elaz.
චාමිකයා යනකොට හෙට වෙයි නේ
පොරට නම් පැය 24 යන්ඩ බස් තියෙනවා..... 12 විතර වෙනකොට යයි.
elaz.
චාමිකයා යනකොට හෙට වෙයි නේ
පොරට නම් පැය 24 යන්ඩ බස් තියෙනවා..... 12 විතර වෙනකොට යයි.

ගාල්ලෙ හිටිය හින්දම හොදයි.
ඕන වෙලාවක යන්න පුලුවන් හින්දා![]()
මාත් පොඩි ඇලර්ට් එකක් එහෙම දාලා එන්නම්. 
සුරා ඒ පැත්ත දන්නවා වගේ