන්න අමාරුයි මිතුර![]()
කෙල්ලගේ ෆොටෝ illana hinda thamai actree name eka dala thiyenne"Dilini Lakmali" kiyalaකෙල්ලගේ ෆොටෝ එකක් නැතුව උපදෙසක් දෙන්න අමාරුයි මිතුර![]()
mama meka muta kalinma kiwwa wate pite ungen kanawa nam bath gaanata salli gewapan kiyala.Mata nan kiyanna thiyenne katwath naya thiya ganna epa echarai.
අක්කගෙන් අහකො අනික අක්ක කට්ටිය ගැන දන්නවත් ඇතිනෙසිරාවට, එකෙක් එකක් කියනව තව එකෙක් තව දෙයක් කියනවා. මම කන්ෆියුස් වෙනවා.![]()
හරිනේ එහෙනම් ඕකට තමයි එන්නේ. දැන්ම නංගිගේ කෑමට පුරුදු වෙයන්..අඩෝ දවසක් මට වෙන ගෙදරකින් කෑම එකක් දෙන්නම් කිව්වා. මම එක දෙන නිසා අල්ලපු ගෙදරට කිව්වා අද අරෙහෙන් කෑම දෙනවා කිව්වා ඒක නිසා ඇන්ටි කරදර වෙන්න එපා අපරාදෙනේ කියල. ටිකක් දවල් වෙලා කිව්වේ මම ඒක. එතකොට කිව්වා අයියෝ මම කිව්වනේ දිගටම දෙනවා කියල. එයාලට කියන්න එපා කියල. අනික අද උයන්නේ නංගි කිව්වා. අම්මට හුඩු එදා මගුල් කෑම පිඟානක් වගේ තිබ්බ බන් කෑම එක නම්.![]()
මේ මාසෙ 29 වෙනිදට 29 සම්පූර්න වෙනවා. මම මේ කල්පනා කලේ ෆැබ් එකෙන් හරි පීඇන්ඩ්එස් එකෙන් හරි කේක් එකක් ගෙනල්ල භාගයක් කපලා එහාට දෙන්න. ඒකිගෙ බර්ත්ඩේ එක දවසෙත් කේක් කෑල්ලක් හම්බුනා ඒක නම් අක්කගෙ පොඩි උන්ට දෙන්න කියල දුන්නෙ. ඒ වුනාට කෑවෙ මම.Umbata වයස keeyada bn?
එතකොට මේ එන්නෙ මොකීද?දිලිනි ඉමල්කා
ත්රෙඩ් එක දාද්දි හරියට දාපන් කියවන ගමන් ගූගල් කරන්න ගියාම අපා වෙනවා
![]()
මුන් නම් ඉරිසියාවටම අනික් පැත්තට වෝට් කරයි.Poll ekak dapn![]()
මේ මාසෙ 29 වෙනිදට 29 සම්පූර්න වෙනවා. මම මේ කල්පනා කලේ ෆැබ් එකෙන් හරි පීඇන්ඩ්එස් එකෙන් හරි කේක් එකක් ගෙනල්ල භාගයක් කපලා එහාට දෙන්න. ඒකිගෙ බර්ත්ඩේ එක දවසෙත් කේක් කෑල්ලක් හම්බුනා ඒක නම් අක්කගෙ පොඩි උන්ට දෙන්න කියල දුන්නෙ. ඒ වුනාට කෑවෙ මම.
එතකොට මේ එන්නෙ මොකීද?
------ Post added on Jul 23, 2021 at 4:03 PM
මුන් නම් ඉරිසියාවටම අනික් පැත්තට වෝට් කරයි.
------ Post added on Jul 23, 2021 at 4:04 PM
