එළකිරි සත්දියවර - අදියර 3 🙏 ?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මාව ඉස්සරහ සිට් එක දාන් යනවනං

    යන දුර 100KM වලට වඩා වැඩිනං

    එස්පෝස් නොවෙනවනං

    අයිම් ඉන්

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    මාව ඉස්සරහ සිට් එක දාන් යනවනං

    යන දුර 100KM වලට වඩා වැඩිනං

    එස්පෝස් නොවෙනවනං

    අයිම් ඉන්

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
    කෙල්ලෙක් වගෙනෙ යකෝ පුදුම රෙගුලාසි තොගයක් මුගේ තියෙන්නේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,664
    14,854
    113
    මාව ඉස්සරහ සිට් එක දාන් යනවනං

    යන දුර 100KM වලට වඩා වැඩිනං

    එස්පෝස් නොවෙනවනං

    අයිම් ඉන්

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
    I have seen escorts with lesser requirements than this :dull:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    පෙන විදියට මුන් වෙසමුණු දාගේනවත් එන්නේ නැහැ. එක්කෝ ඕනේ නැහැ
    කිරියෙ ID එක කියන්නෙ නැතුව සෙට් වෙයල්ලා. කවුද ආවෙ කියල දන්නෙ නෑනෙ :P
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    කිරියෙ ID එක කියන්නෙ නැතුව සෙට් වෙයල්ලා. කවුද ආවෙ කියල දන්නෙ නෑනෙ :P

    සිරාවට මේකෙ කියල තියෙන කටකැඩිච්ච කතා නිසා රෙද්දක් ඇඳගෙන මුහුනදෙන්න බැරි තත්වයක් තියෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    කිරියෙ ID එක කියන්නෙ නැතුව සෙට් වෙයල්ලා. කවුද ආවෙ කියල දන්නෙ නෑනෙ :P
    ඇවිත් කුජීත අපත බොක වැඩක් කරල මම Error365 කියලා ගියොත් කොහොමද ? 🤌
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    ඇවිත් කුජීත අපත බොක වැඩක් කරල මම Error365 කියලා ගියොත් කොහොමද ? 🤌
    ID එක කියනව නම් ප්‍රොෆයිල් එකට ලොග් වෙලා පෙනන්න ඕනෙ. එහෙම නැත්තම් anonymous විදිහට කට වහගෙන ඉන්න ඕනෙ :sorry: :lol:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මේ ප්‍රශ්න වලින් අවතැන් උන සත්තු වෙනුවෙන් මොනාහරි කරමුද?
    සෝලෝ රෛඩර් නැවත මරනෙන් නැගිටවන කතා මේ

    යමල්ලා හුත්තනේ යමල්ලා .

    මේකේ වලි මේකේ
    එළියේ මේ වලි නෑනේ අපි එකමකගේ දරු කැළ බැවිනා සීන් එකේ ඉමු

    එන හැමෝටම මගේ ගානේ කුක්කු පැකට් එකක් දෙනවා

    @KSPathirana නාකියා මොකෝ කියන්නේ ? තව වයසට ගියොත් කෙස්
    @planner123 උබේ එස්කොර්ට් බඩුව උස්සගෙන හරි තියලා හරි වරෙන් බෙසිකයෝ
    ------ Post added on Dec 10, 2025 at 8:31 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එන හැම එකාම යූසර්නේම් එක පුකේ ගහගෙන එන්න ඕන.

    යූසර්නේම් එක බලන්න ඕන නම් රෙන්න යද්දි ලැට්ටෙකට එන්න ඕන.

    ඒකෙන් අපිට පුද්ගලයන් වර්ග 2ක් ගැන අවබෝධයක් ගන්න පුලුවන්.

    1. ගූ කන අය
    2. ගූ නොකන අය
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මං නං එස්පෝස් වෙන්න බය නෑ එන එකෙක් වරෙල්ල. මාත් එන්නම්.
    Me too... Math enava... Exposed una kiyala sarama ganna da kalisama gannada .. Anika meke nama bord ekk gahagena en nane api

    අන්න එහෙමනේ නාකියෝ උනාම ඉන්ඩ ඕනේ .

    සියලුම #එබුසේ සාමාජිකයන්ගේ පැමිණීම ,#9inchesEK සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය කරලා , නිවාඩු අවලංගු කරලා ගැසට් එකක් ගහන්න මන් යෝජනා කරනවා සභාපති තුමනි @Walter White
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,483
    3,143
    113
    අන්න එහෙමනේ නාකියෝ උනාම ඉන්ඩ ඕනේ .

    සියලුම #එබුසේ සාමාජිකයන්ගේ පැමිණීම ,#9inchesEK සාමාජිකයන්ගේ පැමිණීම අනිවාර්ය කරලා , නිවාඩු අවලංගු කරලා ගැසට් එකක් ගහන්න මන් යෝජනා කරනවා සභාපති තුමනි @Walter White
    Mama naaki ne Ade....yanthan 29i
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    අඩෝ මේකෙ බිලියනර්ස් ලා, අයි ටි මහත්වරු බෙන්ස්, බී එම්, අවුඩි, V8 වලින් බහිනකොට මට බස් එකේ ඇවිත් බහින්න මොකක්ද වගේ :baffled:
    waren waren htto මන් යන්නෙත් බස් එකේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,949
    113
    සෝලෝ රෛඩර් නැවත මරනෙන් නැගිටවන කතා මේ

    යමල්ලා හුත්තනේ යමල්ලා .

    මේකේ වලි මේකේ
    එළියේ මේ වලි නෑනේ අපි එකමකගේ දරු කැළ බැවිනා සීන් එකේ ඉමු

    එන හැමෝටම මගේ ගානේ කුක්කු පැකට් එකක් දෙනවා

    @KSPathirana නාකියා මොකෝ කියන්නේ ? තව වයසට ගියොත් කෙස්
    @planner123 උබේ එස්කොර්ට් බඩුව උස්සගෙන හරි තියලා හරි වරෙන් බෙසිකයෝ
    ------ Post added on Dec 10, 2025 at 8:31 PM
    අවුලක් නෑ බන්. දුර තමයි ප්‍රශ්නයක් උනොත් වෙන්නේ. නැත්තන් කොල්ලා ඕන දේකට රෙඩී. නාකියා නාකියා කියලා දැක්කම මල්ලි කියපන්කො බලන්න.