"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඔව් බන්. අපිට දැනට 100ක් වගේ දෙන්න පුළුවන් උනොත් වටිනවා
    මොකද හිතන්නේ? වැඩේ කරමුද?

    මුලින්ම උඩ කියුව වගේ නෙට් ඕනෙනම් පොඩි උන්ගේ ටික අරන් දෙමුද?

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750

    ඔය තමයි කෝස්ට් එක. 2ට කලින් කියන්න කියුවා තොග තියේ කියලා.
    අපි දෙනවා කියුවොත් දෙන්න ඕන. මගින් හැරෙන්න බැහැ.

    නැත්නම් උබ කියුවා වගේ කුණු කතා ගොඩයි. එකතුවෙන ගණන්, කවුද දුන්නේ? ශ්‍රමය දුන්නේ කවුද? ප්‍රවාහන වියදම්? කියන එක ඔක්කොම තොරතුරු එලියට පැහැදිලිව කරන්න ඕන.

    මොකද කියන්නේ? වැඩේ කරනවද?
    Math okay, 138 high level route eke nam ශ්‍රම දායකත්වයක් දෙන්න පුලුවන්.. නැත්තම් සල්ලි දාන්න පුලුවන්

    @tharakaf @Kolama
    ------ Post added on Dec 2, 2025 at 12:38 PM
     
    • Like
    Reactions: wissnshaftler

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542

    මෙතන සමහර අය expose වෙන්න කැමති නෑ නමුත් උදව් කරන්න කැමතියි, මමත් ඇතුළුව ඒකට ක්‍රමයක් තියවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    Math okay, 138 high level route eke nam ශ්‍රම දායකත්වයක් දෙන්න පුලුවන්.. නැත්තම් සල්ලි දාන්න පුලුවන්

    @tharakaf @Kolama
    ------ Post added on Dec 2, 2025 at 12:38 PM
    @Walter White මොකක්ද වෙන්න ඕනා? ඕනම් සල්ලි දාන්නම් account number එක දාපන් (PM).

    හැබැයි මාව expose කලොත් ගෙදරට ඇවිත් පුකේ අරිනවා ඔක්කොටම 🥴 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල

    මචන් අපේ වැඩේ මෙහමයි 👇 👇

    මොනවද දෙන්නේ? Newborn Printed Baby Net
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Rainco Pvt Ltd
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    දෙරණ නොම්මරේ : අමිත් අසංක - 071-4222668
    Rainco නොම්මරේ : නිරෝෂන් - 076-5346768

    කෝස්ට් එක 👇👇

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මචන් අපේ වැඩේ මෙහමයි 👇 👇

    මොනවද දෙන්නේ? Newborn Printed Baby Net
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Rainco Pvt Ltd
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    දෙරණ නොම්මරේ : අමිත් අසංක - 071-4222668
    Rainco නොම්මරේ : නිරෝෂන් - 076-5346768

    කෝස්ට් එක 👇👇

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750
    තව සල්ලි එකතු උනොත් තව තව මොනාහරි ගන්න පුළුවන් වෙයි නේ...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    A/C number eka danna / Lanka QR wallet ekk tiyenam QR code eka danna

    නිකං අහනෙ. අපිට ඔවා Donations කියලා Sticker කෑල්ලක් අලවලා දෙන්න බැරිද (Elakiri.com අනන් මනන් නෙවෙයි Donations වගේ එකක්). මනුසත් දෙරණ කෙලින්ම ඔවා බෙදනවනම් අව්ල්ක් නෑ. ප්‍රාදේශීය ලේඛම් එකකට වගේ දෙනවනම් සමහර වෙලාවට කෙලින්ම ගිහින් නවතින්නෙ කඩ වල. Crisis වලින් හම්බු කරන ජාතියක් ඉන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මචන් අපේ වැඩේ මෙහමයි 👇 👇

    මොනවද දෙන්නේ? Newborn Printed Baby Net
    කීයක්ද? 100ක්
    කොහෙන්ද ගන්නේ? Rainco Pvt Ltd
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට

    දෙරණ නොම්මරේ : අමිත් අසංක - 071-4222668
    Rainco නොම්මරේ : නිරෝෂන් - 076-5346768

    කෝස්ට් එක 👇👇

    Newborn Printed Baby Net
    Nos 1 මිල : 1,050
    Nos 100 මිල : 1,050 X 100 = 100,500
    Discount : 25%
    Total Cost : 78,750
    පකෝ account number එක දාපන් සල්ලි දාන්න. උඹත් එක්ක කලින් ගනුදෙනු කරල තියෙනවානේ. ඉතින් අවුලක් නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    A/C number eka danna,

    නිකං අහනෙ. අපිට ඔවා Donations කියලා Sticker කෑල්ලක් අලවලා දෙන්න බැරිද (Elakiri.com අනන් මනන් නෙවෙයි Donations වගේ එකක්). මනුසත් දෙරණ කෙලින්ම ඔවා බෙදනවනම් අව්ල්ක් නෑ. ප්‍රාදේශීය ලේඛම් එකකට වගේ දෙනවනම් සමහර වෙලාවට කෙලින්ම ගිහින් නවතින්නෙ කඩ වල. Crisis වලින් හම්බු කරන ජාතියක් ඉන්නෙ.
    අපේ කෙනක් ඉන්නවද වැඩේ කරගන්න ස්ටිකර් එකක් වගේ?
    මම ඔය පැත්තෙන් දේවල් වැඩිය දන්නේ නැහැ
    පකෝ account number එක දාපන් සල්ලි දාන්න. උඹත් එක්ක කලින් ගනුදෙනු කරල තියෙනවානේ. ඉතින් අවුලක් නෑ.
    මිතුර, වැඩේ කරන විදිය? කරනවද? කියලා ස්ථිර වෙනකන් සල්ලි පැත්තට අවදානය දෙන්නේ නැහැ.
    නැත්නම් මට මේකට ආයේ එන්න නෙමේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    අපේ කෙනක් ඉන්නවද වැඩේ කරගන්න ස්ටිකර් එකක් වගේ?
    මම ඔය පැත්තෙන් දේවල් වැඩිය දන්නේ නැහැ

    Ko graphics karana un

    @dilann @RottenCOLT @pathaleiretta

    මිතුර, වැඩේ කරන විදිය? කරනවද? කියලා ස්ථිර වෙනකන් සල්ලි පැත්තට අවදානය දෙන්නේ නැහැ.
    නැත්නම් මට මේකට ආයේ එන්න නෙමේ
    Me thread eke discuss karala official thread ekak daamu ac no ekka wade wena widiha
    ------ Post added on Dec 2, 2025 at 12:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    පකෝ account number එක දාපන් සල්ලි දාන්න. උඹත් එක්ක කලින් ගනුදෙනු කරල තියෙනවානේ. ඉතින් අවුලක් නෑ.
    එල, ඊලඟ එක කලින් decide කරලා මට PM එකක් දාපන්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මගෙන් මොනාද වෙන්න ඕන? වීඩියෝ හදලා සමාජය දැනුවත් කරන්නද?
    Uba danatamath exposed neh. උබත් වරෙන් පුලුවන්නම් photos, videos ගන්න බඩු ගද්දි, දෙද්දි
     
    • Like
    Reactions: wissnshaftler