මොනවද අළුත් විස්තර මේ ගැන?
Adahasa hondai machan. Oya kattiya ekathu karan wade karanna



දත් කිඹුලට පී.ඇම් එකක් දැම්මා තාම ආවේ නෑනේ. ඉදිරියට මොකද කරන්නේ කියලා අහන්න
කිඹුලා අයියා බොහෝවිට බෑ කියයි. එළකිරි එකේ වෙච්චි සමහර සිද්ධිත් එක්ක. ගොඩක්ම නිගාගෙ ගෙදර යන්න සෙට් වුන එක. බලමු,
කිඹුලා එකඟ වෙනව නම් මේ වැඩේ කරන්න පුළුවන් වැඩි ප්‍රශ්ණයක් නැතුව. ඒක ශුවර්.කිඹුලා අයියා බොහෝවිට බෑ කියයි. එළකිරි එකේ වෙච්චි සමහර සිද්ධිත් එක්ක. ගොඩක්ම නිගාගෙ ගෙදර යන්න සෙට් වුන එක. බලමු,
![]()
කිඹුලා එකඟ වෙනව නම් මේ වැඩේ කරන්න පුළුවන් වැඩි ප්‍රශ්ණයක් නැතුව. ඒක ශුවර්.
මේකට GT මුල් වෙලා තීරණයක් ගන්නව නම් විතරක් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි මචන්. නැති නම් මේකේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හරි. දත් කිඹුල අයියා වගේ කෙනෙක් මම කීවෙ. එයාවම නම් කලා නෙවෙයි, ඒ වගේ කෙනෙක්. මොකද එතකොට කාටවත් ඒ සල්ලි, ආධාර ගැන ප්‍රශ්ණ කරන්න ඕන වෙන්නෙ නෑ ඒ අයව විශ්වාස නිසා මේකෙ ඔක්කොම සාමාජිකයන්ට. සහ ඒ අයව දන්න නිසා මේකෙ බොහොමයක් සාමාජිකයො. කරන්න අමාරු වැඩක් නමුත් බොහොම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්.![]()
