-එළකිරි සමිතිය -

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකට GT මුල් වෙලා තීරණයක් ගන්නව නම් විතරක් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි මචන්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    aulak ne, meeta kalinuth elakiri eke unta udaw karala tiyena nisa kisima aulak ne. vinividabawaya, neethimaya prashna visadagena wede geniyamu... masekata salli ekathu karanawata awada hodai masa 3k ho masa 6k wage kalekin ekathu karana eka.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොනවද අළුත් විස්තර මේ ගැන?

    දත් කිඹුලට පී.ඇම් එකක් දැම්මා තාම ආවේ නෑනේ. ඉදිරියට මොකද කරන්නේ කියලා අහන්න
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Adahasa hondai machan. Oya kattiya ekathu karan wade karanna
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දත් කිඹුලට පී.ඇම් එකක් දැම්මා තාම ආවේ නෑනේ. ඉදිරියට මොකද කරන්නේ කියලා අහන්න

    :( කිඹුලා අයියා බොහෝවිට බෑ කියයි. එළකිරි එකේ වෙච්චි සමහර සිද්ධිත් එක්ක. ගොඩක්ම නිගාගෙ ගෙදර යන්න සෙට් වුන එක. බලමු, :yes: :cool: කිඹුලා එකඟ වෙනව නම් මේ වැඩේ කරන්න පුළුවන් වැඩි ප්‍රශ්ණයක් නැතුව. ඒක ශුවර්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :( කිඹුලා අයියා බොහෝවිට බෑ කියයි. එළකිරි එකේ වෙච්චි සමහර සිද්ධිත් එක්ක. ගොඩක්ම නිගාගෙ ගෙදර යන්න සෙට් වුන එක. බලමු, :yes: :cool: කිඹුලා එකඟ වෙනව නම් මේ වැඩේ කරන්න පුළුවන් වැඩි ප්‍රශ්ණයක් නැතුව. ඒක ශුවර්.

    කිඹුල් අයියා එන්නම් කියලා කිව්වා , අපිට ඇඟිල්ලා දික් නොවෙන විදියට වැඩේ කරන් යන්න පිරිසක් එක්කාසු කරගන්න ඕනා කිව්වා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ හොඳයි.. එත් කරනවානම්
    වයවස්තාවක් සෑදිය යුතුයි..
    සාමාජිකයන්ගේ සත්‍ය විස්තර වලින් ලියාපදිංචි විය යුතුයි.
    වාර්ෂික හමුවීමක් තිබුය යුතුයි..
    අලුත් සාමාජිකයින්ට නිත්‍ය සාමාජිකත්වය ලබා දිය යුත්තේ වාර්ෂික රැස්වීමේදී අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් පමණයි..
    නිලධාරී මණ්ඩලය සඳහා තේරී පත්වෙන උදවියගෙන් ලිකිත දිවුරුම් ප්‍රකාශයක් ලබාගත යුතුයි සාමාජිකයින්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවට.
    සාමාජික අංකයක් පිරිනැමිය යුතුයි..
    සියලුම තීරණ සාමාජිකයින්ගේ වැඩි චන්දයෙන් සම්මත විය යුතුයි..
    සංගමයට නිල නීතීඥ මහතෙකු හෝ මහත්මියක් සිටිය යුතුයි..
    නීති උපදෙස් අනුව විනිවිද භාවයක් සහිත අරමුදලක් පිහිටුවිය යුතුයි..
    සියලු ගනුදෙනු කල හැක්කේ චෙක් මගින් පමණක් විය යුතුයි..
    චෙක් පත් අත්සන් කිරීම සඳහා දෙදෙනෙකු නම් කල යුතු අතර දෙදෙනාගේම අත්සන් චෙක්පතක් මුදල් කිරීමේදී අත්‍යවශ්‍ය විය යුතුයි..
    සංගමයේ අරමුදලෙන් වාර්ෂික හමුවීම් සංවිධානය වෙනවානම් නැටුම් ගැයුම් ,මත්පැන් සහ බයිට් වැනි අත්‍යවශ්‍ය නොවන දේ සඳහා සංගමයේ අරමුදල් වියදම් නොවිය යුතුයි..

    තවත් බොහෝ දෑ ඇති.. අපි ඒවා සාකච්චා කරලා තෝරා බේරා ගමු.. නීති රෙගුලාසි අඩු වෙන්න අඩු වෙන්න සංගමයේ පිරිහීම වැඩි වෙනවා වගේම ආයුෂ ද අඩු වෙන්න පුළුවන්..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේකට GT මුල් වෙලා තීරණයක් ගන්නව නම් විතරක් මේක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි මචන්. නැති නම් මේකේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් හරි. දත් කිඹුල අයියා වගේ කෙනෙක් මම කීවෙ. එයාවම නම් කලා නෙවෙයි, ඒ වගේ කෙනෙක්. මොකද එතකොට කාටවත් ඒ සල්ලි, ආධාර ගැන ප්‍රශ්ණ කරන්න ඕන වෙන්නෙ නෑ ඒ අයව විශ්වාස නිසා මේකෙ ඔක්කොම සාමාජිකයන්ට. සහ ඒ අයව දන්න නිසා මේකෙ බොහොමයක් සාමාජිකයො. කරන්න අමාරු වැඩක් නමුත් බොහොම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්. :yes:
    බොහොම හොඳ අදහසක් මචන් මේ විදියට වෙන එක හොඳයි මාත් හිතන්නෙ :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ක්‍රිකට් මැච් එක දවසට කට්ටියට එන්න පුලුවන්ද මේ ගැන කතා කරන්න. කිඹුලා ඕකේ , ජී.ටී ඕකේ